මචන්ලා.....

jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    මෙච්චර දවස් නොදැන ආදරේ කරලා තියෙන්නේ වේස බඩුවකටනේ..............කියලා හිතපන් . සතියෙන් මග ඇරිලා යනවා.....
     
    Gnillort

    Banned
    Jul 9, 2013
    38
    1
    0
    mokada ban mae wenne kollanta...hema thread ekema kella dala gihin eka thread ekak wath ne kolla dala gihin...ane atharala dapan ban ubawa one nattan...uba ignore karala dala balapan eya mokada karanne kiyala...passsen nan yanna epa
    කෙල්ලෙක් ඇවිත් මෙහෙම පෝස්ට් එකක් දාපු ගමන් මේකේ ඉන්න පොන්නයෝ ටික ඒකි කෙල්ලෙක් කියලා ඔප්පු කරන්න උප්පැන්න ඉල්ලනවා :rofl::rofl:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Girls are very insecure animals from nature...they would do anything to make them secure...love is just a tempory secure feeling for them..it's only there when everything is goes perfect for them..if anything goes wrong for their social status,their image or their secureness they will dump love....it can be anything from sex,money to social acceptance..guys are opposite they will sacrifice everything over love...
    kellonta mchn podi awulak giya gaman anith okoma feelings hate walata convert karanna puluwan....man ona taram experiance aran tiyenawa....ube kendara match wune nethi wunama eya insecure wuna eyage life eka gena...e atare wena kollek call kara kara inna athi...secure pattta giya...
    man nam kiyanne jivitheta kellekta second wenna yanna epa...ada ada passen yannath epa...uba nature eken pirimiyek wela ipadila tiyenne...you have a backbone..be a man...
    kawadawath kellekta 100% love karanna epa...just take her as a partner...
    full ignore karala dapan ballek wage etakota passen enawa...nikan ubata kello nothing wage hitapan...
    uba pasen ada ada innakan eki secure...ubath innawa aruth innnawa...

    mata eka parak okoma scene ekak wuna... kellek ewila magen kematta ahuwa.eki marenna love kara..ita passe man love kara...tikak kal yanakota meki kiyanawa degree ekak nethuwunoth tatti kemethi nethiyweida danne mata wena ekkenek ekka inna wei kiyala....mata etcharamai word ekakata one une....ah attada enan pala H**i kiyala msg ekak demma etcharai aye malata months 8k yanakan msg ekak wath man reply kare ne....
    passe meki polawa badagena mage cls walata awa adagena panala yanna hari enawa kiyala...

    ganan ganna epa ban hodai uba oya experiance eka gatta eka...kellekta love karanna one tamai but ube backbone eka nethi karanna denna epa..pirimikama nethi karanna denna epa...ehema wunoth ekita ubawa melo wedakata nethi ekak ganata penne....

    full ignore karala dapan,dawasaka adagena ei ekita weradunama
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113

    Kohoma hari ayeth daaganna try karapan..
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    owa ohoma thama ban.... hitha hemeeta wena dekata yomu karahan.... kalayath ekka duka thunee wei.. ewagema hoda kellek set wei...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Girls are very insecure animals from nature...they would do anything to make them secure...love is just a tempory secure feeling for them..it's only there when everything is goes perfect for them..if anything goes wrong for their social status,their image or their secureness they will dump love....it can be anything from sex,money to social acceptance..guys are opposite they will sacrifice everything over love...
    kellonta mchn podi awulak giya gaman anith okoma feelings hate walata convert karanna puluwan....man ona taram experiance aran tiyenawa....ube kendara match wune nethi wunama eya insecure wuna eyage life eka gena...e atare wena kollek call kara kara inna athi...secure pattta giya...
    man nam kiyanne jivitheta kellekta second wenna yanna epa...ada ada passen yannath epa...uba nature eken pirimiyek wela ipadila tiyenne...you have a backbone..be a man...
    kawadawath kellekta 100% love karanna epa...just take her as a partner...
    full ignore karala dapan ballek wage etakota passen enawa...nikan ubata kello nothing wage hitapan...
    uba pasen ada ada innakan eki secure...ubath innawa aruth innnawa...

    mata eka parak okoma scene ekak wuna... kellek ewila magen kematta ahuwa.eki marenna love kara..ita passe man love kara...tikak kal yanakota meki kiyanawa degree ekak nethuwunoth tatti kemethi nethiyweida danne mata wena ekkenek ekka inna wei kiyala....mata etcharamai word ekakata one une....ah attada enan pala H**i kiyala msg ekak demma etcharai aye malata months 8k yanakan msg ekak wath man reply kare ne....
    passe meki polawa badagena mage cls walata awa adagena panala yanna hari enawa kiyala...

    ganan ganna epa ban hodai uba oya experiance eka gatta eka...kellekta love karanna one tamai but ube backbone eka nethi karanna denna epa..pirimikama nethi karanna denna epa...ehema wunoth ekita ubawa melo wedakata nethi ekak ganata penne....

    full ignore karala dapan,dawasaka adagena ei ekita weradunama

    රෙප්ප්+++
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608

    6+
     
    aromaticplace

    Member
    Aug 14, 2009
    211
    3
    0
    Matara
    panawagehitiyata.jpg

    මම එළකිරි එකේ වැඩිය Tread දාන එකෙක් නෙමෙයි... එත් මට දැන් දැනෙන දුක කියල නිම කරන්නත් බැරි තරම් අමාරුයි මචන්ලා....

    මම පන වගේ ආදරේ කරපු දැන් වෙන කොල්ලෙක් එක්ක ෆෝන් එකෙන් කතා කරනවා.... මම මේක ලියන ගමනුත් එක දිහා බලාගෙන දහස් වාරයක් දුක් වෙනවා මචන්ලා... එකී මගේ number එක reject ලිස්ට් එකට දාල තියෙන්නේ... එත් මම ගන්න හැම වෙලාවකම waiting වැටෙනවා...

    අපේ සම්බන්දෙ අවුරුදු 2කකට වඩා තිබ්බ මචන්ලා... එකී මාව දල ගියේ කේන්දර කේස් එකක් හින්දා... නමුත් එක මම සාක්ෂි ඇතුව බොරු කියල ඔප්පු කල මචන්ලා...

    මට ගොඩක් හිතට අමාරු මගෙත් මේ වෙලාවට කතා කරපු හැටි අද උන වගේ මතක් වෙන හින්ද මචන්ලා.... මම කවදාවත් ඒකිට වැරද්දක් කියල දෙයක් කරලා නැහැ සත්තකින්ම... එත් ඒකිට අද මව පෙන්නේ හතුරෙකුටත් වැඩ අන්ත විදිහට.... අයි මචන්ලා ඒ??
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මටත් ඕවානම් වෙලා තියේනවා බන්.. මේ රටේ ඉන්න ගෑනු බහුතරය ඔහොම තමයි බන්.. සල්ලි වලටයි වෙන වෙන වාසිවලටයි සෑපටයි නෑමෙන උන්. ඒත් යශෝදරාලා නෑතුවත් නෙමෙයි.මොනවා උනත් අද කාලේ බහුතරය ඔහොමයි. කෙල්ලෙක්ට ලවු කරන්න කලින් දහස් පාරක් හිතපන්.. විශ්වාශ කරන්න පුලුවන් එකක්ද කියලා.. ඒත් ඒ මොනවා උනත් කාලයත් එක්ක දේවල් වෙනස් වෙන එක නම් වලක්වන්න බෑ මචන්.. හොදම දේ අටලෝ දහමින් කම්පා නොවී ඉන්න බලපන්.. බෑදීම් වලින් පුලුවන් තරම් ඈත් වෙන්න බලපන්..
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    sathutu weyan yakooo... ookiwa bandanam ehema ubata oita wada deyak wenda tibunaa,,,.... ara caol karana eka gana duk weyan... uu pawkaarayek
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Eki wesiy*k ne yako!! nathnam ubawa dump karamu gaman wena ekak ekka set wenne nane. Uba Mara ugulakin beruna kiyla sathutu weyan. :) Owa da wenne ban
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Aluth ekatath ochcharai. Ekko ekata th ubata una eka wei. nathnam eka kellawa use karala atha ariy. :)
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඔය දේවල් මුලදී හරි අමාරු දේවල් හිත හදා ගන්න..
    උබ පස්සේ කා එක්ක යාලු උනත් ඔය risk එක තියනවා.
    උබට කරන්න තියෙන්නේ දැන් හිත හදා ගන්න එක. ඊට පස්සේ හිත හදා ගනින් ඔය වගේ දේවල් වලට මුණ දෙන්න.
    උබ marry කලත් දවසක ගෑණි උබව දාල යන්න ඉඩ තියනවා. ඉතින් අපි අඬල වැඩක් නෑ. ඒවාට මුණ දෙන්න හිත ෆිට් කරගන්න ඕනේ..ඒකයි කරන්න පුළුවන් දේ..
    ගොඩක් දේවල් කාලයට ඉඩ දුන්නම පස්සේ හිතෙනවා ඇයි මෙහෙම එදා හැසිරුනේ කියල...
    සදාකාලික නැති ලෝකෙක ආදරේ සදාකාලික වෙන්නේ කොහොමද ? හැමදේම නැති වෙන ජීවිතේක ආදරේ විතරක් එහෙම නොවී තියෙන්නේ නැනේ. බැදීම් අඩු උන තරමට ආතල් එක වැඩි..සරලවම එච්චරයි කතාව. මෙතන බැදීම් කියන්නේ අපි යම් යම් දේවල් ගැන හිතන විදිහ.. කෙල්ලෝ 10ක් හිටියත් 10ම නැති උනාට ගානක් නෑ අපිට උන් ගැන ලොකු බැදීමක් නැත්නම්. එක හිතේ ඇති කරගත යුතු ශක්තියක්.මම කෙල්ලෝ ගැන example එක ගත්තේ විහිලුවට. ඇත්තටම් එහෙම ශක්තියක් ගොඩ නගා ගත්ත කෙනා බැදීම් එක්ක ගැටෙන්නේ නෑ
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ගොඩක් පින් මචන්ල Tread එකට reply කලාට ඔක්කොටම... මම දන්නවා මචන්ලා උබල කියන point එක. මමත් කෙල්ලව මගේ පස්සෙන් එන විදිහට ඕනේ තරම් වැඩ කරලා තියනවා... එත් මම දන්නවා මචන් ඒකිට වෙන කොල්ලෙක් නම් හිටියේ නැහැ ලගක් වෙනකම්. මම එක හොදටම දන්නවා. 100% සහතිකයි මචන්.... මම අමතක කරලා හිත හදාගෙන හිටිය මචන්.... ඇත්තටම ඒ ගැන දුක අඩු වෙලා තිබ්බේ... නමුත් මම නිකමට වගේ මිස් එකක් දෙනකොට phone එක waiting උනා. සාමාන්‍ය කෝල් එකක් වැඩිම විනාඩි 5යි නේ තියෙන්නේ. නමුත් මම දිගින් දිගටම ගන්නකොටත් එහෙම තමා... මට ඇස අදහගන්න බැරි උන මචන්ලා.. පය එක හමාරක් තිස්සේ මම check කළා... 100 පාරකට වඩා call කරන්න ඇති. මම ඉස්සර කතා කරන විදිහ මට අද වගේ මැවිලා පෙනුන... මට ඇත්තටම ජිවිතේ තිත්ත උන මචන්ලා...

    මට එකිත් එක්ක දැන් තියන හැගීම විස්තර කරන්න බ මචන්... මමත් කෙල්ලෝ කරලා තියනවා... එත් මම මෙච්චර මැරිලා නැහැ මචන්ලා... office එන හින්ද තම ටිකක් හරි හිත හැදිලා තියෙන්නේ ....

    ඒකිගෙන් පලි ගන්න තරම් පහත් තත්වෙට වැටෙන්න බහ මචන්ලා... ඇත්තටම ඔලුව අවුල් වෙලා තියෙන්නේ... මම ටික කාලයක් බවන කරලා හිත හදාගෙන හිටියේ... නමුත් එක කරන්න තරම්වත් දැන් හිත එකලස් නැහැ මචන්ලා.... බලමු කාලයට ටිකක් ඉඩ දීල... එත් මම කවදාවත් කැමති නැහැ එකී කවදාහරි කගේ හරි අතින් අනාත වෙනවට... මොකද මම දන්නවා එකී මගෙත් එක්ක හිටපු විදිහට හිටියොත් අනිවාර්යෙන් වැඩි කාලයක් යන්න කලින් එහෙම වෙනවා කියල.... මම ඒකිගේ කේන්දරේ වෙනම බැලුවහමත් ගොඩ තැන වලින් කිවුවේ ඒකිට පාරේ බැහැල යන්න බැරි තරම් කතා හැදෙනවා කියල... එක ඇහුවහම මට ඇත්තටම පුදුම දුකක් අවා මචංලා... එකී මට වැරද්දක් කල තමයි... එත්.....:(
     
    Last edited: