කෑගහලා බැනලා යන්තම් වැඩේ ගොඩ දාගත්තා
යන්තම් බයිසිකලේ ගොඩදාගත්තා.
මාස 3 ක් කට්ට කෑවා.
Hero වලට බඩු ගන්න ඕන්නම් කෙලින්ම පෑලියගොඩට පලයන්. එතනින් තමයි System එකට Enter වෙන්නෙ. හරි විස්තරයක් දැනගන්න පුලුවන් වෙන්නේ එතනින් විතරයි.
අතර මැදියො නැති නිසා අඩුවට ගන්නත් පුලුවන්.
මගේ වැඩේට 2400 ක් ගියා. 
මෙන්න මේකට ගන්න - 0117444456 අරගෙන අමතර කොටස් අංශයට ගන්න.
එලකිරි වගේ සප් එකදුන්න හැමෝටම තුති.
මෙන්න භාන්ඩෙ...