මචන්,අයිඩියා එකක් කියපන්

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මචන්,අයිඩියා එකක් කියපන්

    ජීවිතේ පුදුම දුකක් විඳලා කට්ටක් කලා, කැපකිරීම් කරලා තරුණ කාලේ ලබන්ඩ විඳින්ඩ තියෙන දේවල් අමතක කරලා, කැපකිරීම් කරලා , එක දිගට පරාජයන් ෆේලියර්ස් වෙලා, අනිත් උන්ගේ සමාජයේ බොරු ෂෝ ඉස්සරහ කිසි කෙනෙක් ගණන් ගන්නේ නැතුව සද්ද නැතුව පැත්තක් ගහන් හිටපු එකෙක් ,සද්ද නැතුවම උඩුගම් බලා පීනලා ජයග්‍රහණය කරපුවහම ඌ ඒක සමරන්ඩ ඕනේ කොහොමද? ඒක ලේසියෙන් ලබන්ඩ බැරි කරන්ඩ ඉදිරිපත් නොවෙන විදිහේ ජ්යග්‍රහණයක් කියලා හිතපන්.:nerd:

    ෆේස් බුක් වල පොල්ගෙඩි අකුරෙන් පොර ටෝක්ස් දෙන එකද? :nerd:
    එහෙම නැත්තන් මෙහෙ ඉඳල බෑ රට තමා සැප කියලා ඒරොප්පේ ගිහින් ෆොටෝ දදා ටෝක්ස් දෙන උන් ඉස්සරහ ඉදිරියටත් මුණිවත රැකීමද?:nerd:එහෙම නැත්තන් කොහොමද?:nerd:
    එහෙම නැත්තන් මේ කිසි දෙයක් නොවුන ගානට සද්ද නැතුවම ඌ ඉස්සරහටත් වැඩකරගෙන යන එකද?

    මේ වගේ ජයග්‍රහණයක් ලබපු එකෙක් ඒක විනීතව සමරන විදිහ කියපන්?:nerd:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොයි වගේ එකද්ද කියපන්කො එතකොට කියන්න පුළුවන්

    1.exam එකක් පාස් නම් එක විදිහක්
    2.ගැනී ප්‍රෙග්නට් නම් තව විදිහක්
    3.උඹට කොටි ගානක් හම්බුනනම් තව විදිහක්
    බලා බලා බලා
     
    • Like
    Reactions: Melon8

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කොයි වගේ එකද්ද කියපන්කො එතකොට කියන්න පුළුවන්

    1.exam එකක් පාස් නම් එක විදිහක්
    2.ගැනී ප්‍රෙග්නට් නම් තව විදිහක්
    3.උඹට කොටි ගානක් හම්බුනනම් තව විදිහක්
    බලා බලා බලා

    take it like this
    "Power of rejection "
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ජීවිතේ පුදුම දුකක් විඳලා කට්ටක් කලා, කැපකිරීම් කරලා තරුණ කාලේ ලබන්ඩ විඳින්ඩ තියෙන දේවල් අමතක කරලා, කැපකිරීම් කරලා , එක දිගට පරාජයන් ෆේලියර්ස් වෙලා, අනිත් උන්ගේ සමාජයේ බොරු ෂෝ ඉස්සරහ කිසි කෙනෙක් ගණන් ගන්නේ නැතුව සද්ද නැතුව පැත්තක් ගහන් හිටපු එකෙක් ,සද්ද නැතුවම උඩුගම් බලා පීනලා ජයග්‍රහණය කරපුවහම ඌ ඒක සමරන්ඩ ඕනේ කොහොමද? ඒක ලේසියෙන් ලබන්ඩ බැරි කරන්ඩ ඉදිරිපත් නොවෙන විදිහේ ජ්යග්‍රහණයක් කියලා හිතපන්.:nerd:

    ෆේස් බුක් වල පොල්ගෙඩි අකුරෙන් පොර ටෝක්ස් දෙන එකද? :nerd:
    එහෙම නැත්තන් මෙහෙ ඉඳල බෑ රට තමා සැප කියලා ඒරොප්පේ ගිහින් ෆොටෝ දදා ටෝක්ස් දෙන උන් ඉස්සරහ ඉදිරියටත් මුණිවත රැකීමද?:nerd:එහෙම නැත්තන් කොහොමද?:nerd:
    එහෙම නැත්තන් මේ කිසි දෙයක් නොවුන ගානට සද්ද නැතුවම ඌ ඉස්සරහටත් වැඩකරගෙන යන එකද?

    මේ වගේ ජයග්‍රහණයක් ලබපු එකෙක් ඒක විනීතව සමරන විදිහ කියපන්?:nerd:

    කියන්නන්.

    බොරුවට පොස්ට් දාල ලෝකෙට ඇඩ් දාල වැඩක් නැ, උඹ වෙනින් කෙනෙක්ගෙ පොස්ට් එකක් fb එකේ දැක්කොත් උඹට ඉස්සෙල්ලම ඒක ගැන ලොකු සතුටක් දැනෙනවද, නැත්තන් මටත් මෙහෙම තිබ්බනං කියල දුකක් හිතෙනවද? ඕව ලොකුවට දැම්මට අවංකවම සතුටු වෙන්නේ හරිම ටික දෙනයි. අනිත් කට්ටිය ඉතින් ජේලනේ. බොරු නෙවෙයිනේ මන් කිව්වේ?

    උඹට ඇත්තටම සමරන්න ඕනේ නං, උඹ ඇත්තටම කැමති කීපදෙනෙක්, යාලුවෝ හරි ගෙදර අය හරි උඹ කැමති හිතට සතුටක් දැනෙන තැනකට ගිහින් decent විදිහට අමුතු surprise නැතුව කාල බිල මොනවා හරි පොඩි දෙයක් කරලා celebrate කරපන්. මොනවා හරි පොඩි දෙයක් (a cake, a donation, getting a professional get-together photograph, etc) කරන එක වැදගත් පස්සේ කාලෙක ඒ දේ මතක් වෙන්න.

    පස්සේ දවසක කැමති නං social media එකේ celebrate කරපු හැටි share කරපන්. ඊටත් පස්සේ ඕනෙමනං කැමති අකමැති අදුරන කට්ටියට party එකක් දීපන් ඕක ගොඩක්ම වැදගත් දෙයක් නං.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උබ කලිනුත් thread එකක් දැම්ම නේද..
    facebook වල රැගිලි වැඩී කියල..

    http://www.elakiri.com/forum/showthread.php?t=1834621

    ඔව්..
    ගොඩක් උන් රගන්න තමයි fb එන්නෙ..
    දාන ඒවට කියන ඒවට වැටෙන ලයික්ස් දිහා බලල ආත්ම තෘප්තියක් ගන්න..
    ඒක වැරදිද ? අපෝ නෑ..

    stress හරි නැති වෙනව නෙ..

    උබට තියෙන්නෙ උබ උබේ ෆ්‍රෙන්ඩ්ස් ල දාන ඒවාට වඩා ගොල්ස් උබ achieve කරල තියනව ඒත් උබ කොහෙවත් කියල දාල සිංහලෙන් කිව්වොත් රගල නෑ නෙ..
    ඒත් උබට කරපු ඒව appreciate කරනවට කැමතී කවුරු හරි..
    ඒත් උබ හිතනව උබට මොන ෆකෙක් වත් ඕන නෑ උන් ඈ මාව මේ තැනට ගෙනාවේ කියල..
    ඒත් හිත ඇතුලෙන් දුකක් තියනව නෙ.. (දැන් නෑ කියපන්)..

    ඇත්තටම ගෙදර උන් විතරක් උබව අගය කරාම ඇති.. ගමට රටට බෙර ගහල කියන්න ඕන නෑ.. දැන ගන්න ඕන උන් වෙලාවට දැන ගනී උබ කව්ද කියල..
    මාත් සොට් එකක් දාල ඉන්නෙ පොඩ්ඩක් සයිඩ් ගියා වගේ මට පේන්නේ :rofl:
    ඒත් ඇත්ත කිව්වෙ ඉතින් :dull:

    fb එකේ කාරිය දාල පොඩ්ඩක් රගල පොඩි ආත්ම තෘප්තියක් ගනින් බන්..
    එහෙම බැරි අර ලොකු එකෙන් ඔලුව තියන් ඉන්න මෙලෝ රහක් නැති එකෙක් නම් ඉතින් වෙන ක්‍රමයකින් කරපන්..
    එහෙම උන් එක්ක ආශ්‍රය කරල තියනව මම.. උන් එක්ක හිටියාම අපිව ඩිප්‍රෙස් වෙනව නිකන්..
    එහෙම උන්ව ආශ්‍රය කරන්න වත් හිතෙන්නෙ නෑ කාටවත්.
    එහෙම එකෙක් වෙන්නෙ නැතුව පොඩ්ඩක් සොෂලි ඇක්ටිව් වෙල පොඩ්ඩක් ඉන්න බලපන්..
    අවුරුදු දෙසීයක් ජීවත් වෙන්නෙ නෑ නෙ..

