මචන්ලා powerPoint හෙල්පක් ඕනි
මේකයි කේස් එක,මම බට්න් එකකට effect එකක් and hyperlink එකක් දුන්නා....ඒත් බට්න් එකේ effect එකට කලින් ටුක් ගාල hyperlink කරපු ස්ලයිඩ් එකට මූව් වෙනවා..
මට ඕනි බට්න් ඒකට දාපු effect එකට පස්සේ hyperlink ලින්ක් එක වැඩ කරන්ඩ...
බට්න් එකට pulse කියන effect තමා දීලා තියෙන්නේ 
Keyboard එකේ arrow keys වලින් යද්දිනම් ගැටලුවක් නෑ....ඒත් මට ඕනි එහෙම නෙමේ
Drive Link

Last edited: