මචන්ලා Oxygen cylinders private ගන්න තැන් තියෙනවද? නෑදෑ වෙන වයසක කෙනෙක්ට අමාරු වෙන්න කලින් එයාට pure oxygen දුන්නොත් එයා critical වෙන්න පුලුවන් සම්භාවිතාවය සෑහෙන්න අඩු කරගන්න පුලුවන් කියල දැනගන්න ලැබුන. hospital ගියත් කරන්නේ ඒ ටිකනේ මචන්ලා. වයස 50. hospital admit කරගෙන නැහැ තාම oxygen levels හොද නිසා, ward එකේ ඉඩ නැති කම නිසා. private hospital admit කලොත් ඒක හොදයි නේද?
https://www.daraz.lk/products/oxyge...ers-2l-with-valve-i120969040-s1036373442.html
daraz එකේ තියෙනව, නමුත් ගන්න පුලුවන් වෙනත් තැන් තියෙනවද කියල දැනගන්න ඕන ලංකාව ඇතුලේ.
සමහර අය නැති වෙන්නේ gov hospital ward වල අනිත් අය මැරෙන හැටි දැකල mindset එකෙන්ම දුර්වල වෙලා. private hospital admit වුනාම ඒකේ අවට වාතාවරනය මනසට ටිකක් හරි හොද නිසා මිනිස්සු බේරෙන්න තියෙන ඉඩකඩ ටිකක් හරි වැඩි වෙනව ඇති කියල හිත කියනව. ඒක නම් මට නිකන් හිතුන දෙයක්.