    7.gif
     
    Last edited:
    • Like
    Reactions: Melon8

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    ජීවිතේ පුදුම දුකක් විඳලා කට්ටක් කලා, කැපකිරීම් කරලා තරුණ කාලේ ලබන්ඩ විඳින්ඩ තියෙන දේවල් අමතක කරලා, කැපකිරීම් කරලා , එක දිගට පරාජයන් ෆේලියර්ස් වෙලා, අනිත් උන්ගේ සමාජයේ බොරු ෂෝ ඉස්සරහ කිසි කෙනෙක් ගණන් ගන්නේ නැතුව සද්ද නැතුව පැත්තක් ගහන් හිටපු එකෙක් ,සද්ද නැතුවම උඩුගම් බලා පීනලා ජයග්‍රහණය කරපුවහම ඌ ඒක සමරන්ඩ ඕනේ කොහොමද? ඒක ලේසියෙන් ලබන්ඩ බැරි කරන්ඩ ඉදිරිපත් නොවෙන විදිහේ ජ්යග්‍රහණයක් කියලා හිතපන්.:nerd:

    ෆේස් බුක් වල පොල්ගෙඩි අකුරෙන් පොර ටෝක්ස් දෙන එකද? :nerd:
    එහෙම නැත්තන් මෙහෙ ඉඳල බෑ රට තමා සැප කියලා ඒරොප්පේ ගිහින් ෆොටෝ දදා ටෝක්ස් දෙන උන් ඉස්සරහ ඉදිරියටත් මුණිවත රැකීමද?:nerd:එහෙම නැත්තන් කොහොමද?:nerd:
    එහෙම නැත්තන් මේ කිසි දෙයක් නොවුන ගානට සද්ද නැතුවම ඌ ඉස්සරහටත් වැඩකරගෙන යන එකද?

    මේ වගේ ජයග්‍රහණයක් ලබපු එකෙක් ඒක විනීතව සමරන විදිහ කියපන්?:nerd:

    thopita koinda mewwa Ridei kiyala pics dapan :rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Japan gihin 4to dapan...

    Ekko singapur thailanthe palayan

    Thread ekak dapan apitath balanna...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඕකත් උඹ කියල දීල තියෙන විදියම ජයග‍්‍රහණය සමරන විදියක් තමයි...
    තමන් කට්ටක් කාල අරමුණට ලගා වුණාම ඒක ඌට ඕන විදියට සමරන්න නිදහස තියෙනවා... තවත් එකෙක් හිතෙනවා නම් ඒක පුරාජේරුවක් පඩ ටෝක් කියල එතන තියෙන්නේ කුහකකම, ඊර්ෂ්‍යාව.... ඕකත් උඹ කියල දීල තියෙන විදියම ජයග‍්‍රහණය සමරන විදියක් තමයි...
    තමන් කට්ටක් කාල අරමුණට ලගා වුණාම ඒක ඌට ඕන විදියට සමරන්න නිදහස තියෙනවා... තවත් එකෙක් හිතෙනවා නම් ඒක පුරාජේරුවක් පඩ ටෝක් කියල එතන තියෙන්නේ කුහකකම, ඊර්ෂ්‍යාව....
     
    • Like
    Reactions: Melon8

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Elakiri එකේ thread එකක් දාපන් උඹේ journey එක ගැන අපිටත් දැන ගන්න :D
     
    • Like
    Reactions: Melon8

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ganak viyadam karala honda baddak ghpan

    :yes::yes::yes: salli podi gahan idala wadak na...honda niliyak alla gattanam hari...tour ekak dannama...

    hithata maara feeling ekak enne ekiwa tv eke dakiddi mama mekita gahuwane kiyala...
    maara accomplished feeling ekak....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,611
    113

    :yes::yes::yes: salli podi gahan idala wadak na...honda niliyak alla gattanam hari...tour ekak dannama...

    hithata maara feeling ekak enne ekiwa tv eke dakiddi mama mekita gahuwane kiyala...
    maara accomplished feeling ekak....

    aniwa,shnudri wage 1k ghnna puluwannam gewal dorawal hari ugas karala gahuwata padu neha