කෙල්ලට කෝල් කරන්න උබේ යාලුවා ලග මොකක් හරි phone එකක් තියෙන්න ඕනිනේ බන්.එහෙම හොයාගන්න අමාරුද..අනික යාලුවෝ නව දෙනාගෙන් කාටවත්ම ඌ කියලා නැද්ද කෙල්ල සම්බන්ධයෙන් මුකුත්ම..එහෙම කියලා නැත්තම් උබලා උගෙ හොදම යාලුවෝ වෙන්නෙ කොහොමද..අනික..කෙල්ල එල්ලිලා කියලා උබට ආරන්චිය ආවෙ කොහෙන්ද..?උබේ ප්රශ්නෙ හරි අමුතුයි බන්.. එලකිරියේ ඕකට උත්තරයක් හම්බවෙයි කියලා හිතන්න අමාරුයි.