අදහස් දක්වපු වචයකින් හරි උදව් කරපු හැමදෙනාටම පින් මම අද පොලිස්සියට ගියා.. කර්යිම් ඕ.අයි.සී, මගෙ කේස් එක හැඩල් කරන දෙන්නම නෑ පිකට එකකටද මොකකකටද ගිහින්... මගෙ ස්ටේට්මන්ට් එකක් ලියාගෙන යන්න කිව්ව.. ඒත් එක්කම ඩීටෙල් බිල් එකේ කොපියකුත් දුන්න ... මාර පොලිස්සියක් කියන්නෙ බන් ඒකෙ ස්ටේට්මන්ටෙක ලියපු කෙනාට හොයාගන්න බෑලු කේස් එක තියන නම්බර් එක.. මම ඩීටේල් බිල් එක දීපු නම්බර් එකයි , ඒ කේස් එක තියන නම්බර් එකයි එකමනම් ආයෙ එන්න වෙයි කිව්ව... මල මගුලක් උනා බන් මේකනම්
aa machan un denna yanna ati ugc eka gawata ada..anyway ubata awlak natnam echcharai one..

