අඩෝ මම කලිනුත් ත්‍රේඩ් එකක් දැම්මා මේක ගැන. Anyway ඒකේ තිබ්බ විදියට මම කප්රුක උන්ට ෆුල් පේමන්ට් එක කරලා පැය දෙකක් ගියේ නැ, එකෙක් call කරල කියනව "සර්, මේක ලන්කාවට එන්න මාස 1ක් 2ක් යයි කියලා" මම ඇහුව, එහෙනම් මොන හුතකටද 7 - 10 days ශිපින් කියලා සයිට් එකේ දාල තියෙන්නේ කියලා. මුන් කියනවා "ඒක මාරු කරන්න උනේ නෑ කියලා". ඉතින් මම කිව්ව නොහුක මගෙ සල්ලි ෆුල් රිෆන්ඩ් එකක් දීපන් කියලා.
වෙන මොනාද බන් option තියෙන්නේ amazon එකේ බඩුවක් මෙහෙට ගෙන්න ගන්න?
වෙන මොනාද බන් option තියෙන්නේ amazon එකේ බඩුවක් මෙහෙට ගෙන්න ගන්න?
