මචන් එතෙක් මෙතෙක් තිබ්බ prymid ජාවාරම් මොනවද

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Global Life style(Best life)
    මෙක දෙකක් බං. Best life කියන්නේ හොරණ පැත්තේ තියන pyramid business එකක්. Global lifestyle කියන්නේ කොල්ලුපිටියේ තියන තව pyramid එකක්.
     
    • Like
    Reactions: Johnnie_Walker

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,010
    12,381
    113
    Behind u :p
    Seagull
    Thians
    Best life
    Fast 3 cycle
    Sports Chain

    Danata lanakwe thibaa lokuma crypto ponzi scam eka. Anuradhapura, Polonaruwa area ekee gewal thiiyala salli dapu unuth indala thiyanawaa. lanakwe eliyeth 3-10 million LKR dapu un innawa

    total scam eka 8000 million LKR kiyala thama kiyanne. China eka maru unaa scam eka karala. uda hitapu lanakwe unta naduwak yanawa danna widiyata

    Al Jazeera ekee mehama giyee

    When 37-year-old Harshana Pathirana quit his job in the hotel sector, sold his car and invested in what he believed was a cryptocurrency, he dreamed of making a fortune...

    https://www.aljazeera.com/economy/2022/8/15/sri-lankans-make-crypto-ponzi-scam-claims

    okata salli daanna epa kiwwa kiyala ekek math ekka taraha una :rofl:
    laksa 12 iwarai uge
     
    • Haha
    Reactions: Johnnie_Walker

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ado Meka piramid da bn? Mama karala sallith gaththa habayi
    ඕක pyramid වලට වඩා ponzi scheme එකක් වගේ. මුලින් join වෙන උන්ට හොඳයි, අන්තිමට සල්ලි දාන උන්ට වෙන්නේ හුලං තමයි.
     
    • Like
    Reactions: Janithsl88

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Meka thama aluthma eka. Kellek kari wadayak dunna okata $100 k danna kiyala. Oya set ekema thiyenne ekama app eka nama witharai wenas.
    ඔව් බං. මුන්ගේ එක වගේ sites ගොඩක් තියෙනවා. ඔක්කොම mobile sites.
     
    • Like
    Reactions: Johnnie_Walker

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    මෙක දෙකක් බං. Best life කියන්නේ හොරණ පැත්තේ තියන pyramid business එකක්. Global lifestyle කියන්නේ කොල්ලුපිටියේ තියන තව pyramid එකක්.
    දන්න තරමින් Global lifestyle එක යටතේ තමයි best life එකත් තියෙන්නෙ
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඕක pyramid වලට වඩා ponzi scheme එකක් වගේ. මුලින් join වෙන උන්ට හොඳයි, අන්තිමට සල්ලි දාන උන්ට වෙන්නේ හුලං තමයි.
    Eka thamayi 👍 thawama nam gewanawa, daapu Gaana cover karagaththa yantham. Oya madayi
     
    • Like
    Reactions: U-tag