මචන් අපි මේ දෙකෙන් මොකක්ද විශ්වාස කරන්න ඕන? 😏

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,791
    1,307
    113
    Mars
    මචන් හාමුදුරුවො කෑම පිලිගන්නන අවස්ථා තියෙනවානෙ, අවුලකට වගෙ නියෙන්නෙ පුටු උස වැඩියි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    දකුණු පැත්තේ තියෙන එකනේ මුලින් ආවේ
    ඒක දාපූ පාඨලිගේ ලේකම්නම් CID එකට ගෙන්නුවා
     
    • Haha
    Reactions: Heshan Daminda

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    125218551_150278333451458_2391591663766472857_o.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,409
    1
    101,313
    113
    34
    Kalutara
    Ubala wage gewal Walata naki wena jvp nikamonta ithin anik un comment danakam balan inna puluwan... Jvp Ubala wage wadak nokarana nugath dote nikamo ne comment danakam balan inna , 😡😡😡😁😁😡😡😡😡

    wada karana minisunta waradinakam wadak nokara gewal asse idan waradi hoyana nikamo ne ubala 😜😜😡😡

    ohomama bimal wage naki nikamek wela gedarata naki wela marila palayan 😁😜😜😁😁 poster gahai minissu pinata kapu pin gona mala kiyala
    මේ එළකිරියේ තෝ දාපු එක පොස්ට් එකකවත් මම සිංහල අකුරක් දැකල නෑ. සේරම සිංග්ලිෂ්. මුලින් intpu tools හරි හෙලකුරු හරි දාගනින්. ඊට පස්සේ උඹේ පෝස්ට් කියවතහැකි. එතකොට දැනගතහැකි උඹේ පොස්ට් වලයි කමෙන්ට් වලයි බනිනවද නැත්තන් වෙන මොනවා හරි කියනවද කියලා. අපරාදේ නැත්තන් උඹ ඔව්ව ටයිප් කරන මහන්සිය.

    දකුණු පැත්තේ තියෙන එකනේ මුලින් ආවේ
    ඒක දාපූ පාඨලිගේ ලේකම්නම් CID එකට ගෙන්නුවා
    මේ ලේකම්ට විරුද්ධව මේ ෆොටෝ එක එඩිට් කියලා නඩු දැම්මොත් තමා ආණ්ඩුව හත් පොලේ ගාගන්නේ 🤣
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මේ එළකිරියේ තෝ දාපු එක පොස්ට් එකකවත් මම සිංහල අකුරක් දැකල නෑ. සේරම සිංග්ලිෂ්. මුලින් intpu tools හරි හෙලකුරු හරි දාගනින්. ඊට පස්සේ උඹේ පෝස්ට් කියවතහැකි. එතකොට දැනගතහැකි උඹේ පොස්ට් වලයි කමෙන්ට් වලයි බනිනවද නැත්තන් වෙන මොනවා හරි කියනවද කියලා. අපරාදේ නැත්තන් උඹ ඔව්ව ටයිප් කරන මහන්සිය.

    මේ ලේකම්ට වි

    Dan ubala input tools walin ude raaa sinhalen dala 3% ne ithin man mokatada sinhalen danne?? Ubala fail ne oi. Tawa type karapan input tools dagena moda jvp buruwa 😜😁😁😜😜

    Anith eka jvp baldi buruwo kiyana ewa karanna me 88/89 kiyala hithuwada kuhakayo. 😡😡😁😡😡

    Ube anith jvp I'd walin kiyawanna puluwan oken witharada mage akuru kiyawanna amaru . 😜😁😜

    Uba awilla typical lapayagema jvp buruwek jvp gonnunge ewa 97% kiyawanne na eka newe hoyanne mage comment wala singlish ... 😁😡😡😡😁😡😜😜😁

    3% un wenuwen man typing wenas karanne na.. 5% aran awilla request ekak dammoth salakala balannam jvp babo 😝😝😁😝😝
     
    • Like
    Reactions: Heshan Daminda

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මේ එළකිරියේ තෝ දාපු එක පොස්ට් එකකවත් මම සිංහල අකුරක් දැකල නෑ. සේරම සිංග්ලිෂ්. මුලින් intpu tools හරි හෙලකුරු හරි දාගනින්. ඊට පස්සේ උඹේ පෝස්ට් කියවතහැකි. එතකොට දැනගතහැකි උඹේ පොස්ට් වලයි කමෙන්ට් වලයි බනිනවද නැත්තන් වෙන මොනවා හරි කියනවද කියලා. අපරාදේ නැත්තන් උඹ ඔව්ව ටයිප් කරන මහන්සිය.

    මේ ලේකම්ට විරුද්ධව මේ ෆොටෝ එක එඩිට් කියලා නඩු දැම්මොත් තමා ආණ්ඩුව හත් පොලේ ගාගන්නේ 🤣

