මචන්ලා, SSD එකක් ගෙන්න ගන්න හෙල්ප්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    අඩෝ මම කලිනුත් ත්‍රේඩ් එකක් දැම්මා මේක ගැන. Anyway ඒකේ තිබ්බ විදියට මම කප්රුක උන්ට ෆුල් පේමන්ට් එක කරලා පැය දෙකක් ගියේ නැ, එකෙක් call කරල කියනව "සර්, මේක ලන්කාවට එන්න මාස 1ක් 2ක් යයි කියලා" මම ඇහුව, එහෙනම් මොන හුතකටද 7 - 10 days ශිපින් කියලා සයිට් එකේ දාල තියෙන්නේ කියලා. මුන් කියනවා "ඒක මාරු කරන්න උනේ නෑ කියලා". ඉතින් මම කිව්ව නොහුක මගෙ සල්ලි ෆුල් රිෆන්ඩ් එකක් දීපන් කියලා.

    වෙන මොනාද බන් option තියෙන්නේ amazon එකේ බඩුවක් මෙහෙට ගෙන්න ගන්න?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    දැන් කප්රුක එකේ එකා උබව ඇවිත් මෙතන එක්ස්පොස් කරලා දායි 😑
    Aulak ne ban. Kaloth uge redda galawanna tiyenne customer details eliyata daanwa kiyala.

    Hora huththige puthala tikak ban okun.
     
    • Like
    Reactions: vito and siri_ayya

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,952
    6,627
    113
    ගග අද්දර
    Aulak ne ban. Kaloth uge redda galawanna tiyenne customer details eliyata daanwa kiyala.

    Hora huththige puthala tikak ban okun.
    ඕකුන්ට ඉස්සර ඉදන්ම මේකේ උන් බණිනවනේ බං හොඳ නැහැ කියලා.
    වෙන විදියක් හොයා ගමු.
     

    AnuradhaRa

    Well-known member
  • Aulak ne ban. Kaloth uge redda galawanna tiyenne customer details eliyata daanwa kiyala.

    Hora huththige puthala tikak ban okun.
    ඔච්චර කේන්ති ගන්න තරං දෙයක් වෙලා නෑනෙ බං
    ඔහොම ගියොත් උඹ කනව කෑමක් ළගදිම නස්පුක් වෙන්න 😅
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,368
    32,089
    113
    ඔච්චර කේන්ති ගන්න තරං දෙයක් වෙලා නෑනෙ බං
    ඔහොම ගියොත් උඹ කනව කෑමක් ළගදිම නස්පුක් වෙන්න 😅
    Umbath ara dawaswala @Sandy_Fdo gen kanna giya neda?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,776
    1
    51,665
    113
    ප*යාගල
    sorry.com
    meka karanne komada kiyala saralawa kiyapan machan, aulak nathan.
    1. Presto හරි ShopandShip එකා හරි එකවුන්ට් එකක් හදාගන්න,
    ඊට පස්සෙ උන් USA Address එකක් දෙනවා Suite NO එකක් එක්ක.

    අපි ඒ ඇඩ්‍රස් එක තමයි Amazon/Ebay එකට දීලා අයිටම් එක ඕඩර් කරන්න ඕනෙ

    Amazon /Ebay එකෙන් Tracking Number එකක් දෙනවනෙ. අපිට එකෙන් පුලුවන් අයිටම් එක අපෙ ඇඩ්‍රස් එකට ආවද බලන්න,
    ආවට පස්සෙ අපෙ එකවුන්ට් එකේ පෙන්නවා ආපු අයිටම් එක.
    ඊට පස්සෙ Shipping Request එකක් දුන්නම ( you just have to click a button) උන් ගානට බඩු පැcක් කරල ගෙවන්න ඕනෙ ගාන අපිට කියනවා. ඊටපස්සෙ ඒක ගෙව්වම අපෙ ලන්කාවෙ ඇඩ්‍රස් එකට එවනවා .
    අපෙ ලන්කාවෙ ඇඩ්‍රස් එක උන්ගෙ වෙබ්සයිට් එකට ඇඩ් කරන්න විතරයි ඕනෙ.

    ටැක්ස් - Fedex එකෙන් නම් උන්ම ටැක්ස් එක ගෙවලා අපිට කොල් කරල කියනවා. ගෙදරට ආවාම එ ගාන ගෙවල අයිටම් එක ගන්නයි තිය්න්නෙ
    Shipping Cost වෙබ්සයිට් එකෙන්ම Check කරගන්න පුලුවන්

    ex - https://www.presto.lk/worldwide/calculator


    https://www.presto.lk/worldwide/
    https://www.shopandship.com/


    Presto Shipping Cost for 0.5 kg - 19$
    Shopandship Cost for 0.5 Kg - 13.5 $
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,330
    7,854
    113
    1679807210746.png



    mn depark wage use karala tiyenawa..kapruka eka nam. maasa 2k wage yai kiyanne unge wasiyata customer complains walin gelawenna..
    but 3-4 weeks walin mn daapuwa nam awa.

    kohomath issarahata SSD prices ganan adu wenna niyamithai..

    1679807353896.png


    BING AI
    1679807436730.png

    ------ Post added on Mar 26, 2023 at 10:40 AM
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    අඩෝ මම කලිනුත් ත්‍රේඩ් එකක් දැම්මා මේක ගැන. Anyway ඒකේ තිබ්බ විදියට මම කප්රුක උන්ට ෆුල් පේමන්ට් එක කරලා පැය දෙකක් ගියේ නැ, එකෙක් call කරල කියනව "සර්, මේක ලන්කාවට එන්න මාස 1ක් 2ක් යයි කියලා" මම ඇහුව, එහෙනම් මොන හුතකටද 7 - 10 days ශිපින් කියලා සයිට් එකේ දාල තියෙන්නේ කියලා. මුන් කියනවා "ඒක මාරු කරන්න උනේ නෑ කියලා". ඉතින් මම කිව්ව නොහුක මගෙ සල්ලි ෆුල් රිෆන්ඩ් එකක් දීපන් කියලා.

    වෙන මොනාද බන් option තියෙන්නේ amazon එකේ බඩුවක් මෙහෙට ගෙන්න ගන්න?
    හපෝ, තට්ටයට බැනලා මේකේ කොච්චර ත්‍රෙඩ් දාල තියෙනවද බන්!
    ඕකුන් බඩු ටික එකතු වෙනකන් ඉදලා එවන්නේ.
    අනිවා at least 1 month යනවා.
    ඕකුන්ගෙන් refund ගන්නත් මාසයක් විතර අදිනවා සමහර වෙලාවට :baffled:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    SSD dan meheth prices adui neda. poddak balpan dan ganan kohomada kiyala. loku wenasak na mama hithanne
    Mkkd brand eka? Eke official site eka ali eke tye nan gennuwhki, 1 week wlin wtr enwa
    Amazon product ASIN B08HN37XC1
    oya wage ekak ganna ona ban. lankawe tiyenne 500GB or 1TB wage.

    ඔච්චර කේන්ති ගන්න තරං දෙයක් වෙලා නෑනෙ බං
    ඔහොම ගියොත් උඹ කනව කෑමක් ළගදිම නස්පුක් වෙන්න 😅
    Mata boru kaarayanwai horunwai tama dirawannema naththe.
    ------ Post added on Mar 26, 2023 at 12:39 PM
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,291
    113
    අදාළ නෑ නේ