මචන්ලා wife hospital admit කළා

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Thank you machan.. හෙට උදේ 4.00 ට ගන්නවා. නෝමල් බබා හම්බ වෙන්නෙ. ගොඩක් බය වෙලා ඉන්නේ.. මම උදේ 5 ට යනවා. එත් වඉෆ් ඇදේ නෑ කියලා දන්නවා..

    ජයවේවා.... දැන් 7.30යි.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    නෝමල් හම්බවෙන්න නම් ලේබර් රූම් ගන්න වෙලාවක් දෙන්නෙ මොකටද? සීසර් වෙන්න ඇති. නෝමල් හම්බ වෙනව නම් pain ඇවිත් ඇවිත් delivery කිට්‍ටු උනාම තමයි ලේබර් රූම් ගන්නෙ. කලින් වෙලාවක් දෙන්නෙ නෑ ඒකට. කොහොම හරි කමක් නෑ. අපේ සුභ පැතුම්.
    සමහර විට 4ට ගන්නෙ චෙක් කරන්න වෙන්න ඇති. ඉස්පිරිතාලෙක නෝමල් delivery හම්බ වෙන්න බය වෙන්න ඕනෙම නෑ බං. නෝමල් delivery කියන්නෙ බබයි අම්මයි ok කියන එක. :)
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    හැම දෙයක්ම හොදින් වේවි. මගේ උණුසුම් සුභ පැතුම්.
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    මචං දුවෙක්ද පුතෙක්ද හැමදේම හොදින් වෙන්න ඇති කියල හිතනවා.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔවු මචං දැන් දවස් 3ක් බේත් දීලා අද ටියුබ් එක දානවා. හෙට උදේ 4. 00 ලේබර් රුම් ගන්නවා..:(:(:(:(:(:(

    baya wenna epa machan.ape pala weni baba lebenna inna kota sathiyak hospital hitiya wife.deweni kena nam dawas deken gedarath ekkan awa.kisi awlk wenne naha
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    බය වෙන්න එපා මචං. තෙරුවන්සරණයි.
    මගෙන් උණුසුම් සුභ පැතුම්
    :)
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    මචං පුතා ලැබුනා....... මට ශක්තිය දුන්නු හැමෝටම ස්තුති......


    :D:D:D:D:D:D:D:D:D
     
    • Like
    Reactions: Henry L