මචන්ලා Web Design කරන ගොඩක් එවූන්ට ඇයි සාමන්‍ය දෙයක් වත් බැරි ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    LKTips නැවැත්තුවේ ඇයි බං? අපරාදේ?
    නැවත්තුවේ නෑ මචන් ලියන එක නම් නැවත්තුවා

    උන්ගේ දක්ෂතාවය ඒක. කොහොම හරි ගේමක් ගහලා ගානක් හොයනවා. උබ ඕකට ඉර්ශියා කරලා, කේන්ති අරං වැඩක් නැහැ, උබේ මාර්කටින් බින්දුවයි.
    ඉර්ශියා කලා නමේ බන් මම කිව්වේ මහන්සියෙන් ඉගෙන ගත්ත දේ පව් කියල කියලා දුන්නට පස්සේ සල්ලි හොයන හැටි උන්
    ------ Post added on Jun 10, 2021 at 8:27 PM
     
    • Like
    Reactions: Solo Rider

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    උබට සෙට් වෙන්නේ උබේ වයිබ් එකම තියෙන මිනිස්සු. ඒකට අනිත් එවුන්ට බැනලා වැඩක් නෑ.
    උබ හැම මාසෙම අදෝනාවක් දානවම තමයි 😒
    Menna mekanam sahena hithanna ona deyak

    Law of attraction
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මම පොර

    බැරිද අපිට අළුත් වන්නමක් හදන්න
    නදුනාවන්නම කියලා
     
    • Like
    Reactions: Solo Rider

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,303
    1
    59,398
    113
    Kaduwela
    Menna mekanam sahena hithanna ona deyak

    Law of attraction
    ඔව් සිරා මං ඒක ගැන තමයි කිව්වේ.
    මූ ආපු දවසේ ඉදන් අදෝනා දෙනවා වැලපෙනවා.
    ඉතින් නෙගටිවිටි මුට ආකර්ෂණය වෙලා තියෙන්නේ.
    ඒ නිසා මුට සෙට් වෙන්නෙම අණ්ඩපාලයෝ.
    මුගේ ඔලුවේ තියෙන්නෙම ඊලගට එන ක්ලයන්ට් මුට පොල්ලක් තියයි කියලා සිතිවිල්ලක්.
    ඔය ආකර්ෂණ නීතිය හරියට පාවිච්චි කරන එකෙක් ඉන්නවා මුගේ බිස්නස් එකම කරන.
    මුට උගේ නම ඇහුවත් මලපනින නිසා මං කියන්නේ නෑ.
    ඌ මාර ගේමක් ගැහුවා සහ තාමත් ගහනවා උගේ බිස්නස් එක ග්‍රෝ කරගන්න.
    නදුන් මචං උබ ආයේ වෙලාවක් අරගෙන හිතල බලපන් උබටම ඇයි මෙහෙම එවුන් සෙට් වෙන්නේ කියලා.
    උබටම තමයි හිතලා හිතලම උබේ ඔය නෙගටිව් තින්කින්ග් අයින් කරගන්න පුළුවන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    මම පොර

    බැරිද අපිට අළුත් වන්නමක් හදන්න
    නදුනාවන්නම කියලා
    මම සියල්ල දත් නමේ. නමුත් උදව් ඉල්ලන්න එවුන් ඉන්නවා ඕනේ තරම්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    උන් පොඩි දෙයක් කරලා ලොකු ගණන් ගන්නවා උඹ 5000 සයිට් එකත් හදල පුකත් දෙනවා

    තරහ සාදාරනයි
     
    • Like
    Reactions: shenat

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ගොඩක් එවුන් ඉන්නවා Wordpress වත් දාගන්න බෑ , (Wordpress ගැනම කියනවා නමේ මම)
    සුළු වැඩ එකක් බෑ උන්ට Ordres දෙනවා මිනිස්සු
    සමහර ලොකු ලොකු කොම්පැනි වල Web Developer කරන එවුන් ඉන්නවා මෙලෝ දෙයක් බෑ මගෙන් ඇවිල්ලා අහනවා.
    සමහරු එක්ස්ප්ට් ලා කියාගෙන ඉන්නේ අවු - 10 -12 අත්දැකීම් තියෙනවා කියලා Page වලා දාගෙන ඉන්නවා.
    කවුරු හරි හෙල්ප් එකක් ඉල්ලනකොට මගේ ලගට දුවගෙන එනවා එක්ස්ප්ට් කියලා හිටියට
    මම කරලා දුන්නා ම ඒ මිනිස්සු උන්ට මාර විදියට කියවන්නේ දන්න මිනිස්සු කියලා.
    උන්ට මම පැය 7-8 ෆ්‍රී හෙල්ප් කරනවා Call කර කර අහගන්නවා.
    Wordpress එහෙම A to Z කියලා දෙනවා මම ගොඩක් උන්ට

    අන්තිමේ Zoom Meeting තියෙනවා දන්නා මිනිහා වගේ අපෙන් අහගෙන
    එක එක කොස් කරනවා 40000 ගනම් වලට උන්
    සමහර උන් උදව් කරගන්නේ Anydesk එන්න කියලා එතකොට ස්ක්‍රීන් රෙකෝඩර් දාගෙන රෙකෝඩ් කරලා Youtube දානවා උන්.
    ඔය සීන් එක නිසා දැන් නම් එකෙක් ට උදව් කරන්න හිතෙන්නේ නෑ බ්ලොග් එකක් වත් ලියන්න හිතන්නේ නෑ අපි අවුරුදු ගනම් අමාරුවෙන් ඉගෙන ගත්ත ඒවා උන්ට ෆ්‍රී කියලා දුන්නා ම උන් ඒවා විකුණනම් කනවා.

    සමහරු ඉන්නවා උන්ට උදව් කරනවා කියලා පට්ට තරහයි ඒ මොකවත් නිසා නමේ උන්ට ලොක්කෝ වගේ අරුන්ට උදව් කරන්න බැරි වෙන නිසා (Entrepreneurs ලා වගේ එවුන්) මට Calls අරගෙන බයිනවා.
    පට්ට විදියට මම මෝඩ වෙලා තියෙනවා උන්ට උදව් කරලා
    දැන් නම් සල්ලි වලටවත් උදව් කරන්න හිතන්නේ නෑ කිසි කෙනක් ට කොටින්ම බ්ලොග් ලියන එකත් එපා උණා
    මචං උබේ කතාවේ පොයිට් දෙකයි.
    1. උබ අමාරුවෙන් ඉගෙනගත්ත දේවල් වලට අගයක් දීලා එක ලස්සනට විකුණන එක කාටත් සාදාරන වෙන විදිහට.
    2. මේ උබ අමාරුවෙන් ගත්ත දේ තව ගොඩ යන එකෙක්ට නිකන් කියලා දෙන එක.

    උබ කරන්නේ මේ දෙකේ මික්ස් එකක්. එකෙන් උබට සල්ලි ලැබෙන්නෙත් නැ . කෙනෙක්ට තමන් අමාරුවෙන් ඉගෙන ගත්ත දේ නිකන් දීලා ගන්න සතුටත් නැ . හිතලා බලපන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    උන් පොඩි දෙයක් කරලා ලොකු ගණන් ගන්නවා උඹ 5000 සයිට් එකත් හදල පුකත් දෙනවා

    තරහ සාදාරනයි
    දැන් 50000 කරන්නේ මම Internet ඔඩර් ගන්නේ නෑ. කොම්පැනි වලට යනවා ගිහින් කතා කරලා ගන්නවා.

    මචං උබේ කතාවේ පොයිට් දෙකයි.
    1. උබ අමාරුවෙන් ඉගෙනගත්ත දේවල් වලට අගයක් දීලා එක ලස්සනට විකුණන එක කාටත් සාදාරන වෙන විදිහට.
    2. මේ උබ අමාරුවෙන් ගත්ත දේ තව ගොඩ යන එකෙක්ට නිකන් කියලා දෙන එක.

    උබ කරන්නේ මේ දෙකේ මික්ස් එකක්. එකෙන් උබට සල්ලි ලැබෙන්නෙත් නැ . කෙනෙක්ට තමන් අමාරුවෙන් ඉගෙන ගත්ත දේ නිකන් දීලා ගන්න සතුටත් නැ . හිතලා බලපන්
    ආසාවට තමා කරේ ඉස්සර ඉදලා මතක නැති තරම් කරලා තියෙනවා මම. හැබැයි සමහර අය ඉන්නවා වැඩේ කරගෙන අන්තිමට කියනවා එක එක අවුල් මම පස්සේ කිව්වා ඔයාට පුලුවන් නේ කියල උන් එතකොට කිව්වා ඌට වෙන වැඩක් තිබ්බ නිසා කියලා මට දුන්නේ.
    ------ Post added on Jun 10, 2021 at 9:46 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැන් 50000 කරන්නේ මම Internet ඔඩර් ගන්නේ නෑ. කොම්පැනි වලට යනවා ගිහින් කතා කරලා ගන්නවා.

    ආසාවට තමා කරේ ඉස්සර ඉදලා මතක නැති තරම් කරලා තියෙනවා මම. හැබැයි සමහර අය ඉන්නවා වැඩේ කරගෙන අන්තිමට කියනවා එක එක අවුල් මම පස්සේ කිව්වා ඔයාට පුලුවන් නේ කියල උන් එතකොට කිව්වා ඌට වෙන වැඩක් තිබ්බ නිසා කියලා මට දුන්නේ.
    ------ Post added on Jun 10, 2021 at 9:46 PM
    පුරේ ඔච්චර කොම්පැනි තියෙනවද සහෝ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    පුරේ ඔච්චර කොම්පැනි තියෙනවද සහෝ
    පුරේ ගියේ නෑ කුරුණෑගල , කැකිරාව , මාතලේ , නුවර (නුවර මාමා කෙනක් ඉන්නවා එයත් උදව් කළා) වගේ පැති වලට ගියේ. විශ්වාසය ඇති වෙන්න NIC එක පෙන්වලා Advance වත් එපා කියලා ඔඩර් එක ගත්තේ. ඒ මිනිස්සු පව් කියලා අන්තිමේ 15000 වැඩියෙන් දුන්නා, එහෙම මිනිස්සු අල්ල ගන්න එකේ මට වාසියක් තියෙනවා මොනවා උනත් අපි එක්ක හැමදාම ඉන්නවා. Internet එකෙන් හොයා ගත්තා ම එහෙම නෑ එක එකාගේ ලගට පයිනවා පැනලා නිකන් ඉන්නේ නෑ බ්නිනනවා call අරගෙන අද හොද වැඩක් උණා එක වෙනම මන් කියන්නම් හෙට අනිද්දා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මු හොද එකා බන්,මුව මෝඩයා කරන කොල්ලෝ වැඩ ගන්නේ..මුව පොඩ්ඩක් උඩ තියලා, උගේ තරහකරයෙක්ට බැනලා උදව්වක් ඉල්ලාපන්... මු එක කරන්නේ උගේ දැනට යන වැඩත් නවත්වලා...

    හැබැයි මු පන ගෙන එක කරාට,අරු කම්මැලි හරි,මුට නොන්දියක් දැම්මොත් අරුගේ server එකේ file මකලා අම්මා මතක් කරලා යන්නේ...

    මන් උබව 2010 ඉදන් දන්නවා :P
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පුරේ ගියේ නෑ කුරුණෑගල , කැකිරාව , මාතලේ , නුවර (නුවර මාමා කෙනක් ඉන්නවා එයත් උදව් කළා) වගේ පැති වලට ගියේ. විශ්වාසය ඇති වෙන්න NIC එක පෙන්වලා Advance වත් එපා කියලා ඔඩර් එක ගත්තේ. ඒ මිනිස්සු පව් කියලා අන්තිමේ 15000 වැඩියෙන් දුන්නා, එහෙම මිනිස්සු අල්ල ගන්න එකේ මට වාසියක් තියෙනවා මොනවා උනත් අපි එක්ක හැමදාම ඉන්නවා. Internet එකෙන් හොයා ගත්තා ම එහෙම නෑ එක එකාගේ ලගට පයිනවා පැනලා නිකන් ඉන්නේ නෑ බ්නිනනවා call අරගෙන අද හොද වැඩක් උණා එක වෙනම මන් කියන්නම් හෙට අනිද්දා
    ඔක ඔහොම හැමදාම කරන්න බෑනේ මචං
    නැත්ද වෙන වැඩ පිලිවෙලක්

    උඹ නිකන් ඩිරෙක්ට් මාර්කටිං වගේ ගෙවල් ගානේ යන්න එපා එහෙම
     
    • Like
    Reactions: Solo Rider

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,118
    113
    උබට සෙට් වෙන්නේ උබේ වයිබ් එකම තියෙන මිනිස්සු. ඒකට අනිත් එවුන්ට බැනලා වැඩක් නෑ.
    උබ හැම මාසෙම අදෝනාවක් දානවම තමයි 😒
    Mekanan sira katawa.
     
    • Like
    Reactions: kasun_kbp

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,679
    6,459
    113
    මම අවුරුදු 10 ක 12 ක අත් දැකීමක් තියනවා වෙබ් ඩිවෙලොපින් වගේම එක එක සොෆ්ට්වෙයා හදල. මම නම් වැඩ කාරයෙක් නෙවෙයි. උඹ කියන විදියට මටත් බෑ වර්ඩ් ප්රෙස් දාන්න වගේම මම වර්ඩ්ප්‍රෙස් දන්නෙ නෑ. හේතුව මේකයි. මගේ කස්ටමර්ලා මං ගාවට එන්නේ කස්ටම් මේඩ් ඒවා හදා ගන්න. කවුරුවත් කවදාවත් වර්ඩ්ප්‍රෙස් ජූම්ලා ඩෘපල් වගේ ඒව ඉල්ලලා නෑ. මොකද මොකෙන් කරත් මම ගාන ගන්නෙ කස්ටම් මේඩ් ඒවට ගන්න ගණන. ඉතින් ඔය වගේ වැඩ ටිකක් අඩුවට ඕන තරම් එවුන් ඉන්නවා හදන්න. ඉතින් මගෙන් හදන්න පාඩුයි.
    උඹ හිතන වැඩ කාරයොත් එහෙම වෙන්න ඇති. ගොඩක් කට්ටිය යම් දේකට විශේෂ වෙලා ඉන්නේ. දොස්තරල වගේ තමයි. ස්නායු වෛද්‍ය කෙනෙක් ගෙන් හම ගැන අහල වඩක් නෑනෙ. එහෙම අහල අරූ මොන මෝඩයෙක්ද අහන්න හිතන්න මෝඩ වෙන්න එපා.
     
    මන් හිතන්නේ සිද්ධිය ඔයා හරියටම පැහැදිලි කලා
    ඉස්සර වගේ දැන් සංවාංග වේද්දු නෑ
    ඒත් නදුන් තාම ඉන්නේ ඒ මයින්ඩ් එකේ
    සියල්ලෝ සියල්ල දැන ගත යුතුයි කියන තැන

    එහෙම නැති කෙනක් දෙයකට ස්පෙෂල් උනා කියලා නදුන්ට වැඩක් නෑ
    එයාගේ කණ්නඩියට අනුව ඒකා පට්ට පල් මෝඩයෙක් කටින් බතල හිටවන
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,755
    12,691
    113
    127.0.0.1:8080/Kandy
    wordpress developing kiyala theme ekak dala edit karanna epa.

    wordpress wala kochcara dewal tiyenawada. mama full time WordPress karanne me masa 9 witarama.

    thanikara custom themes, custom plugins karanne. wedath tiyenawa one tharam gewana ekath gewanawa.

    ane manda ubata tharam prashna me loke katawath nethuwa athi. gewana kalen thamanta wedak tiyena deyak karaganna peya 24ma aununta udaw karanawa wage mata penne.
     
    • Like
    Reactions: kasun_kbp