මචන්ලා Iphone unlock කරන්නේ කොහොමද මචන්ලා iphone අන්ලොක් කරන්නේ කොහොමද,දන්න කෙනෙක් කියන්ඩකෝ... එලකිරියේ thread නැද්ද අන්ලොක් කරන විදිහ ගැන.Apple 4 එකක්,දන්න කෙනෙක් උදවු කරන්ඩකෝ :sorry::sorry::sorry: