Aqua or GP5

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    දැනට Honda fit gp5 එකක් use කරනවා 7 years වගේ හරියට maintain කරනවනම් අවුලක් නැ. මන් ඕක ගන්නකොට බැලුවේ aqua එක නිකමට Fit එකක් දැකල test drive කල ඉට පස්සෙ නම් aqua නම් බැලුවේ වත් නැ option internal space driving power control ඔක්කොම වැඩි gp5 එකේ
    දැන් electric එකකටත් යන්න අදහසක් තියෙනව byd dolphin එකත් හොඳ option එකක් Solar system එකකුත් එක්ක
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,560
    2,904

    dual clutch case mokuth awe nadda machan? oke hybrid battery eka aul unama caseda?
     
    • Like
    Reactions: naveenr

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    dual clutch case mokuth awe nadda machan? oke hybrid battery eka aul unama caseda?
    තාම dual clutch එකේ අවුලක් උනේ නැ මන් හැම Service එකකටම Clutch oil මාරු කරනවා driving style එකත් වෙනස් වෙන්න ඕන Traffic එකේ drag කරගෙන දුවන්නේ නැ දැන් Over 150000km දුවල තියෙන්නේ. Hybrid battery එකත් අවුලක් නැ ac එක හැම වෙලාවෙම දාලා තියන්න තියෙන්නේ Battery eka cool වෙන්නේ ac එකෙන් සමහර උන් ac off කරනවා එතකොට battery damage වෙනවා.

    Honda fit gp5 ගන්නවනම්
    1 ac හැමවෙලේම දාලා දුවන්න
    2 Traffic එකේ drag කරගෙන break එක පාගාගෙන යන්න එපා
    3 10000km or 1 year service කරන්න
    4 හැම Service එකේම Clutch oil මාරු කරන්න එච්චර ගානක් වෙන්නේ නැ
    5 හැම 40000km gearbox oil change කරන්න
    6 100000km spark plug change

    ඔය ටික කරන්න
    Honda fit gp5 is a very good car great handling, acceleration power, really fast nippy car, better interior, more options with absolutely great driving pleasure 😊
    ------ Post added on Feb 25, 2025 at 7:15 PM
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    ow ara pacee raize eka tamai dan lokuwatama market wenne
    සිංහලු අනිත් උන් දුවන පැත්තට පිස්සුවෙන් වගේ දුවනවා ආයේ හෙවිල්ලක් බැලිල්ලක් නෑ ..
    ඕකයි ඇත්ත ..හැමදේටම ඕක පොදුයි
     
    • Like
    Reactions: nooby

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    සිංහලු අනිත් උන් දුවන පැත්තට පිස්සුවෙන් වගේ දුවනවා ආයේ හෙවිල්ලක් බැලිල්ලක් නෑ ..
    ඕකයි ඇත්ත ..හැමදේටම ඕක පොදුයි
    ow raize eka set naa bn safety awul scenut tiyenwaluu. ita wadiya nissan note/aura hondai

    Ow bn aqua fit ehema market adu wei issarahata. Raize eke 1.2 ekath aqua ekata aduwen ganna puluwan wei mama hitanne
    aqua ekata wadaa adui habai aa labba daihatsu model ekak nee
    ------ Post added on Mar 16, 2025 at 3:02 PM
     
    • Like
    • Sad
    Reactions: ChamaraGL and nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,995
    2,248
    113
    Srilanka
    ow raize eka set naa bn safety awul scenut tiyenwaluu. ita wadiya nissan note/aura hondai

    aqua ekata wadaa adui habai aa labba daihatsu model ekak nee
    ------ Post added on Mar 16, 2025 at 3:02 PM
    Aura eka nm supiri wage. Anna nissan epower set ekama petrol category ekata daalalu
     
    • Sad
    Reactions: Extra One