මචන්ල රෑට හරියට නින්ද යන්නෙ නෑනේ බන්

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මචන්ල රෑට හරියට නින්ද යන්නෙ නෑනේ බන්. ඒ කියන්නේ නින්ද යනව ඒ උනාට ඈන්ග නිදි ඔලුවෙන් එක එක ඒව ගෑන හිතෙනව වගේ වෙනව.ඒ කියන්නෙ එක එක සිද්ධි ගෑන එහෙම නිකන් මොලෙන් හිතනව වගේ. ඈන්ග නිදා ගත්තට මනස ඈහරිල වගේ බන්. උදෙට ඈහරියම හරි මහන්සි වගේ බන් එහෙම උනාම.කියන්ඩ තෙරෙන්නෙත් නෑ බන් ඒක.

    එක්සර්සයිස් එහෙමත් කරනව බන්.

    මට සුපිරියට නින්ද යන්නේ පාන්දරටයි උදෙටයි දවල්ට හවසට එහෙම. ඒ කියන්නෙ බන් මන් කෑමති රෑට වෑඩ කරන්ඩ තමා. උදෙට වෑඩට යන්ඩ ඕනෙවට ඈහරියට එපාම වෙන සීන් එකක්.

    මොකද අන් මේකට කරන්නෙ? එක්ස්පිරියන්ස් නෑද්ද උබලට?
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    933
    658

    I have bro. Man dan behethak bila nida gane.nathnam ninda yane na
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    රෑට බත් කනකොට රතුළුෑණු ගෙඩි තුන හතරක් කාපන්..බබා වගේ නින්ද යයි.

    sirada. rata bath kanne na ban. bath kanakota dawalata 4 withara wenawa. aye rata heavy kanne nan na

    උබත් ත්රෙඩ් දාන්නෙ මං වගේනෙ :rolleyes:

    :lol:

    I have bro. Man dan behethak bila nida gane.nathnam ninda yane na
    mata nan awula tiyenne ban 10ta 11ta nidiyana data thama. mata nidimatha enne aduma 1wath paninda one ban. eth wadata yanda one nisa balen wage 11 withara weddi nida gannawa

    Room eke nidiyanna kalin oil pahanak pattu karapan.ita passe nidagena balapan.nonstop thoughts nethi wela yanawa
    scented candle ekak wage set nadda ?

    ඊයේ නිදාගෙන ඉන්න ගමන් (හීනෙන්) වාහනේ හැප්පුනා ඩොග් ගාලා ගැස්සිලා ඇහැරුණා බං

    mamath welawakata lissala watenawa building uda idan watenawa ban :lol:

    Room eke awula tiyenne.walls walata ube non stop thoughts energy absorb wela.auto non stop thoughts patan gannawa.pahanak pattu karapan,sambrani dum allapan.karala balapan change eka

    sirada kiyanne ?

    හරියට නින්ද ගියේ නැත්තම් දවසම අවුල් තමයි

    ow ban ahareddima mara mahansi gathiyak danenne
     
    • Like
    Reactions: Voltage and NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ඊයේ නිදාගෙන ඉන්න ගමන් (හීනෙන්) වාහනේ හැප්පුනා ඩොග් ගාලා ගැස්සිලා ඇහැරුණා බං

    mamath welawakata lissala watenawa building uda idan watenawa ban :lol:

    මටත් සමහර වෙලාවට එහෙම වෙලා තියෙනව. පුටුවෙන් වැටෙනව ව‌ගේ.. :rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,505
    67,850
    113
    Mun hinawenawa man atta kivve.be scented ewa newe.oil pahanak.ghee oil or coconut.sambrani dum allapan.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,505
    67,850
    113

    Uba inna tana ube energy absorb wenawa.uba nonstop thinking tiyenawanan ubata e place ekata giyama aye nonstop thinking auto patan ganenawa.boru nan gedara wena room ekakata gihin nida gena balapan normally yanne nethi.nikanma ninda yay
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    නින්ද යන්නේ නැත්තේ හිත ගිනි ගන්න නිසා. දුක් වෙන, බය වෙන හෝ කේන්ති යන දේවල් වලට හිත ගිනි ගන්නවා.

