මචන් උබල දන්නවද ?

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
මචන් උබල දන්නවද ?

ගොඩක් අයට වැදගත් වෙයි . ලොකු හෙල්ප් එකක් ඕනේ කට්ටියගෙන්.
DNMC International කියන Company එක ගැන දන්නවද? පානදුර , කොල්ලුපිටියේ එහෙමත් Office තියෙනවා.:nerd:
කැනඩාවේ Company එකක්. මේකට යන හැම එකාගේ, එකීගෙම Brain Wash කරලා තියෙන්නේ.
පත්තරේ Ad එකක් ගියා 65,000 Salary එකක් දෙනවා කියල. :confused:
65000 කියල 8000-12000 පඩියට 6 Month Training එකක් දෙනවලු. මුල් මාස 6 කරන්න තියෙන්නේ කඩවල් වලටයි ගෙවල් වලටයි බඩු විකුනන්න. :eek:
Customers ලගට ගිහින්. Special Promotion.
ම මInterview & Exam එකෙන් පාස් .
මාස 6න් පස්සේ Manager කෙනෙක් වෙන්න පුළුවන් ලු New Branch/Office වල.
නවාතැන් FREE. කෑම FREE. Training එක FREE. ඒ කාලේදී 8000-12000 ක් ගෙවනවලු .
හොද රොබරියක් දෙන වැඩක් වගේ. මම ලනුව ගිල්ලා. මගේ Certificates ටිකත් උන් ලග.
දන්න අය පොඩ්ඩක් කියන්න විස්තර. අනිත් අය Bump කරන්න Thread එක :sorry:
 

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
Training එක Business Management ලු
තියෙන්නේ කඩවල් වලටයි ගෙවල් වලටයි බඩු විකුනන්න 6 Month!!!
 

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
ube certificares katawath aehema tiya ganna behe...
Lowyer kenek 1k katha karala police ye antry 1k dapun..
1a pitinma dala uba shape wiyan...

mama hodin illala balanawa mulin machan.
mun kisima deyak mulin kiuwe ne. full boruwa.
Hira karala thiyagannamai balanne.
magen call kara kara ahanawa gedarata kiuwada, training 1ta enawada kiyala.
okkoma munge kumanthrana. kohewath inna kello apita call karanne unge athin kala :dull: munge kumanthrana! :growl:
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹේ original certificates කොහෙට වත් දෙන්න එපා, photocopy දීපං. ඕනෙම නම් original certificates පෙන්නන්න විතරක් අරගෙන යන්න. අනිත් එක එහෙම තියාගන්න අයිතියකුත් නෑ.
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    උඹේ original certificates කොහෙට වත් දෙන්න එපා, photocopy දීපං. ඕනෙම නම් original certificates පෙන්නන්න විතරක් අරගෙන යන්න. අනිත් එක එහෙම තියාගන්න අයිතියකුත් නෑ.

    copy thiyagena original tika genichchi bn. shit :dull:
    kauda danne mun thiyagani kiyala.
    den kiyanawa head office yawalalu thiyenne tika dawasakin lebeilu. :frown:
    akiyanne certificate tika oonenam munge higakana job eka karannama oone! :growl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උඹ අකැමැති නම් යන්න එපා. ගිහින් සහතික ටික ගනින්. දෙන්න බෑ කියන්න බෑනේ. ඊට වැඩිය ඔය පඩියෙන් මොනා කරන්නද බන්. අයින් වෙයන්. උඹ උන් එක්ක Agreement අත්සන් කරලා නෑනේ.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    තව ටික දවසක් බලපන්..පොලිසි යනවා කියපන් දුන්නේ නැති වුනොත්
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මචෝ, ඕක මහ නොන්ඩි වැඩක්,, ගෙවල් වල බස් වල ගිහින් බඩු විකුනන්න තියෙන්නෙ ... රුපියල් 100 බඩුව 500 ට විකුනන්න තියෙන්නෙ ගම්වල මෝඩයො අල්ලල, එකෙක් ලක්ශයක විතර Target එක ගැහුවම උන්ට එන ලාබෙන් 10% විතර එ කියන්නෙ 15000ක් විතර දෙනවා පඩි ., 60 000 ක් හොයන්න නම් ඉතින් පුතො බුදු කට්ටක් කන්න ඕන,,, ටයි එක දාලා එහෙම තමයි කතා කරන්න යන්න ඔන, විලි ලැජ්ජාව පුකෙන් යන්න ලෙක්චස් දෙනවා traning එකේ, ,

    උන්ට පස්සෙ මොනා වෙනවද කියලා නම් දන්නෙ නැ,, කරපු එකෙක් ගෙන් අහගන්න,,, , මට දවසක් සෙට් උනා ඕකේ කට්ටියක් උන් පව්, උන්ට එකාට 100 ගානෙ දිලා Lunch වලට අපි හිටපු කඬෙ Rice එකක් 280 යි, උන් 3දෙනා ඔක්කොගෙම ගනන් අහලා එක rice එකක් කාලා වතුර බීලා යන්න ගියා,, , මමයි අපේ තව තුන්දෙනෙක්ටයි පොරවල් දැකලා හෙම අප්සට් අපි උන්ව Talk කලා, පව් කියලා උන විකුනපු බඩු වගයක් ගත්තා, අපේ වයසමයි 22,23 ක් ඇති ... .


     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    උඹ අකැමැති නම් යන්න එපා. ගිහින් සහතික ටික ගනින්. දෙන්න බෑ කියන්න බෑනේ. ඊට වැඩිය ඔය පඩියෙන් මොනා කරන්නද බන්. අයින් වෙයන්. උඹ උන් එක්ක Agreement අත්සන් කරලා නෑනේ.

    Agreement sign kale ne machan. :no:
    Hebei dawasak hari training (unge training ekath job ekamai) giyoth ooka sign karanna wenawa. thama giye ne. yanneth ne. :no: