මචන්ලා Web Design කරන ගොඩක් එවූන්ට ඇයි සාමන්‍ය දෙයක් වත් බැරි ?

CCDD_44

Junior member
  • Dec 30, 2014
    21
    27
    13
    ගොඩක්ම වේලාවට developement පුළුවන් උන්ට markerting බෑ, markerting පුළුවන් උන්ට developement බෑ. හැබැයි markerting කරන එකෙකුට ( ඕනම සාමාන්‍ය බුද්ධි මට්ටමක් තියෙන මනුස්සයෙක්ට ) ඔය website එකක් එහාට මෙහාට කරලා අටවලා දෙන එක මහා දෙයක් නෙවේ දැන් ලොකු knoweldege 1ක් ඕනි නැහැ. මෙහෙමයි website එක හරි product 1ක් හරි ගන්න කෙනා දැනුවත් වෙන්න ඕනි මම මොකද්ද ගන්නේ, qulity මොනවද, standard මොනවද කියලා. ඒත් ඉතිං අපේ මිනිස්සු නොදැනුවත්කමට අහු වෙලා ලාබ බඩු , qulity අඩු බඩු ඒ වගේ ඒවට අහු වෙනවා. සමහර බඩු ලාබත් නෑ, qulity ත් නැහැ. ඒත් ගන්නවා.

    මතක් උන කතාවක්:
    ගොඩක් company හොඳට markerting වලට අහු වෙලා ERP / systems implement කර ගන්නවා. අන්තිමට සමහර company වල තිබ්බ effecincy එකත් නැති වෙනවා.
    මිනිස්සු හරියට දැනුවත් නැහැ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    උදව් අරගෙන සමහර එවුන් පස්සේ ලොකු ටෝක් දානවා බන් උන් කොම්පැනි දාලා අපෙන් උදව් අරන් කොම්පැනි ලොකුවෙන් එනවා නවන්න අපිවම. මට පෙන්න බැරි ඕකමයි

    සමහරු ඉන්නවා අපි දෙයක් කරලා ඉල්ලුවා ම පට්ටම ගනම් කියනවා. එළකිරි එකේ ඉන්න අය උදව් ඉල්ලන්නේ නෑ එන්ටපනිචර් ලා තමා ගොඩක්


    ඔව් සහතික ඇත්ත.
    ------ Post added on Jun 10, 2021 at 8:10 PM
    උඹට මන් දෙයක් කියන්නම්

    ගඟෙන් එතෙර වෙන්න පාරුව පාවිච්චි කරාට එතෙර උනායින් පස්සෙ පාරුව කරෙ තියන් යන්නෙ නැහැ .


    මමත් කොරොනා කාලෙ පොඩි උන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් කි දෙනෙක්ට වට්සැප් සූම් වල ඉඳලා ඉන්ස්ටොල් කරන දෙවල් සෙටින්ග්ස් වගෙ කීයක් හදලා දුන්නාද ? මොකද ඒ වගෙ පොඩි දෙයක්වත් නොදන්න මිනිස්සු ඔනි තරම් ඉන්නවා.
    ඉතිං මන් ඒ පොඩි උන්ට උදව් කරලා ආත්මතෘප්තියක් ලබනවා.

    එහෙම උදව් කරා කියලා උන් මට වැඳගෙන එන්න ඔනිත් නැහැ ,මාව කරෙ තියන් යන්න ඔනිත් නැහැ.
    සමහරු ඉන්නවා ඔහොම කරගෙන තනියම කරගත්තා වගෙ තව කාට හරි කියනවා.
    සමහරු ක්‍රෙඩිට් එක දෙනවා.
    එත් හොඳම වැඩෙ තම අර තනියම කරගත්තා වගෙ ටොක්ස් දෙන උන්ගෙන් කවුරු හරි ඇහැව්වොත් උන් දන්නෙ නැහැ කරගන්න .
    අන්න එතනදි උන් අසරණ වෙනවා.
    ඔය වගෙ තමා ඔය උඹෙන් උදව් අරන් උඹට ටොක්ස් දෙන උනුත් කෙහෙල් ගහට කොටාවි .
     
    • Like
    Reactions: vito

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    උඹට මන් දෙයක් කියන්නම්

    ගඟෙන් එතෙර වෙන්න පාරුව පාවිච්චි කරාට එතෙර උනායින් පස්සෙ පාරුව කරෙ තියන් යන්නෙ නැහැ .


    මමත් කොරොනා කාලෙ පොඩි උන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් කි දෙනෙක්ට වට්සැප් සූම් වල ඉඳලා ඉන්ස්ටොල් කරන දෙවල් සෙටින්ග්ස් වගෙ කීයක් හදලා දුන්නාද ? මොකද ඒ වගෙ පොඩි දෙයක්වත් නොදන්න මිනිස්සු ඔනි තරම් ඉන්නවා.
    ඉතිං මන් ඒ පොඩි උන්ට උදව් කරලා ආත්මතෘප්තියක් ලබනවා.

    එහෙම උදව් කරා කියලා උන් මට වැඳගෙන එන්න ඔනිත් නැහැ ,මාව කරෙ තියන් යන්න ඔනිත් නැහැ.
    සමහරු ඉන්නවා ඔහොම කරගෙන තනියම කරගත්තා වගෙ තව කාට හරි කියනවා.
    සමහරු ක්‍රෙඩිට් එක දෙනවා.
    එත් හොඳම වැඩෙ තම අර තනියම කරගත්තා වගෙ ටොක්ස් දෙන උන්ගෙන් කවුරු හරි ඇහැව්වොත් උන් දන්නෙ නැහැ කරගන්න .
    අන්න එතනදි උන් අසරණ වෙනවා.
    ඔය වගෙ තමා ඔය උඹෙන් උදව් අරන් උඹට ටොක්ස් දෙන උනුත් කෙහෙල් ගහට කොටාවි .
    :yes:
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    Wordpress ගැන විතරක් නමේ PHP Developer ඉන්නවා Domain එක ගන්න දන්නේ නැති
    අනේ බොරු නොකිය ඉදපං බං ඩිවලොපර් ල දන්නෙ නෑ ඩොමේන් එකක් ගන්නෙ. එහෙනං උට ඩිවලොපිං බෑනෙ ඕන ගොනෙක් දන්නව ඩොමේන් එකක් අරං හොංටිං එකට නේම්සවර් ටික දාගන්න මෝඩකතා කියන්න එපා උබ ලෝඩ් කියල හිතාගෙන
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනේ බොරු නොකිය ඉදපං බං ඩිවලොපර් ල දන්නෙ නෑ ඩොමේන් එකක් ගන්නෙ. එහෙනං උට ඩිවලොපිං බෑනෙ ඕන ගොනෙක් දන්නව ඩොමේන් එකක් අරං හොංටිං එකට නේම්සවර් ටික දාගන්න මෝඩකතා කියන්න එපා උබ ලෝඩ් කියල හිතාගෙන
    නදුනා නොදන්න දෙයක් මේ ලොකේ නෑ
    සියල්ල දත්
     
    • Haha
    Reactions: vito

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    අනේ බොරු නොකිය ඉදපං බං ඩිවලොපර් ල දන්නෙ නෑ ඩොමේන් එකක් ගන්නෙ. එහෙනං උට ඩිවලොපිං බෑනෙ ඕන ගොනෙක් දන්නව ඩොමේන් එකක් අරං හොංටිං එකට නේම්සවර් ටික දාගන්න මෝඩකතා කියන්න එපා උබ ලෝඩ් කියල හිතාගෙන
    මම ලෝඩ් කියලා කියන්න කිව්වා නමේ. එහෙම අය ඉන්නවා ඕනේ තරම්
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    උබ දන්නෙ නෑ බන් උබව, උබේ knowledge එක මාකට් කරන්න. පොඩි පොඩ් උදවු කරපන්. ලොකුවටම සෙට් වෙනවනම් උබේ වැඩේ බේස් කරගෙන cost එක උන්ට කියපන්. නැත්තම් hourly rate එකකට වැඩ කරපන්. මමත් පැය ගනන් ඔහොම කරා. පස්සෙ ඒ ඉත්තෑව අයින් කරා. හැබැයි යාලුවෙක් වගේ ඇහුවොත්නම් පුක ඉරාගෙන හරි කමක් නෑ වැඩේ ගොඩ දාල දෙනව.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Wordpress ගැනම කිව්වා නමේ. හැම දේ අතින් ම කරලා ඉල්ලනවා ගොඩක් අය