    ඔවගේ එකකටනම් නඩුවක් දාන්නේ නැති වේවි
     
    • Wow
    Reactions: Heshan Daminda

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    Ubala wage gewal Walata naki wena jvp nikamonta ithin anik un comment danakam balan inna puluwan... Jvp Ubala wage wadak nokarana nugath dote nikamo ne comment danakam balan inna , 😡😡😡😁😁😡😡😡😡

    wada karana minisunta waradinakam wadak nokara gewal asse idan waradi hoyana nikamo ne ubala 😜😜😡😡

    ohomama bimal wage naki nikamek wela gedarata naki wela marila palayan 😁😜😜😁😁 poster gahai minissu pinata kapu pin gona mala kiyala
    උබට විමලේ එක්ක අවුලක් නැද්ද ඌත් ජේප්පනේ 88/89 කාලේ..මම හිතුවේ උබ පොලිස් ත්‍රෙඩ් වල විමලෙ ගැන කමෙන්ට් දායී කියලා.උබත් පුක්ශනය වුන එකෙක් විතරයි🤣🤣 සොරි බ්‍රෝ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    උබට විමලේ එක්ක අවුලක් නැද්ද ඌත් ජේප්පනේ..මම හිතුවේ උබ පොලිස් ත්‍රෙඩ් වල විමලෙ ගැන කමෙන්ට් දායී කියලා.උබත් පුක්ශනය වුන එකෙක් විතරයි🤣🤣 සොරි බ්‍රෝ.
    Uba mokatada sorry kiyanne? Ubada batalande Di lapakota wa yakada bata bassala pukshanaya kare nane hamu ne.. Nikan sorry kiyanna epa oi gewal asse pinata kaka inna bimal wage nonjal dial ekak newe nam...

    Jvp unta wimal ekka awulak athi, nandana Gunathilaka ekka awulak nathuwa athi. Ethakota nandana Gunathilaka ta baninne natte jvp un pukshanaya una nisada?? 😜😁😁😜😜

    pennapan tho Dan magen pukshanaya nowi kuhaka jvp ballo Nandana Gunathilaka ta banapu thread ekak?? Bimal wage Nonjal kamata reason ekak nathuwa ayth sorry kiynne na dote nugath balla😜😜😡😡😁😁😜😜
     
    • Like
    Reactions: Heshan Daminda

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    Uba mokatada sorry kiyanne? Ubada batalande Di lapakota wa yakada bata bassala pukshanaya kare nane hamu ne.. Nikan sorry kiyanna epa oi gewal asse pinata kaka inna bimal wage nonjal dial ekak newe nam...

    Jvp unta wimal ekka awulak athi, nanda a Gunathilaka ekka awulak nathuwa athi. Ethakota nanda Gunathilaka ta baninne natte jvp un pukshanaya una nisada?? 😜😁😁😜😜

    pennapan tho Dan magen pukshanaya nowi kuhaka jvp ballo Nandana Gunathilaka ta banapu thread ekak?? Bimal wage Nonjal kamata reason ekak nathuwa ayth sorry kiynne na dote nugath balla😜😜😡😡😁😁😜😜
    උබටබේ ජෙප්පෝ එක්ක අවුල තියාගෙන අඩන්නේ...
     
    • Haha
    Reactions: Heshan Daminda

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    උබටබේ ජෙප්පෝ එක්ක අවුල තියාගෙන අඩන්නේ...
    Ithin jvp un rajapakshala ekka awula tiyagena adana eka ubata penne nadda nugath dote jeppo. 😜😁😜😜

    Kuhaka lapa kota wagemai unge nikamo. Lapaya th pakshe bomba Ibrahim tiyagena anik unge waradi hoyanawa 😜😁😁😜

    Dan tho magen pukshanaya wenna yanne Nandana Gunathilaka ta jvp kuhakayo banina ekak damme natnm😜😁😁😁😜😜

    hamu lapayata araliya gaha mandire araliya gas hellenna dunna wage denne, 😁😝😁
     
    • Like
    Reactions: Heshan Daminda

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,799
    9,187
    113
    පහ වසරේ එකෙක්ද කොහෙද ඔරිජිනල් එක එඩිට් කරලා තියෙන්නේ 😪
    ඕක එඩිට් කරේ බන් මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න මීමර් කෙනෙක්. ඌ පොලිටිකල් සීන් වල ඉන්න එකෙකුත් නෙමේ වැඩිය, ආතල් එකට කරපු දෙයක්. හංසයොන්ට ආස "පැටී" කිව්වම සමහර අය දන්නව ඇති. සමීර සාලින්ද ටයිප් බුවෙක්. ඕක තමා වයිරල් ගිහින් අර ගොනා ටීවි එකේ පෙන්නුවෙ ලොල්. That's internet for you.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,409
    1
    101,313
    113
    34
    Kalutara
    ඕක එඩිට් කරේ බන් මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න මීමර් කෙනෙක්. ඌ පොලිටිකල් සීන් වල ඉන්න එකෙකුත් නෙමේ වැඩිය, ආතල් එකට කරපු දෙයක්. හංසයොන්ට ආස "පැටී" කිව්වම සමහර අය දන්නව ඇති. සමීර සාලින්ද ටයිප් බුවෙක්. ඕක තමා වයිරල් ගිහින් අර ගොනා ටීවි එකේ පෙන්නුවෙ ලොල්. That's internet for you.
    රෝයල් තැප්‍රෝබේන් එකේ ඉන්න පැටි නේද? මැසෙන්ජර් ස්ටෝරි වලට කුක්කු දාන්නේ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,799
    9,187
    113
    රෝයල් තැප්‍රෝබේන් එකේ ඉන්න පැටි නේද? මැසෙන්ජර් ස්ටෝරි වලට කුක්කු දාන්නේ.
    අන්න ඒ පැටී තමා. උගෙ රියල් එක දන්නව ඇතිනෙ, ඒකෙන් තමා දැම්මෙ.
     
    • Haha
    Reactions: Heshan Daminda