මචන්ල ඉක්මනටම ලොකු උදව්වක්
මචන්ල මේක පොලිස් කේස් එකක්... මට ලොකු උදව්වක් ඕනෙ කරල තියන්ව මගෙ නමට තියන සිම් එකකින් වැලිකඩ ඉදල අපරාධ මෙහෙයවල තියන්වලු.. ඊයෙ පොලිස්සියට මට එන්න කියල තිබ්බ මම ගියා.. මගෙ අයි.ඩී කාර්ඩ් එකක් නැති උනා කලින් ඒකට පොලිස්සියෙ ඇන්ට්‍රියක් දාල අලුත් එකකුත් ගත්ත... මම හිතුවෙ ඒ පරන අයි ඩී එක දාල කවුරුහරි සිම් එකක් දාල කියල
ඒත් එක්කම පොලිස්සියෙන් කිව්ව එටිසෙලාට් එකට ගිහින් අර සිම් එක ඩිස්කනෙක්ට් කරන්න කියල.. අද මම එටිසෙලාට් එකට ගියාම දන්නෙ ... මගෙ නමට තියෙන්නෙ එකම එක සිම් එකයි.. ඒකත් මගෙ 20ජී.බී ඩේට පැකේජ් එක .. ඒක මම දැන් පාවිච්චිකරන්නෙත් නෑ සිම් එකත් මිස් ප්ලේස් වෙලා...
විත් ඒ සිම් එකෙන් කවදාවත් කෝල්ස් අරගෙන නෑ.. මම ඩීටේල්ඩ් බිල් එකකුත් ගත්ත...
මේ සීන් එක මොක්ද බන්?? දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න මම මොකද්ද කරන්න ඕනෙ කියල අද හවස 3.00 ආයෙ මටපොලිස්සියට එන්න කිව්ව..|
පොලිස්සියට වැරදිලා නොම්බරයක් එහෙ මෙහෙ වෙලාවත්ද?? මට පරිප්පුවක් කන්න වෙයිද?