තාම නම් ආවෙ නෑ මචං. මං හොයල බලල තේරුම් ගත්ත විදියට, හරියට 10,000 km වලින් ක්ලච් ඔයිල් මාරු කරල හරියට මේන්ටේන් කරන් දුවපු වාහන වල DCT කේස් මුකුත් ඇවිල්ල නෑ. DCT කේස් එක එන්නෙ Vezel, Grace වගේ ටිකක් බර තියෙන වාහන වල. ( ඒ දෙකෙයි GP5 එකෙයි එන්ජින් almost same). ඕක වෙලා තියෙන්නෙ ක්ලච් ඔයිල් මාරුකරන්න ජපානෙ රෙකමන්ඩ් කරල තියෙන්නෙ 40,000 km වලින්. මෙහෙ රස්නෙ + ට්රැෆික් නිසා ඊට කලින් (10,000 km කියන්නෙ සේෆ් ) මාරු කරන්න ඕනෙ. ඕක ලංකාවෙ උන් තේරුම් අරන් තියෙන්නෙ සෑහෙන පස්සෙ. ඊට කලින් ගෙනල්ල මෙහෙ දුවපු වාහන වල මුල් කාලෙ හරියට මේන්ටේන් කරල නැති වෙන්න පුලුවන්. ( 2015 හෝ 2016 න් පස්සෙ වගේ මෙහෙට ගෙනාපු හරියට මේන්ටේන් කරපු එකක් ගත්ත නම් සෑහෙන දුරට ඕකේ ඉන් මයි ඔපීනියන්)DCT case mokuth awe nadda machan?
අනික් අතට දැන් DCT කේස් එක වොරන්ටි එකක් එකක හදට හදල දෙන ප්ලේසස් තියෙනව. ශුවර් කරන්න පුලවන් තැනකින් ඕක හදාගන්න මන් හොයල බලද්දි නම් ලක්ශ 2කට අඩවෙන් යන්නෙ. ඇක්වා එකේ 8-10 years යනකොට බැටරි මාරු කරන්න වෙනව. ඊට වඩා මේක ලාබයි මට හිතෙන හැටියට. ( DCT කේස් එක හදල පදින එක උනත් ලාබයි)

