මචන්ලා, Bike එක කැඩුනා..? HELP!!

Penguin1

Member
Jan 30, 2015
24
4
0
Ela machan... Hero එකේ වැඩකරන ඩයල් එකක් මෙක දැක්කොත් හොදා...:D

ඔය උබ කියන කෑල්ල මම හිතන විදිහට break panel එක. මාත් හුගක් දන්නේ නෑ.
 

ElaMans

Member
May 10, 2014
1,268
434
0
ඔය උබ කියන කෑල්ල මම හිතන විදිහට break panel එක. මාත් හුගක් දන්නේ නෑ.

ඕකට කියන්නේ ෆ්‍රන්ට් වීල් බ්‍රේක් හබ් කවර් එක. HML සහෝ ගෙන් දැනගත්තේ... :yes:
 

ElaMans

Member
May 10, 2014
1,268
434
0
Hero එකකට ගිහින් අහපන්.මාත් ගිය සතියේ ලිස්සලා paint එක හීරුණා. මගේ නම් ඉස්සරහ break eka සෙට් වෙන කෑල්ල විතරක් ඇද වුනා. මාත් ත්‍රෙඩක් දැම්මා.paint ගහන්න විතරයි වියදම් වුනේ.

Rep +
 

Penguin1

Member
Jan 30, 2015
24
4
0
ඕකට කියන්නේ ෆ්‍රන්ට් වීල් බ්‍රේක් හබ් කවර් එක. HML සහෝ ගෙන් දැනගත්තේ... :yes:

ikkmanata wadee goda da ganna puluwan wewa kiyala pathanawa.
 

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
හොයාගන්නම බැරි උනොත් කියපන් උස්සමු 1ක් බයික් එකත් පිටින්ම.
 

ElaMans

Member
May 10, 2014
1,268
434
0
Vadak une na ban..:( Badu enna 1 month vitara yanavalu. :growl: :frown: :no: Hero Pleasure ekata Hero Honda Pleasure eke parts hariyan na ban. mama iye stafford morors giya. vadak une na :no: unge hub eka venas. :baffled: Abans lagen ma ganna ona... A huto gava badu na... :angry: me vage kase valata unta henata orders avilla... mama hituwe mama vage buruvo tava natuva ati kiyala. :lol:
 

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
අපෝ බං උඹ බයික් එක හෝදන්නෙත් නැද්ද කොහෙද බං..අලුත්පිට නිසා එක එකාට ගලවන්න දෙන්න එපා..!! පරිස්සමෙන් පැදපං මීටපස්සෙවත්...