(රිප්ලයි එක )
අයියා මට මීට පස්සේ කතා කරන්න එපා. මට ආදරේනම් මාව අමතක කරන්න. මට වෙන අයියා කෙනෙක් ඉන්නවා.
එයා ගැන ගෙදරිනුත් දන්නවා.ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි .
ඔයාගේ යාළුවන්ට කියන්න කට පරිස්සම් කරන් ඉන්න කියල,
ඔයාගේ 4න් එක ඕනිනම් මම දෙන්නම්.
v
v
v
v
රිප්ලයි එක
තැන්ක්ස් නංගි ඔයා එක්ක කතා කරන්න එපා කිවුවට . කියලවත් කරගන්න බැරි උදවුවක් ඔයාට ආදරේ කරන්න ඔයා අයිශ්වර්යා රායි කියලා හිතුවද??
දුමින්ද සිල්වා අනර්කලී අමතකයි කිවුව එකේ ඔයා මොන කජ්ජක්ද මේ මට?
අනේ අර කිවුව අයියා මමත් අඳුරනවා අපි දෙන්නම ප්ලෑන් කරලා තමා ඔයාව මෙච්චර කල් ඇන්දුවේ ඔයා හෙනට ඇන්දුනා අපේ රඟපෑමට බය වෙන්න එපා
නංගි ඔයාට වඩා හොඳ කෙල්ලෝ දෙතුන් දෙනෙක්ම මම හොයාගෙන ඉවරයි.ඒක එච්චර මට අමාරු උනේ නැ ඔයාට වඩා හොඳ කෙනෙක් හොයන එක ,
ඊයෙත් මගේ යාළුවා අහනවා අර වැන්දිරිට
තාමත් කොල්ලෙක් සෙට් උනේ නැද්ද කියල,
අනේ නංගි මතක ඇතුව 4න් එක එවද්දී සිම් එකයි හෑන්ඩ් ෆ්‍රී සෙට් එකයි බොක්ස් එකයි ඩේටා කේබල් එකයි එවන්න,