නැවත්තුවේ නෑ මචන් ලියන එක නම් නැවත්තුවාLKTips නැවැත්තුවේ ඇයි බං? අපරාදේ?
ඉර්ශියා කලා නමේ බන් මම කිව්වේ මහන්සියෙන් ඉගෙන ගත්ත දේ පව් කියල කියලා දුන්නට පස්සේ සල්ලි හොයන හැටි උන්උන්ගේ දක්ෂතාවය ඒක. කොහොම හරි ගේමක් ගහලා ගානක් හොයනවා. උබ ඕකට ඉර්ශියා කරලා, කේන්ති අරං වැඩක් නැහැ, උබේ මාර්කටින් බින්දුවයි.
------ Post added on Jun 10, 2021 at 8:27 PM

