මචන් ඊයේ මාව CID එකෙන් 4වෙනි තටුවට ගෙනිච්චා.

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    උඹ ලියල තියෙන විදිහටම අපේ CID එක වැඩ නම්, පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ගෙන් රොත්තක්ම ඇවිල්ලා හතරවෙනි තට්ටුවම පිරෙනවා