    බොහෝ අය කරන්නේ මෙහෙම වෙනකොට ලස්සන කෙල්ලෙක් ගැන, නැතිනම් හොඳ සින්දුවක් මතක් කර කර ඉන්න එක. අවදි වෙලා නම්, විනෝද වෙන්න චිත්‍රපටියක් බලනව, එක්කෝ රස කෑමක් කනවා.

    නමුත් මේ විනෝදය තාවකාලිකයි. අර ගින්න පැයක් වගේ කාලයට යටපත් වෙනවා. රස කෑම කාල, ඇගට සැපක් ලබාදීල, කරන්නේ ගින්න තාවකාලිකව යටපත් කිරීම පමනයි.

    හැබැයි ඒ ගින්න ආයේ සැරයක් මතුවෙනව. අයෙමත් මතු වෙන්නේ මේවට මත් වෙන නිසා. ඒකහින්ද කවදක්වත් නිවල ඉවරකරන්න බෑ.

    තමන්ට තේරුම්ගන්න පුළුවන්නං මේ ඇතුලෙ ගිනිගන්නව කියල, ඕන කෙනෙකුට පුළුවන්, ආයේ වෙන කාගේවත් උදව් ඕනේ නෑ, තමන්ටම ගින්න නිවාගන්න.

    මෙතන තියෙන්නේ හරිම සුලු දෙයක්. බුදු හාමුදුරුවෝ උන්වහසේගේ පුතාට කියා දෙනවා මේක කරන හැටි. ඒක තියෙනව -> මෙතන
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මචන්ල රෑට හරියට නින්ද යන්නෙ නෑනේ බන්. ඒ කියන්නේ නින්ද යනව ඒ උනාට ඈන්ග නිදි ඔලුවෙන් එක එක ඒව ගෑන හිතෙනව වගේ වෙනව.ඒ කියන්නෙ එක එක සිද්ධි ගෑන එහෙම නිකන් මොලෙන් හිතනව වගේ. ඈන්ග නිදා ගත්තට මනස ඈහරිල වගේ බන්. උදෙට ඈහරියම හරි මහන්සි වගේ බන් එහෙම උනාම.කියන්ඩ තෙරෙන්නෙත් නෑ බන් ඒක.

    එක්සර්සයිස් එහෙමත් කරනව බන්.

    මට සුපිරියට නින්ද යන්නේ පාන්දරටයි උදෙටයි දවල්ට හවසට එහෙම. ඒ කියන්නෙ බන් මන් කෑමති රෑට වෑඩ කරන්ඩ තමා. උදෙට වෑඩට යන්ඩ ඕනෙවට ඈහරියට එපාම වෙන සීන් එකක්.

    මොකද අන් මේකට කරන්නෙ? එක්ස්පිරියන්ස් නෑද්ද උබලට?
    සෙම :yes: ඒක හොඳ කොරගත්තාම සැපට නින්ද යනව
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    933
    658
    113
    mata nan awula tiyenne ban 10ta 11ta nidiyana data thama. mata nidimatha enne aduma 1wath paninda one ban. eth wadata yanda one nisa balen wage 11 withara weddi nida gannawa
    math 10 withere ninda gane giyata 1-2 wenewa ninda yaddi
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,041
    8,880
    113
    Cenon
    cenon.com
    කාමරයේ අනික තනිකර කළුවර වෙන විදිහට හදාගන්න හොඳ Thick curtains use කරන්න
    නිදාගන්න කලින් නලල රිලැක්ස් කරගන්න.
    මේ නළලේ සීන් එක සිරා කතාවක් මචං මටත් මේක අඳුරන එකෙක් කිව්වේ ඒක වැඩ මටනම්.
     
    • Like
    Reactions: ජොසී