මචන්ලා Toyota Aqua එකද Honda FIT GP5 එකද හොඳ ?

thenukanc

Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    DCT case mokuth awe nadda machan?
    තාම නම් ආවෙ නෑ මචං. මං හොයල බලල තේරුම් ගත්ත විදියට, හරියට 10,000 km වලින් ක්ලච් ඔයිල් මාරු කරල හරියට මේන්ටේන් කරන් දුවපු වාහන වල DCT කේස් මුකුත් ඇවිල්ල නෑ. DCT කේස් එක එන්නෙ Vezel, Grace වගේ ටිකක් බර තියෙන වාහන වල. ( ඒ දෙකෙයි GP5 එකෙයි එන්ජින් almost same). ඕක වෙලා තියෙන්නෙ ක්ලච් ඔයිල් මාරුකරන්න ජපානෙ රෙකමන්ඩ් කරල තියෙන්නෙ 40,000 km වලින්. මෙහෙ රස්නෙ + ට්‍රැෆික් නිසා ඊට කලින් (10,000 km කියන්නෙ සේෆ් ) මාරු කරන්න ඕනෙ. ඕක ලංකාවෙ උන් තේරුම් අරන් තියෙන්නෙ සෑහෙන පස්සෙ. ඊට කලින් ගෙනල්ල මෙහෙ දුවපු වාහන වල මුල් කාලෙ හරියට මේන්ටේන් කරල නැති වෙන්න පුලුවන්. ( 2015 හෝ 2016 න් පස්සෙ වගේ මෙහෙට ගෙනාපු හරියට මේන්ටේන් කරපු එකක් ගත්ත නම් සෑහෙන දුරට ඕකේ ඉන් මයි ඔපීනියන්)

    අනික් අතට දැන් DCT කේස් එක වොරන්ටි එකක් එකක හදට හදල දෙන ප්ලේසස් තියෙනව. ශුවර් කරන්න පුලවන් තැනකින් ඕක හදාගන්න මන් හොයල බලද්දි නම් ලක්ශ 2කට අඩවෙන් යන්නෙ. ඇක්වා එකේ 8-10 years යනකොට බැටරි මාරු කරන්න වෙනව. ඊට වඩා මේක ලාබයි මට හිතෙන හැටියට. ( DCT කේස් එක හදල පදින එක උනත් ලාබයි)
     
    shadowgmax

    Active member
  • Jun 27, 2008
    173
    87
    43
    bump

    මමත් දෙකම evaluate කරල ගිය අවුරුද්දෙ GP5 එකක් ගත්ත. ගත්ත තීරනය ගැන පට්ට සතුටුයි.

    ඕන ප්‍රශ්නයක් තියෙනව නම් අහන්න උත්තර දෙන්නම් GP5 එක ගැන සහ මං ඒ තීරණයට ආපු එක ගැන
    year eka mokakda recommend karana ?
    ------ Post added on May 15, 2023 at 3:02 PM
     
    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    bump

    year eka mokakda recommend karana ?
    ------ Post added on May 15, 2023 at 3:02 PM
    2016 හෝ ඊට පස්සෙ ලංකාවෙ රෙජිස්ටර් කරපු එකක් නම් සුපිරි.

    2014/2016 ( 2014 ජපානෙ හදල 2016 මෙහෙට ගෙනාපුව) තමයි අඩු ගානට හොයනව නම්.
    2015/2016 ගනන් වැඩි. හබැයි සුපරි බාන්ඩ. 24 km/l කරනව නතින්. මයිලේජ් අඩුවෙන් හමබුනොත් ඉතින් ලක් එක තමයි. එහෙම වාහනයක් ලාබෙට හම්බෙන්න පින් කරල තියන්න ඕනෙ
    2016 න් උඩ ඒව ගනන්. ( ඒව out of my budget තිබ්බෙ ඒ දවස් වල) . ගන්න පුලුවන් නම් සුපිරි.
     
    • Like
    Reactions: SDR2000

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Machan DCT aul awoth mokadda karanna one? Approximately keeyak wage yanawada?
    Car ekaka tire gewenawa nawathanna be wage thama clutch plate gewena ekath nawathanna be kawadahri gewenawa. Ethkota clutch plate dala repair eka karaganna. 70 idan repair karan aya innawa oyta ina clutch pale wala quality eka anuwa wedi wenawa. Issara wage wage okata den baya wenna one ne repair karanna parts thiynawa
     
    • Like
    Reactions: dulajaeshan

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    දැන් නම් AQUA එකෙ එන මේන් රෙපෙයාර් එක්ක බලද්දි FIT GP5 එකක් ගන්න එක සුදුසුයි. මොකද Aqua එකේ Hybrid Battery, ABS Unit, Cooling Pump ටික දාද්දි හොඳ ගාණකට තට්ටු වෙනවා. DCT issue එක ආවත් හදන්න අච්චර ගාණක් නම් යන්නේ නෑ. නමුත් Aqua එකේ ඔය කේස් එන පාර්ට්ස් ටිකත් ඔරිජිනල්ම ඒවා දැම්මොත් තව අවුරුදු 7,8කට අවුලක්ම නෑ. ඕක ඉතින් ඩිපෙන්ඩ් වෙනවා තමන්ගේ අවශ්‍යයතා අනුව.
     
    dulajaeshan

    Member
    May 15, 2023
    10
    8
    3
    Car ekaka tire gewenawa nawathanna be wage thama clutch plate gewena ekath nawathanna be kawadahri gewenawa. Ethkota clutch plate dala repair eka karaganna. 70 idan repair karan aya innawa oyta ina clutch pale wala quality eka anuwa wedi wenawa. Issara wage wage okata den baya wenna one ne repair karanna parts thiynawa
    Thanks bro

    දැන් නම් AQUA එකෙ එන මේන් රෙපෙයාර් එක්ක බලද්දි FIT GP5 එකක් ගන්න එක සුදුසුයි. මොකද Aqua එකේ Hybrid Battery, ABS Unit, Cooling Pump ටික දාද්දි හොඳ ගාණකට තට්ටු වෙනවා. DCT issue එක ආවත් හදන්න අච්චර ගාණක් නම් යන්නේ නෑ. නමුත් Aqua එකේ ඔය කේස් එන පාර්ට්ස් ටිකත් ඔරිජිනල්ම ඒවා දැම්මොත් තව අවුරුදු 7,8කට අවුලක්ම නෑ. ඕක ඉතින් ඩිපෙන්ඩ් වෙනවා තමන්ගේ අවශ්‍යයතා අනුව.
    Thanks bro
    ------ Post added on May 16, 2023 at 8:31 AM
     
    • Like
    Reactions: SDR2000

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    I have both, go for Toyota Aqua but make sure the battery is good OR make you mind and replace the battery and get the amount reduced when you buy. Best thing about Aqua is, you can spend hours in the car with AC on and if you have a chick, you will save lot of money for room charges. Honda, you can't do that as the Engine is running always.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Depends on the purpose, i use a GP5 and it is a all purpose vehicle suits a family. All hybrid models from 2013 can be recommend since each version have minor differences.
    If you looking for a Sports grade one, go for a GP5 S grade 2015 onwards.
    Interior superb, fuel consumption excellent, hybrid battey marvelous, Engine, Hybeid battery , Dual clutch should be well observed before buying a used one.
    Maintenance should be dine properly and you are having a car for eternity.
     
    • Like
    Reactions: dulajaeshan

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    I have both, go for Toyota Aqua but make sure the battery is good OR make you mind and replace the battery and get the amount reduced when you buy. Best thing about Aqua is, you can spend hours in the car with AC on and if you have a chick, you will save lot of money for room charges. Honda, you can't do that as the Engine is running always.
    mathaka athuva car eke shutter tikath tint karanna :D:P
     
    • Haha
    Reactions: dulajaeshan