මචන්ලා Iphone unlock කරන්නේ කොහොමද

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මචන්ලා Iphone unlock කරන්නේ කොහොමද

    මචන්ලා iphone අන්ලොක් කරන්නේ කොහොමද,දන්න කෙනෙක් කියන්ඩකෝ...
    එලකිරියේ thread නැද්ද අන්ලොක් කරන විදිහ ගැන.Apple 4 එකක්,දන්න කෙනෙක් උදවු කරන්ඩකෝ :sorry::sorry::sorry:

     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    දන්නා විදියටනන් ටිකක් ජල්තර seen එකක්.. jailbreaking නම් අව්ලක් නෑ.. හැබැයි country lock, icloud lock වගේනම් චා දන්නා විදියට.
    දන්නා කෙනෙක් hlp එකට එනකම් ඔන්න BUMP.