මචන්ලා wife hospital admit කළා

chandimalin

Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    baya wenna epa machan. ubata baya palaveni daruva nisa. ammala na kiyala duk wenna epa.hithata fit eka ganin. anika daruva ubala denna ekathu vela balaganin.ethakota e daruvage vatinakama godak vadi ubala dennata.mage wifeta deveni baba labenna inne.api denna thamai hamadema karaganne.baya wenna epa bro.hamadema hodin wei.theruvan saranai. hambunama apita kiyapan machan.
     
    හදන්න දන්නෙ නැත්තම් කාටහරි කියල තැම්බුම් හොද්දක් හදාගෙන ගිහින් නෝනට ඩිලිවරි එකෙන් පස්සෙ කෑම කන්න ඕනෑ වුණාම ඉස්සෙල්ලම බොන්න දෙන්න.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉදිරියේ රාළ;20855856 said:
    හදන්න දන්නෙ නැත්තම් කාටහරි කියල තැම්බුම් හොද්දක් හදාගෙන ගිහින් නෝනට ඩිලිවරි එකෙන් පස්සෙ කෑම කන්න ඕනෑ වුණාම ඉස්සෙල්ලම බොන්න දෙන්න.

    රතු මිරිස් දැම්මට කමක් නැද්ද?;)
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Good luck machooo..................hama deema ubata awashaya widihata wenna kiyala prarthana karanawa...
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මගෙන් උණුසුම් සුබ පැතුම් මචන්.
    උඹ කිසිදේකට කලබල වෙන්න එපා.හැමදේම හොඳින් සිදුවෙයි.
    අම්මයි බබායි දෙන්නම නිරෝගීව ඉඳියි.
    අදහන ආගම අනුව ආගමික වතාවන් කරන්න.

     
    • Like
    Reactions: 577

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    බය වෙන්න එපා,හැමදේම හොඳින් සිදුවෙයි...සුබ පැතුම් මචන්....
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ඕකට බය වෙන්න එපා මචන්. ඕව පොඩි පොඩි complications. නොර්මල් ගන්න කියල අම්මට අමාරු වෙන්න බේත් දෙනවා. tube එකකුත් දානවා මට මතක හැටියට ඇතුලට නේද. දවස් තුනක් ඇතුලත අමාරු නොවුනොත් c section කරලා ගන්නවා. බය වෙන්න දෙයක් නෑ බන් ඕක නොර්මල්.

    ඔවු මචං දැන් දවස් 3ක් බේත් දීලා අද ටියුබ් එක දානවා. හෙට උදේ 4. 00 ලේබර් රුම් ගන්නවා..:(:(:(:(:(:(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    ඔවු මචං දැන් දවස් 3ක් බේත් දීලා අද ටියුබ් එක දානවා. හෙට උදේ 4. 00 ලේබර් රුම් ගන්නවා..:(:(:(:(:(:(

    We all wish your wife a safe and easy delivery! Congratulations and good luck :)
     

    KIRI-AYIA

    Junior member
  • May 26, 2015
    304
    13
    18
    මගෙන් උණුසුම් සුබ පැතුම් මචන්.
    උඹ කිසිදේකට කලබල වෙන්න එපා.හැමදේම හොඳින් සිදුවෙයි.
    අම්මයි බබායි දෙන්නම නිරෝගීව ඉඳියි.


    Good Luck muchan
    :):):)
     

    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    බය නැතුව හිටහන් හැමදේම හරියට වෙයි