මචන්,අයිඩියා එකක් කියපන්
ජීවිතේ පුදුම දුකක් විඳලා කට්ටක් කලා, කැපකිරීම් කරලා තරුණ කාලේ ලබන්ඩ විඳින්ඩ තියෙන දේවල් අමතක කරලා, කැපකිරීම් කරලා , එක දිගට පරාජයන් ෆේලියර්ස් වෙලා, අනිත් උන්ගේ සමාජයේ බොරු ෂෝ ඉස්සරහ කිසි කෙනෙක් ගණන් ගන්නේ නැතුව සද්ද නැතුව පැත්තක් ගහන් හිටපු එකෙක් ,සද්ද නැතුවම උඩුගම් බලා පීනලා ජයග්රහණය කරපුවහම ඌ ඒක සමරන්ඩ ඕනේ කොහොමද? ඒක ලේසියෙන් ලබන්ඩ බැරි කරන්ඩ ඉදිරිපත් නොවෙන විදිහේ ජ්යග්රහණයක් කියලා හිතපන්.
ෆේස් බුක් වල පොල්ගෙඩි අකුරෙන් පොර ටෝක්ස් දෙන එකද?
එහෙම නැත්තන් මෙහෙ ඉඳල බෑ රට තමා සැප කියලා ඒරොප්පේ ගිහින් ෆොටෝ දදා ටෝක්ස් දෙන උන් ඉස්සරහ ඉදිරියටත් මුණිවත රැකීමද?
එහෙම නැත්තන් කොහොමද?
එහෙම නැත්තන් මේ කිසි දෙයක් නොවුන ගානට සද්ද නැතුවම ඌ ඉස්සරහටත් වැඩකරගෙන යන එකද?
මේ වගේ ජයග්රහණයක් ලබපු එකෙක් ඒක විනීතව සමරන විදිහ කියපන්?