    Domain එක ගන්න දන්නේ නෑ ඔය කොම්පැනි වල වැඩ කරන්න ගිය අළුත් අය
    SSL එක දාගන්න බෑ
    වෙබ් එකක් මාරු කරගන්න බෑ Host එකකින් Host එකකට. - මෙන්න මේ වැඩේ තමා චාටර් ම වැඩේ සමහරු වෙබ් වල අවුල් හදා ගන්න මට කියලා මාරු කර ගන්නවා අපි මාරු කරාම සයිට් එක වැඩ නෑ ඔකොම කුණු ගොඩ මගේ පිටින් අන්තිමේ සයිට් එකේ අවුල් හදලා දෙන්න ඕනේ.
    Malware Scan කරගන්න දන්නේ නෑ (Wordpress නමේ නමුත් ඒවා ඇතුළුව)
    සයිට් එක්ක Error එකක් ආවෝත් එක හොයලා හදා ගන්න බෑ සියළු දේ මම ම කරලා දෙන්න ඕනේ
    Demo එක Import කරගන්න බෑ
    තව ගොඩක් තියෙනවා.........



    :yes:
    ------ Post added on Jun 11, 2021 at 5:46 AM


    mamath developing karanne den awrudu 10 witara.

    uba kiyanne mama geewitheta allala tibbe na AWS ehema.

    mokada apita ewa wediya karanna wenne na.

    mama weda karana company eke innawa server manage karana porak. eka uge duty eka. So, server issues apita adala na.

    but lagadi company eka project ekak kara. eke server weda walata ape buwa hire kare na. mokada customer ma thama eka kare.

    project eka patangatte cPanel hosting wala. PHP, MySQL use karala. MySQL database eka awlak nethuwa okkoma weda kara.

    onna tika dawasakin customer kiyanawa uge project ekata thawa app ekak hadanna one. ape MySQL database eka MSSQL karanna one.

    Den mage bosa mata kiyanawa MSSQL walata query liyanna kiyala. Mama localhost wala sqlsrv extension eka dagena wede karala host karanna yanakota host kiyanawa danna ba kiyala.

    okkoma prashna godai. server eka SQL server support karanne na. database eka tiyenne AWS wala wena kohewath.

    Antimata AWS wala wenama instance ekak hadala Apache, sqlsrv, SSL install karala mala magulak netuwa server eka manage karana eka nethuwa.

    geewithe palaweni parata oka kare hoyala hoyala. peya 4 witara giya eka karaganna. hebei mama peya 2 ta charge kara mage duty eka nownath.

    mage web dev experience ekath ekka server knowledge eka gattama 0i a wage thama ithin hemotama hemadema ba.
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    Nadun mata cicd pipe line ekak hadaganna ona web application ekakta. eeta passe web app eke APIeka hadannath ona.

    umbata puluwanda.
    github actions, aws lambda, s3, docker , severless use karala meka karana widiha kiyala denna

    awulakata tiyenne app eke zip size eka 2GB withara wenawa libraries ekka. lambda echchara size ekakata support karanne nehene.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සමහර ඩිවලොපර් කියල අනිත් උන්ට බනින උන් ඉන්නවනේ උන්ට slider එකක script එකක් ලියාගන්නත් බෑ. :lol:

    කාටවත් බනින්නෙ නැතිව පුලුවන්නම් උදව් කරල පාඩුවෙ වැඩ ටික කරන් ගියානම් ඉක්මනට දියුණු වෙන්න පුලුවන්.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔය අනුන්ට පැය ගනන් උදව් කරන සීන් එකෙන් අයින් වෙයන් බන්. පොඩි උදව් කමක් නෑ. ඒත් එක එකාට නිකන් උදවු කරල තේරුමක් නෑ. අනිත් එවුන්ගෙ ගේම් දැකල හූල්ලල වැඩකුත් නෑ. ඒ කාලෙ සල්ල හොයන වැඩකට යොදවපන්. උඹට youtube channel එකක් හදල දන්න දේවල් දැම්මත් adsense වලින් හොඳ ගානක් හොයාගන්න පුලුවන්.
    :yes::yes::yes:ඔව් උබ පටන් ගනින් උබේම යූටියුබ් චැනල් එකක්. එතකොට ගානකුත් හොයාගත්තැහැකි.
     
    • Love
    • Like
    Reactions: TERR0RIST and saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    wena account ekakin youtube channel ekak hadala advice denna
    api subscribe karanawa
    ගොඩක් එවුන් ඉන්නවා Wordpress වත් දාගන්න බෑ , (Wordpress ගැනම කියනවා නමේ මම)
    සුළු වැඩ එකක් බෑ උන්ට Ordres දෙනවා මිනිස්සු
    සමහර ලොකු ලොකු කොම්පැනි වල Web Developer කරන එවුන් ඉන්නවා මෙලෝ දෙයක් බෑ මගෙන් ඇවිල්ලා අහනවා.
    සමහරු එක්ස්ප්ට් ලා කියාගෙන ඉන්නේ අවු - 10 -12 අත්දැකීම් තියෙනවා කියලා Page වලා දාගෙන ඉන්නවා.
    කවුරු හරි හෙල්ප් එකක් ඉල්ලනකොට මගේ ලගට දුවගෙන එනවා එක්ස්ප්ට් කියලා හිටියට
    මම කරලා දුන්නා ම ඒ මිනිස්සු උන්ට මාර විදියට කියවන්නේ දන්න මිනිස්සු කියලා.
    උන්ට මම පැය 7-8 ෆ්‍රී හෙල්ප් කරනවා Call කර කර අහගන්නවා.
    Wordpress එහෙම A to Z කියලා දෙනවා මම ගොඩක් උන්ට

    අන්තිමේ Zoom Meeting තියෙනවා දන්නා මිනිහා වගේ අපෙන් අහගෙන
    එක එක කොස් කරනවා 40000 ගනම් වලට උන්
    සමහර උන් උදව් කරගන්නේ Anydesk එන්න කියලා එතකොට ස්ක්‍රීන් රෙකෝඩර් දාගෙන රෙකෝඩ් කරලා Youtube දානවා උන්.
    ඔය සීන් එක නිසා දැන් නම් එකෙක් ට උදව් කරන්න හිතෙන්නේ නෑ බ්ලොග් එකක් වත් ලියන්න හිතන්නේ නෑ අපි අවුරුදු ගනම් අමාරුවෙන් ඉගෙන ගත්ත ඒවා උන්ට ෆ්‍රී කියලා දුන්නා ම උන් ඒවා විකුණනම් කනවා.

    සමහරු ඉන්නවා උන්ට උදව් කරනවා කියලා පට්ට තරහයි ඒ මොකවත් නිසා නමේ උන්ට ලොක්කෝ වගේ අරුන්ට උදව් කරන්න බැරි වෙන නිසා (Entrepreneurs ලා වගේ එවුන්) මට Calls අරගෙන බයිනවා.
    පට්ට විදියට මම මෝඩ වෙලා තියෙනවා උන්ට උදව් කරලා
    දැන් නම් සල්ලි වලටවත් උදව් කරන්න හිතන්නේ නෑ කිසි කෙනක් ට කොටින්ම බ්ලොග් ලියන එකත් එපා උණා

    yes , patan ganna plz
    matath questions kotiyak tiyenawa
    :yes::yes::yes:ඔව් උබ පටන් ගනින් උබේම යූටියුබ් චැනල් එකක්. එතකොට ගානකුත් හොයාගත්තැහැකි.
    ------ Post added on Aug 9, 2021 at 12:10 AM
     
    • Like
    Reactions: TERR0RIST