මචන්ලා powerPoint හෙල්පක් ඕනි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මචන්ලා powerPoint හෙල්පක් ඕනි

    මේකයි කේස් එක,මම බට්න් එකකට effect එකක් and hyperlink එකක් දුන්නා....ඒත් බට්න් එකේ effect එකට කලින් ‍ටුක් ගාල hyperlink කරපු ස්ලයිඩ් එකට මූව් වෙනවා.. :eek: මට ඕනි බට්න් ඒකට දාපු effect එකට පස්සේ hyperlink ලින්ක් එක වැඩ කරන්ඩ... :D බට්න් එකට pulse කියන effect තමා දීලා තියෙන්නේ :)

    Keyboard එකේ arrow keys වලින් යද්දිනම් ගැටලුවක් නෑ....ඒත් මට ඕනි එහෙම නෙමේ ;)

    Drive Link
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තේරුනේ නැහැ...කොහේ තියෙන බටන් එකක් ද? මොකක්ද එෆෙක්ට් එක? කොහොමද දැම්මේ? :eek::eek:

    කෝඩ් එක දාපන් බලන්න...
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    තේරුනේ නැහැ...කොහේ තියෙන බටන් එකක් ද? මොකක්ද එෆෙක්ට් එක? කොහොමද දැම්මේ? :eek::eek:

    කෝඩ් එක දාපන් බලන්න...

    Mu kiyanne power point gana ban.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මේකයි කේස් එක,මම බට්න් එකකට effect එකක් and hyperlink එකක් දුන්නා....ඒත් බට්න් එකේ effect එකට කලින් ‍ටුක් ගාල hyperlink කරපු ස්ලයිඩ් එකට මූව් වෙනවා.. :eek: මට ඕනි බට්න් ඒකට දාපු effect එකට පස්සේ hyperlink ලින්ක් එක වැඩ කරන්ඩ... :D බට්න් එකට pulse කියන effect තමා දීලා තියෙන්නේ :)

    Keyboard එකේ arrow keys වලින් යද්දිනම් ගැටලුවක් නෑ....ඒත් මට ඕනි එහෙම නෙමේ ;)
    ඒ ස්ලයිඩ් 2 අප්ලොඩ් කරපන් බලන්න බන්, පැහැදිලි නෑ උබ කියන් එක

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    තේරුනේ නැහැ...කොහේ තියෙන බටන් එකක් ද? මොකක්ද එෆෙක්ට් එක? කොහොමද දැම්මේ? :eek::eek:

    කෝඩ් එක දාපන් බලන්න...

    පවර්පොයින්ට් ෆයිල් එක notepad වලින් ඕපන් කරලා තමා දෙන්ඩ වෙන්නේ :rolleyes::lol::lol::lol:
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ඒ ස්ලයිඩ් 2 අප්ලොඩ් කරපන් බලන්න බන්, පැහැදිලි නෑ උබ කියන් එක

    upload කලා මචන් ඔන්න...බලපන්කෝ කේස් එක,මට ඕනි english කියන එකට දාලා තියෙන effect එක ඩිස්ප්ලේ උනාට පස්සේ ඊලඟ සල්යිඩ් එකට යන්ඩ :sorry:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    animation pane eka ganin. "Animations" tab eke ati. eken ubata ona widiyata change karaganna puluwan

    ඒක හරියන්නේ නෑ මචන් :sorry: ,මට ඕනි බටන් එක ක්ලික් කලාට පස්සේ,ඒකට දාලා තියෙන effect එකත් ඩිස්ප්ලේ වෙලා..ඊට පස්සේ hyperlink එකට යන්ඩ...මේක බටන් එක ක්ලික් කරපු ගමන් යනවා ඉෆෙක්ට් එක ඩිස්ප්ලේ වෙන්ඩත් කලින් :sorry:
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ඒක හරියන්නේ නෑ මචන් :sorry: ,මට ඕනි බටන් එක ක්ලික් කලාට පස්සේ,ඒකට දාලා තියෙන effect එකත් ඩිස්ප්ලේ වෙලා..ඊට පස්සේ hyperlink එකට යන්ඩ...මේක බටන් එක ක්ලික් කරපු ගමන් යනවා ඉෆෙක්ට් එක ඩිස්ප්ලේ වෙන්ඩත් කලින් :sorry:

    10-9-2013-8-19-38-AM.jpg

    10-9-2013-8-23-06-AM.jpg

    metanin hadaganin