මචන්ලා Web Design කරන ගොඩක් එවූන්ට ඇයි සාමන්‍ය දෙයක් වත් බැරි ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    ගොඩක් එවුන් ඉන්නවා Wordpress වත් දාගන්න බෑ , (Wordpress ගැනම කියනවා නමේ මම)
    සුළු වැඩ එකක් බෑ උන්ට Ordres දෙනවා මිනිස්සු
    සමහර ලොකු ලොකු කොම්පැනි වල Web Developer කරන එවුන් ඉන්නවා මෙලෝ දෙයක් බෑ මගෙන් ඇවිල්ලා අහනවා.
    සමහරු එක්ස්ප්ට් ලා කියාගෙන ඉන්නේ අවු - 10 -12 අත්දැකීම් තියෙනවා කියලා Page වලා දාගෙන ඉන්නවා.
    කවුරු හරි හෙල්ප් එකක් ඉල්ලනකොට මගේ ලගට දුවගෙන එනවා එක්ස්ප්ට් කියලා හිටියට
    මම කරලා දුන්නා ම ඒ මිනිස්සු උන්ට මාර විදියට කියවන්නේ දන්න මිනිස්සු කියලා.
    උන්ට මම පැය 7-8 ෆ්‍රී හෙල්ප් කරනවා Call කර කර අහගන්නවා.
    Wordpress එහෙම A to Z කියලා දෙනවා මම ගොඩක් උන්ට

    අන්තිමේ Zoom Meeting තියෙනවා දන්නා මිනිහා වගේ අපෙන් අහගෙන
    එක එක කොස් කරනවා 40000 ගනම් වලට උන්
    සමහර උන් උදව් කරගන්නේ Anydesk එන්න කියලා එතකොට ස්ක්‍රීන් රෙකෝඩර් දාගෙන රෙකෝඩ් කරලා Youtube දානවා උන්.
    ඔය සීන් එක නිසා දැන් නම් එකෙක් ට උදව් කරන්න හිතෙන්නේ නෑ බ්ලොග් එකක් වත් ලියන්න හිතන්නේ නෑ අපි අවුරුදු ගනම් අමාරුවෙන් ඉගෙන ගත්ත ඒවා උන්ට ෆ්‍රී කියලා දුන්නා ම උන් ඒවා විකුණනම් කනවා.

    සමහරු ඉන්නවා උන්ට උදව් කරනවා කියලා පට්ට තරහයි ඒ මොකවත් නිසා නමේ උන්ට ලොක්කෝ වගේ අරුන්ට උදව් කරන්න බැරි වෙන නිසා (Entrepreneurs ලා වගේ එවුන්) මට Calls අරගෙන බයිනවා.
    පට්ට විදියට මම මෝඩ වෙලා තියෙනවා උන්ට උදව් කරලා
    දැන් නම් සල්ලි වලටවත් උදව් කරන්න හිතන්නේ නෑ කිසි කෙනක් ට කොටින්ම බ්ලොග් ලියන එකත් එපා උණා
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උන්ගේ දක්ෂතාවය ඒක. කොහොම හරි ගේමක් ගහලා ගානක් හොයනවා. උබ ඕකට ඉර්ශියා කරලා, කේන්ති අරං වැඩක් නැහැ, උබේ මාර්කටින් බින්දුවයි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    යකෝ මනුස්සයෙක්ට හෙල්ප් කරන්නෙ ආත්මතෘප්තියට මිසක් එකෙන් අපිට ආපහු ප්‍රයෝජනයක් ගන්න වත්. ඌ හෙල්ප් එක අරගෙන කරන්නෙ මොනාද කියල බලන්න නෙවේ.
    උදව්වක් කරල අපරාදෙ මූට උදව් කලේ වගේ හිත හිත ලත වෙනව නම් ඉතින් උදව් කරන්න එපා. ඕක ලෙඩක්.
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    උබට සෙට් වෙන්නේ උබේ වයිබ් එකම තියෙන මිනිස්සු. ඒකට අනිත් එවුන්ට බැනලා වැඩක් නෑ.
    උබ හැම මාසෙම අදෝනාවක් දානවම තමයි 😒
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඔය අනුන්ට පැය ගනන් උදව් කරන සීන් එකෙන් අයින් වෙයන් බන්. පොඩි උදව් කමක් නෑ. ඒත් එක එකාට නිකන් උදවු කරල තේරුමක් නෑ. අනිත් එවුන්ගෙ ගේම් දැකල හූල්ලල වැඩකුත් නෑ. ඒ කාලෙ සල්ල හොයන වැඩකට යොදවපන්. උඹට youtube channel එකක් හදල දන්න දේවල් දැම්මත් adsense වලින් හොඳ ගානක් හොයාගන්න පුලුවන්.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    උබ උදවු කරනවද😂😂. මං නම් දන්නේ විදියට උබ උදවු කරන්න වගේ කතා කරලා ගානක් කපාගන්න ටෝක් කරලා බැරි උනාම බ්ලොක් කරනවා කියලානේ
     
    • Like
    Reactions: Solo Rider

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    උබ උදවු කරනවද😂😂. මං නම් දන්නේ විදියට උබ උදවු කරන්න වගේ කතා කරලා ගානක් කපාගන්න ටෝක් කරලා බැරි උනාම බ්ලොක් කරනවා කියලානේ
    මම ගොඩක් අයට අවුරුදු 10 ඉදලා උදව් කරනවා නොසහෙන්න, සමහර අයගෙන් සල්ලි ගන්නවා වැඩේ අනුව තමා.
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    උඹේ ප්‍රශ්නයට උත්තරය උඹම ලියලා තියෙනවා. ඒක තේරුම් ගත්තදාට උබ ගොඩ යනවා.
     
    • Like
    Reactions: Solo Rider

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    යකෝ මනුස්සයෙක්ට හෙල්ප් කරන්නෙ ආත්මතෘප්තියට මිසක් එකෙන් අපිට ආපහු ප්‍රයෝජනයක් ගන්න වත්. ඌ හෙල්ප් එක අරගෙන කරන්නෙ මොනාද කියල බලන්න නෙවේ.
    උදව්වක් කරල අපරාදෙ මූට උදව් කලේ වගේ හිත හිත ලත වෙනව නම් ඉතින් උදව් කරන්න එපා. ඕක ලෙඩක්.
    උදව් අරගෙන සමහර එවුන් පස්සේ ලොකු ටෝක් දානවා බන් උන් කොම්පැනි දාලා අපෙන් උදව් අරන් කොම්පැනි ලොකුවෙන් එනවා නවන්න අපිවම. මට පෙන්න බැරි ඕකමයි

    සමහරු ඉන්නවා අපි දෙයක් කරලා ඉල්ලුවා ම පට්ටම ගනම් කියනවා. එළකිරි එකේ ඉන්න අය උදව් ඉල්ලන්නේ නෑ එන්ටපනිචර් ලා තමා ගොඩක්

    Web develop කරන සමහර එවුන් හිතන් ඉන්නෙ wordpress වල template එකක් අටවල දුන්නහම තමන් developer කෙනෙක් කියලා :rolleyes:
    ඔව් සහතික ඇත්ත.
    ------ Post added on Jun 10, 2021 at 8:10 PM