Mazda 3 Fuel consumption kohomada kiyala idea 1k tiyenawada machan?yes its either mazda or Subaru.
usually once you drive a mazda, you will not switch to honda or toyota
matath denganna one, specially comfortability, and maintenance athin mokadda hondaBUMP
මචංල අද වෙනකොට මේ model දෙකෙන් recommend කරන්න පුළුවන් මොකද්ද ? pros and cons
DCT case mokuth awe nadda machan?මමත් දෙකම evaluate කරල ගිය අවුරුද්දෙ GP5 එකක් ගත්ත. ගත්ත තීරනය ගැන පට්ට සතුටුයි.
ඕන ප්රශ්නයක් තියෙනව නම් අහන්න උත්තර දෙන්නම් GP5 එක ගැන සහ මං ඒ තීරණයට ආපු එක ගැන