මචන්ල උදව්වක් ඕන උඹලගෙන් 

...............
මම මචෝ hotel management course එකකට හරි graphic design course එකකට හරි new zealand යන්න හිතන් ඉන්නේ උඹලගේ අදහස් දැනගන්න කැමති.......
උඹල දන්න hotel management course එකකට new zealand යවන හොද තැන් මොනවද ?
කීයක් විතර යයිද ?


...............මම මචෝ hotel management course එකකට හරි graphic design course එකකට හරි new zealand යන්න හිතන් ඉන්නේ උඹලගේ අදහස් දැනගන්න කැමති.......
උඹල දන්න hotel management course එකකට new zealand යවන හොද තැන් මොනවද ?
කීයක් විතර යයිද ?

