මචන් උදව් ඕන

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mirihanata palayan wede kerenawa.mokakda compeny eka kiyapanko dana gannath ekka mulinma

    පොටෝ වීඩියෝ ඔක්කොම තියගෙන ඉන්නෙ ඉදපන් එක පාර දෙන්නම්... තව මිනිස්සු දැන ගන්න ඕන මචන්... අර කුඩ්ඩ ඒ කිට්ටුව එකෙක්.. මුන් අපිට එන්න කියල ගේම ගැහුවෙ... සියලු නම් එක්ක දාන්නම්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,588
    113
    පොටෝ වීඩියෝ ඔක්කොම තියගෙන ඉන්නෙ ඉදපන් එක පාර දෙන්නම්... තව මිනිස්සු දැන ගන්න ඕන මචන්... අර කුඩ්ඩ ඒ කිට්ටුව එකෙක්.. මුන් අපිට එන්න කියල ගේම ගැහුවෙ... සියලු නම් එක්ක දාන්නම්.
    ow eka honday kihipa denek hari bereyi
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    hiru ekata katha karapan

    walana dushana mardana ekata palayan

    ඔය මොක කරන්නත් මම නැ බන් රටෙන් පිට ඉන්නෙ.. මගේ ලග තියෙන්නෙ ඉන්වොය්ස් ටිකත්... කරන්න දෙයක් කල්පනා කරනව.. එම්බසියට ගිහිල්ල වැඩක් වෙන් එකක් නැ මන් හිතන්නෙ,,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් මුන් කිව්ව ඔපිස් එක ඇතුලෙ වීඩියෝ කර නිසා ලීගල් ඇක්ශන් ගන්න පුලුවන් කියල...
    ගන්න කියන්න එතකොට වීඩියෝ කරේ ඇයි කියල කියන්න පුළුවන් නෙ. උන් එච්චර මෝඩ නෑ ඔය බය කරන්න කියන්නේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගන්න කියන්න එතකොට වීඩියෝ කරේ ඇයි කියල කියන්න පුළුවන් නෙ. උන් එච්චර මෝඩ නෑ ඔය බය කරන්න කියන්නේ.

    ඔව් මචන් මුන් සල්ලි නම් ලොවෙත් දෙන්නෙ නැ... මට යවන්න කෙනෙකුත් නැ... අපරාදෙ බන්... තව ටිකක් බලල මම ඔක්කොම දානව...

    රෙදි ගැලවෙන්නෙ එතකොට සේරගෙම... මුන් ඉන්නෙ මීයො වගේ ගුලි වෙලා පට්ට ගේම් දෙන්න කූබියෝ එකේ ජෙහාන්ල වගේ පොරවල් බන් මුන්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අනිවාර්යෙන්ම පොලිසියේ පැමිනිල්ලක් දාන්න ඕනේ . ඒක ලියාගන්න බෑ කියන්න බෑනේ.එහෙම කිව්වොත් පොලිස් කොමිෂන් එකට මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න .
    මිඩියාවලට දෙන්න
    සොෂල් මිඩියාවල දාන්න .

    තව මෙහෙම දෙයකුත් තියෙනවා.මේකේ ඔයා දාලා තියෙන ත්‍රේඩ්වල හැඉයට උඹ තරම් අනිත් අයට රැවටිලා තියෙන වෙන කෙනෙක් ඉන්න බෑ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනිවාර්යෙන්ම පොලිසියේ පැමිනිල්ලක් දාන්න ඕනේ . ඒක ලියාගන්න බෑ කියන්න බෑනේ.එහෙම කිව්වොත් පොලිස් කොමිෂන් එකට මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න .
    මිඩියාවලට දෙන්න
    සොෂල් මිඩියාවල දාන්න .

    තව මෙහෙම දෙයකුත් තියෙනවා.මේකේ ඔයා දාලා තියෙන ත්‍රේඩ්වල හැඉයට උඹ තරම් අනිත් අයට රැවටිලා තියෙන වෙන කෙනෙක් ඉන්න බෑ

    ඔව් බන් ඒක ඇත්ත... මම අවුරුදු 8 රටෙන් පිට අපෙ ගල් අය්යලට අහු වෙනව පටස් ගාල..... දැන් මිනිස්සු හරි වෙනස් බන්... කිසිම කෙනෙක් විස්වාස කරන්න බැරි සීන් එකක් බන් තියෙන්නෙ ...
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    media වලට කියන්න කලින් උඹ උන්ගෙ හොඳ video එකක් ගනින් spycam app එකක් දාගෙන. එතකොට උසාවියේ උනත් උඹට ඔප්පු කරන්න පුලුවන් උඹ සල්ලි දුන්නා කියලා. ඒවා කරගෙන media වලට කියපන්.

    media කාරයොත් උන්ට Rs.10,000 විතර දුන්නොත් ඔක්කොම යට ගහනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    media වලට කියන්න කලින් උඹ උන්ගෙ හොඳ video එකක් ගනින් spycam app එකක් දාගෙන. එතකොට උසාවියේ උනත් උඹට ඔප්පු කරන්න පුලුවන් උඹ සල්ලි දුන්නා කියලා. ඒවා කරගෙන media වලට කියපන්.

    media කාරයොත් උන්ට Rs.10,000 විතර දුන්නොත් ඔක්කොම යට ගහනවා

    thanks machan elama....