මචන්ලා Ebay එකෙන් Windows 10 License Key ගන්න ???

dinushadre

Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    මචන්ලා Ebay එකෙන් Windows 10 License Key ගන්න ???

    s-l500.jpg

    Ebay එකේ තියෙන key අරන් windows 10 Pro Activate කරගත්ත උන් ඉන්නවද ඔය key වැඩ කරයි ද?? :oo::oo: :sorry::sorry:

    https://www.ebay.com/itm/Microsoft-...Genuine-License-Key-Product-Code/282819554593

    4$-10$ ගන්න පුළුවන් :eek::eek:

    රුපියල් 1000 අඩුවෙන් ගන්න පුළුවන් Crack එකක් දා ගන්නවට වඩා මේකක් ගන්න එක හොදයි වගේ :cool::cool:

    ගත්ත අය සිටි නම් කියන්ඩෝ
    Bump=5+
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    වැඩ මචන්. මමත් ඕන තරම් අරගෙන තියෙනවා. නමුත් උන් දෙන්නේ OEM ඒවා, ඒවා එක මැෂීන් එහෙක විතරයි වැඩ. Retail ඒවාත් අඩුවෙට නමුත් තියෙනවා. ගන්න කොට රේටින්ස් බලලා ගනින්. නමුත් Office 360 ඒවා ගන්න එපා. ඒවායේදි උන් දෙන්නේ accounts දෙන්නේ, කී එකක් නෙවෙයි. මේ account ඔක්කොම වගේ charity වලින් උස්සපු ඒවා.
     
    • Like
    Reactions: dinushadre

    dinushadre

    Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    WADA WADA.. MAN 5 WITHARA ARAN THIYANWA.. DAN AWURUDDAKATAT WADIY. AWLAK NA

    මචන් Link Thiyenavanam dapanko uba gaththa ekage +5

    වැඩ මචන්. මමත් ඕන තරම් අරගෙන තියෙනවා. නමුත් උන් දෙන්නේ OEM ඒවා, ඒවා එක මැෂීන් එහෙක විතරයි වැඩ. Retail ඒවාත් අඩුවෙට නමුත් තියෙනවා. ගන්න කොට රේටින්ස් බලලා ගනින්. නමුත් Office 360 ඒවා ගන්න එපා. ඒවායේදි උන් දෙන්නේ accounts දෙන්නේ, කී එකක් නෙවෙයි. මේ account ඔක්කොම වගේ charity වලින් උස්සපු ඒවා.
    Gaththa kekge Link Dapanko +5
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මචන් Link Thiyenavanam dapanko uba gaththa ekage +5

    Gaththa kekge Link Dapanko +5

    WINDOWS 10 PRO 32 / 64BIT PROFESSIONAL LICENSE KEY ORIGINAL CODE OEM - SCRAP PC

    meka search karapan ebay eke. :cool:
    dollar 7 i. thava 6 tath thiyenava. ita vada aduven nam ganna epa mokada badu sure na.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Office package key eBay එකෙන් ගත්ත කෙනෙක් ලින්ක් එකක් දාන්න.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    කැඩුන පී.සී එකකින් ගත්තා කියලා ඔය කියන්නෙ

    eka nam venna ba machan. mokada oka OEM. OEM key eka vada eka motherboard ekakata vitarai. vena motherboard ehekata danna ba ekama key eka.

    me tiyenne mama gatta key eka. eka vada niyemeta

    xMPmxkG.png
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    eka nam venna ba machan. mokada oka OEM. OEM key eka vada eka motherboard ekakata vitarai. vena motherboard ehekata danna ba ekama key eka.

    me tiyenne mama gatta key eka. eka vada niyemeta

    xMPmxkG.png
    ස්ක්‍රැප් පීසී කියන එකේ සිංහල තේරුම මම කිව්වෙ
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0

    ehema one na. official ISO ekath vada. windows 10 download kiyala windows 10 eke website ekata gihin microsoft media creation tool eka download karala, ISO eka hadagena, rufus eken eka pen drive ekata write karala bootable vidiyata install karanna. ita passe oya key eka gahanna. nikanma windows 10 pro ekata update vei, ita passe activate vei. 100% brand new legal copy ekak ethakota.
     
    Last edited: