ගොඩක්ම වේලාවට developement පුළුවන් උන්ට markerting බෑ, markerting පුළුවන් උන්ට developement බෑ. හැබැයි markerting කරන එකෙකුට ( ඕනම සාමාන්‍ය බුද්ධි මට්ටමක් තියෙන මනුස්සයෙක්ට ) ඔය website එකක් එහාට මෙහාට කරලා අටවලා දෙන එක මහා දෙයක් නෙවේ දැන් ලොකු knoweldege 1ක් ඕනි නැහැ. මෙහෙමයි website එක හරි product 1ක් හරි ගන්න කෙනා දැනුවත් වෙන්න ඕනි මම මොකද්ද ගන්නේ, qulity මොනවද, standard මොනවද කියලා. ඒත් ඉතිං අපේ මිනිස්සු නොදැනුවත්කමට අහු වෙලා ලාබ බඩු , qulity අඩු බඩු ඒ වගේ ඒවට අහු වෙනවා. සමහර බඩු ලාබත් නෑ, qulity ත් නැහැ. ඒත් ගන්නවා.
මතක් උන කතාවක්:
ගොඩක් company හොඳට markerting වලට අහු වෙලා ERP / systems implement කර ගන්නවා. අන්තිමට සමහර company වල තිබ්බ effecincy එකත් නැති වෙනවා.
මිනිස්සු හරියට දැනුවත් නැහැ.
මතක් උන කතාවක්:
ගොඩක් company හොඳට markerting වලට අහු වෙලා ERP / systems implement කර ගන්නවා. අන්තිමට සමහර company වල තිබ්බ effecincy එකත් නැති වෙනවා.
මිනිස්සු හරියට දැනුවත් නැහැ.