මචන්ලා Ebay එකෙන් Windows 10 License Key ගන්න ???
Ebay එකේ තියෙන key අරන් windows 10 Pro Activate කරගත්ත උන් ඉන්නවද ඔය key වැඩ කරයි ද??

https://www.ebay.com/itm/Microsoft-...Genuine-License-Key-Product-Code/282819554593
4$-10$ ගන්න පුළුවන්

රුපියල් 1000 අඩුවෙන් ගන්න පුළුවන් Crack එකක් දා ගන්නවට වඩා මේකක් ගන්න එක හොදයි වගේ

ගත්ත අය සිටි නම් කියන්ඩෝ
Bump=5+