ගොඩක් එවුන් ඉන්නවා Wordpress වත් දාගන්න බෑ , (Wordpress ගැනම කියනවා නමේ මම)
සුළු වැඩ එකක් බෑ උන්ට Ordres දෙනවා මිනිස්සු
සමහර ලොකු ලොකු කොම්පැනි වල Web Developer කරන එවුන් ඉන්නවා මෙලෝ දෙයක් බෑ මගෙන් ඇවිල්ලා අහනවා.
සමහරු එක්ස්ප්ට් ලා කියාගෙන ඉන්නේ අවු - 10 -12 අත්දැකීම් තියෙනවා කියලා Page වලා දාගෙන ඉන්නවා.
කවුරු හරි හෙල්ප් එකක් ඉල්ලනකොට මගේ ලගට දුවගෙන එනවා එක්ස්ප්ට් කියලා හිටියට
මම කරලා දුන්නා ම ඒ මිනිස්සු උන්ට මාර විදියට කියවන්නේ දන්න මිනිස්සු කියලා.
උන්ට මම පැය 7-8 ෆ්‍රී හෙල්ප් කරනවා Call කර කර අහගන්නවා.
Wordpress එහෙම A to Z කියලා දෙනවා මම ගොඩක් උන්ට
අන්තිමේ Zoom Meeting තියෙනවා දන්නා මිනිහා වගේ අපෙන් අහගෙන
එක එක කොස් කරනවා 40000 ගනම් වලට උන්
සමහර උන් උදව් කරගන්නේ Anydesk එන්න කියලා එතකොට ස්ක්‍රීන් රෙකෝඩර් දාගෙන රෙකෝඩ් කරලා Youtube දානවා උන්.
ඔය සීන් එක නිසා දැන් නම් එකෙක් ට උදව් කරන්න හිතෙන්නේ නෑ බ්ලොග් එකක් වත් ලියන්න හිතන්නේ නෑ අපි අවුරුදු ගනම් අමාරුවෙන් ඉගෙන ගත්ත ඒවා උන්ට ෆ්‍රී කියලා දුන්නා ම උන් ඒවා විකුණනම් කනවා.
සමහරු ඉන්නවා උන්ට උදව් කරනවා කියලා පට්ට තරහයි ඒ මොකවත් නිසා නමේ උන්ට ලොක්කෝ වගේ අරුන්ට උදව් කරන්න බැරි වෙන නිසා (Entrepreneurs ලා වගේ එවුන්) මට Calls අරගෙන බයිනවා.
පට්ට විදියට මම මෝඩ වෙලා තියෙනවා උන්ට උදව් කරලා
දැන් නම් සල්ලි වලටවත් උදව් කරන්න හිතන්නේ නෑ කිසි කෙනක් ට කොටින්ම බ්ලොග් ලියන එකත් එපා උණා

Last edited: