මචන්ල ඉක්මනටම ලොකු උදව්වක්

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,793
    8,002
    113
    මෙන්න මෙතන...
    අදහස් දක්වපු වචයකින් හරි උදව් කරපු හැමදෙනාටම පින් මම අද පොලිස්සියට ගියා.. කර්යිම් ඕ.අයි.සී, මගෙ කේස් එක හැඩල් කරන දෙන්නම නෑ පිකට එකකටද මොකකකටද ගිහින්... මගෙ ස්ටේට්මන්ට් එකක් ලියාගෙන යන්න කිව්ව.. ඒත් එක්කම ඩීටෙල් බිල් එකේ කොපියකුත් දුන්න ... මාර පොලිස්සියක් කියන්නෙ බන් ඒකෙ ස්ටේට්මන්ටෙක ලියපු කෙනාට හොයාගන්න බෑලු කේස් එක තියන නම්බර් එක.. මම ඩීටේල් බිල් එක දීපු නම්බර් එකයි , ඒ කේස් එක තියන නම්බර් එකයි එකමනම් ආයෙ එන්න වෙයි කිව්ව... මල මගුලක් උනා බන් මේකනම්

    aa machan un denna yanna ati ugc eka gawata ada..anyway ubata awlak natnam echcharai one..
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අම්මටසිරි මාර කේස් එකක්නේ බං.. එහෙම වෙන්නෙ කොහොමද.. කවුරු හරි උඹව ගාවන්න හදනවද දන්නෑ ගූ කේස් එකකට.. අනික උඹට බයවෙන්න දේකුත් නැහැනේ.. එටිසලාට් එකේ උඹගෙ නමට එක සිම් එකයි නම් තියෙන්නෙ.. ඒකෙ විස්තර ගනිං, නම්බර් එක ගනිං.. මුලින් පොලීසියට දෙන්න එපා නම්බර් එක.. උඹ උන්ගෙන් නම්බර් එක මොකක්ද විස්තර අහපං.. ඊට පස්සෙ උඹගෙ නමට තියෙන සිම් එකේ විස්තර උන්ට ඉදිරිපත් කරපං.. උන් කියන නම්බර් එක ඔය උඹ පාවිච්චි කරපු නැති වෙච්චි සිම් එකේ නම් තමයි අවුල.. යකෝ සිම් ඔහොම අයින් කරනවද ඩිස්කනෙක්ට් නොකර..

    මං ගාව කලින් සිම් එකක් තිබ්බා එටිසලාට්.. සෑහෙන පරණයි.. පාවිච්චි කලේ නෑ අවුරුදු ගාණකින්.. උන් ඒ නම්බර් එක අයින් කරලා.. අපේ එකෙක් නම්බර් එකට කෝල් කරලා තිබ්බා.. වෙන එකෙක් කතා කරල තියෙන්නෙ..

    මේක නන් පුතා මතක ඇතුව කරහන්...
    පොලිස්සියෙත් ඉන්නේ අමු වෙට්ට පිත්තලයෝ....

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් ආයිත් යනකොට හොඳ ලෝයර් කෙනෙක් එක්ක පලයන්.පොලීසියට ගියාම මොන වගේ තත්වෙකට මුහුණ දන්න වෙයිද දන්නේ නෑනෙ