මචන්ල මම වාහනයක් ගන්න හිතන් ඉන්නව

sonic911

Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    මචන්ල මම වාහනයක් ගන්න හිතන් ඉන්නව

    මචන්ල මම වාහනයක් ගන්න හිතන් ඉන්නව . මේ වාහන තමා මගෙ බජට් එකට සෙට් වෙන්නෙ. පහත දේවල් consider කලාම. පහත 4න් හොදම වාහනය මොකක්ද??

    (Budget = bellow 2 million )

    1. Second Hand Market
    2. Fuel Consumption
    3. Maintenance Cost


    A. Swift Jeep (2003)


    suzuki-swift-jeep-151131591.jpg




    B. AK 12 (2002/2003)


    2003-Nissan-AK12-private-9973249_1.jpg



    C. Honda City (2001)


    honda_city_3450435.jpg


    D. Mazda 323 (2001)

    16093-1.jpg
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    magenam preference eka Mazda eka, ilangata civic eka (driving pleasure). habayi swift eke ground clearance patta . nissan eka nam echchara prasidda naa neda?