මචන්ලා wife hospital admit කළා

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    මගේ ජීවිතේ සතුටුම දවස

    අද තමයි මගේ ජීවිතේ සතුටුම දවස... මාර Feel එකක් දැනෙන්නේ.....

    වචනයෙන් විස්තර කරන්න බෑ.... හැම ප්‍රශ්නයක්ම අමතක උනා....

    උබලටත් මේ වගේ දැනිලා තියෙනවද ???

    :cool::cool::cool::cool::cool::cool::cool:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අද තමයි මගේ ජීවිතේ සතුටුම දවස... මාර Feel එකක් දැනෙන්නේ.....

    වචනයෙන් විස්තර කරන්න බෑ.... හැම ප්‍රශ්නයක්ම අමතක උනා....

    උබලටත් මේ වගේ දැනිලා තියෙනවද ???

    :cool::cool::cool::cool::cool::cool::cool:

    තාම බැදලා නෑ බන් ඒත් උබත් එක්ක බාබා හම්බෙනකන් බලන් ඉදල පුතෙක් ලැබුන කිව්වම අපිටත් සතුටුයි.
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    ඉදිරියේ රාළ said:
    උඹ්ල දෙන්නට දෙන්නා ආදරේ නම් මොකුත් වෙන්නෙ නෑ. බය නොවී හිටු.

    sahathika atta
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචං පුතා ලැබුනා....... මට ශක්තිය දුන්නු හැමෝටම ස්තුති......

    :D:D:D:D:D:D:D:D:D

    අද තමයි මගේ ජීවිතේ සතුටුම දවස... මාර Feel එකක් දැනෙන්නේ.....

    වචනයෙන් විස්තර කරන්න බෑ.... හැම ප්‍රශ්නයක්ම අමතක උනා....

    උබලටත් මේ වගේ දැනිලා තියෙනවද ???

    :cool::cool::cool::cool::cool::cool::cool:

    supiri,
    onama welawe ahaka balapu ewunge ahe katu anenneath ekka daruwayi wifewayi malak wage balaganin.;);):yes::yes::cool::cool:

    thwa daruwo 3-4 denek wath hadamu oya gammatama :D:D:love::love: