මචන් අරූට පිස්සුද

netnet

Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    මචන් අරූට පිස්සුද

    මචන් අරූට පිස්සුද අත්තටම නැත්නම් ජනප්ප්‍රිය වෙන්න කරන
    එවගෙන් එකක්ද බන්? දමිත් අසන්ක
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ මනුස්සයට ජනප්‍රිය වෙන්න ඕව කරන්න ඕනේ නෑ කොහොමත් ජනප්‍රිය වෙලා නෙ හිටියෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පිස්සුද නැද්ද දන්නේ නෑ, හැබැයි දැන් ඌ බන්දු සමරසිංහ වගේ කතා කියන්නේ :baffled::baffled:

    පේන්නේ නං වටේ පිටේ උන් ටික විසබීජ දාලා ඔලුව සෑහෙන්න නරක්කරලා වගේ. අපරාදේ ලස්සන කටහඬක් තියෙන කොල්ලෙක්. :dull::dull:

    image-62a024603b4449a8417caf8b2d116cb82642c4580945acabd90f09c401777086-V.jpg
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පව් බං උ.. උ අසරණ වෙලා මොකකට හරි, බුද්ධ ධර්මය වැරදියට අල්ලගෙන වගේ එකක් ඒ වීඩියෝ එකෙන් දැක්කේ.. අරූත් අසරණ වුනා ඩිල්ෂානයා දමිත්ගෙන් ප්‍රශ්ණ අහද්දි උ දමිත් ගෙන් ගන්න හැදුවේ දමිත් දමිත්ගැන මොකක්ද හිතන්නේ කියලා උ එකට හරි උත්තරයක් දුන්නෑ. අනික උ ගහල හිටියෙ මන් හිතන්නේ
     
    Cry_Baby

    Active member
  • Dec 23, 2018
    212
    24
    28
    අනුන් ගැන හොයන්න කලින් තමුන් ගැන හොයන්න පුරිදු වෙයල්ලා අඩු කුලේ පද්දො
     
    • Like
    Reactions: Fox C2

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පව් බං උ.. උ අසරණ වෙලා මොකකට හරි, බුද්ධ ධර්මය වැරදියට අල්ලගෙන වගේ එකක් ඒ වීඩියෝ එකෙන් දැක්කේ.. අරූත් අසරණ වුනා ඩිල්ෂානයා දමිත්ගෙන් ප්‍රශ්ණ අහද්දි උ දමිත් ගෙන් ගන්න හැදුවේ දමිත් දමිත්ගැන මොකක්ද හිතන්නේ කියලා උ එකට හරි උත්තරයක් දුන්නෑ. අනික උ ගහල හිටියෙ මන් හිතන්නේ
    8726e52b-b0b0-48c5-b0f3-e8b449af729f-gif.2368061
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    Paw halo...ලංකා වොලිබෝල් ටීම් එකෙන් කැපුනේ සල්ලි නැති නිසා. ගායකයෙක් වෙලා තැනකට ආවා... පිස්සු හැදිලා දැන් ටිකක් හොඳයි වගේ...ඒත් නිදිමරාගෙන සින්දු කියන්න යන්නේ නෑළු
    , හොඳටම හොඳ නැති නිසා.හේන් වවලා , කොහොමද බන් ජීවත් වෙන්නේ....
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    පිස්සුද නැද්ද දන්නේ නෑ, හැබැයි දැන් ඌ බන්දු සමරසිංහ වගේ කතා කියන්නේ :baffled::baffled:

    පේන්නේ නං වටේ පිටේ උන් ටික විසබීජ දාලා ඔලුව සෑහෙන්න නරක්කරලා වගේ. අපරාදේ ලස්සන කටහඬක් තියෙන කොල්ලෙක්. :dull::dull:

    image-62a024603b4449a8417caf8b2d116cb82642c4580945acabd90f09c401777086-V.jpg

    ane manda ban.
    hita ganna be pora kiyana dewal
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    Youtube views ganna karana wada thamai. Ookage sindu ahana pisso tika muwa uda thiyavi. Me wage pisso ekka interview karala iraj, ashan wage mal ponnayo tikath kiyak hari hoya gani
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පිස්සුද නැද්ද දන්නේ නෑ, හැබැයි දැන් ඌ බන්දු සමරසිංහ වගේ කතා කියන්නේ :baffled::baffled:

    පේන්නේ නං වටේ පිටේ උන් ටික විසබීජ දාලා ඔලුව සෑහෙන්න නරක්කරලා වගේ. අපරාදේ ලස්සන කටහඬක් තියෙන කොල්ලෙක්. :dull::dull:

    image-62a024603b4449a8417caf8b2d116cb82642c4580945acabd90f09c401777086-V.jpg

    Yes machan aparade

    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Youtube views ganna karana wada thamai. Ookage sindu ahana pisso tika muwa uda thiyavi. Me wage pisso ekka interview karala iraj, ashan wage mal ponnayo tikath kiyak hari hoya gani

    මොනව උනත් උ පව් බං.. මන් උගෙ එක සිංදුවක් හරි අහපු එකෙක් හැටියට කියන්නේ..:sorry:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    Paw halo...ලංකා වොලිබෝල් ටීම් එකෙන් කැපුනේ සල්ලි නැති නිසා. ගායකයෙක් වෙලා තැනකට ආවා... පිස්සු හැදිලා දැන් ටිකක් හොඳයි වගේ...ඒත් නිදිමරාගෙන සින්දු කියන්න යන්නේ නෑළු
    , හොඳටම හොඳ නැති නිසා.හේන් වවලා , කොහොමද බන් ජීවත් වෙන්නේ....

    kehel mala ehema ekak naa damith asankata volleyball team ekata yanna chance eka thibuna ee unata geetha gayana patthata awa nisa volley ball gahuwe naaa