මචන් ඇස් 2කම පෙන්නේ නැති කෙනෙක්ට උදව්වක්

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මචන් ඇස් රෝහලකට admit කරන්න ඕන . හැම පෙනීම නැති කෙනෙකුටම ඇහැක් බද්ධ කලාට පෙනීම දෙන්න බැහැ .(ඇහැ බද්ධ කරනවා කියන්නේ ඇත්තටම කුණිතය කියන ඇහේ කළු පාට බබාගේ උඩ සිවිය බද්ධ කරන එකටයි ) මෙයාට පෙනීම දෙන්න පුලුවන්ද බලන්න admit කලාම ඇසක් ඕනි නම් අක්ෂිදාන සංගමෙන් නොමිලේම දෙනවා ..වෙන්නේ රෝහල හරහා !



    කියන්න හැදුවා විතරයි :yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේකයි ඇහැක් බද්ද කරනව කියල හැමොටම කරන්ඩ බැ දුශ්ඨි ස්නායු ගැලවිලා හො අබාධයක් නම් ආයෙ පෙනීම දෙන්ඩ බැ, සුද වගේ ඇවිත් නම් පුලුවන්, ඒත් ග්ලුකොමා වගේ දෙයක් නම් ඒත් බැ, හේතුව හොයන්ඩ වෙනව මුලින්. සල්ලි කොච්චර තිබ්බත් ස්නායු ආබාධවලට දැනට ප්‍රතිකර්ම නැත.:(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම කරන්න පුලුවන්ද කියල මුලින්ම හොයල බලමු. මං එනවා උදව් කරනවනම් මචන්. ඇත්තට කිව්වෙ. උඹ හැමතැනක කිව්වෙ නැති වුනාට කිරියෙ ඉන්න හිත හොඳ සෙට් එකෙන් බොහොම හොඳ එකෙක් කියල දන්නව.:)
     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    Bump machan...
    essella doctor kenek channel karanna one neda machan...? eeta passe thamai wade karanna puluwannda barida kiyala kiyanne.. :( apenuth sup ekak aran wade keruwoth narakada? :yes:
     

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    අපිත් පුලුවන් විදියට දායක වෙන්නම්..... අපිටත් කියන්න.....