, ඒ වුනාට ඉන්දියානු දේවල් අපේ සන්කෘතියෙ තියෙනවා කියලා පිලිගන්නවා, 
එළකිරි. අපිට ඔය හැඹි හැත්ත එක්ක වගේ දෙමළ මිනිස්සු එක්ක ප්‍රශ්ණයක් නැහැ බං. හම්බයො වගේ නෙවෙයි ඔය මිනිස්සු කොහොම හරි අපේ සංස්කෘතිය එක්ක ගැලපෙන, සම්බන්ධකම් තියෙන අය. හම්බයො තමා කාගෙත් ප්‍රධාන හතුරා. සිංහල දෙමළ මිනිස්සු එකතුවෙලා හැඹි හැතිකරේ කියන පිළිලෙ කපලා අයින් කරන දවසක් අනාගතේදි එනවා.


baluwama "sinhala" kiyanne thanikara hodi haliyak, neda machan?
p.s. ko dan thope athi pirisidu "arya" "sinha" gerawilla?
ඉංග්‍රීසි භාෂාවේ වැඩි පුරම තියෙන්නෙ ග්‍රීක හා ලතින් වලින් බිදී ආව වචන. එතකොට උඹ ඉංග්‍රීසි කියල ඉගෙන ගන්නෙත් තනිකරම හොදි හැලියක් නේද? දෙමළ භාෂාවෙන් හා සංස්කෘතියෙන් සිංහල භාෂාවට හා සංස්කෘතියට එකතු උන දේවල් ගොඩක් තියෙනවා. ඉස්සරහට එන සිංහල දෙමළ අවුරුද්දත් ඒ වගේ සිංහල දෙමළ බේදයක් නැතුව සමරන උත්සවයක්. මුස්ලිම් සංස්කෘතියෙන් නම් මම දන්න තරමට සිංහල භාෂාවට එකතුවෙලා තියෙන්නෙ හලාල්, ෂරියා නීතිය, සුන්නත්ති කිරීම වගේ තුප්පහි වචන දෙක තුනක් විතරයි.


සහෝ සංස්කෘතික සංස්පර්ෂය කියන්නේ මේකට තමයි .....ඒක දන්නේ නැතත්ං කියලා දෙන්නද..
ඔය ඔක්කොටම අපේ ඔරිජිනල් සිංහල වචන සෙට් එක තියෙනවා...කියා දෙන්නද...(මම දන්න ටික)
සිංහල
![]()
Kothu Roti originated in Batticaloa, in the Eastern part of Sri Lanka during the early 70s by the local Tamil people. Etymologically the name is from the Tamil language meaning "chopped roti". (Chopped wheat roti mixed with curry sauce)

හා"මචන්" කියන්නේ දෙමළ... 03-07-2013 02:23 PM katha karanna igena ganin sinhala balla
ඉංග්‍රීසි භාෂාවේ වැඩි පුරම තියෙන්නෙ ග්‍රීක හා ලතින් වලින් බිදී ආව වචන. එතකොට උඹ ඉංග්‍රීසි කියල ඉගෙන ගන්නෙත් තනිකරම හොදි හැලියක් නේද? දෙමළ භාෂාවෙන් හා සංස්කෘතියෙන් සිංහල භාෂාවට හා සංස්කෘතියට එකතු උන දේවල් ගොඩක් තියෙනවා. ඉස්සරහට එන සිංහල දෙමළ අවුරුද්දත් ඒ වගේ සිංහල දෙමළ බේදයක් නැතුව සමරන උත්සවයක්. මුස්ලිම් සංස්කෘතියෙන් නම් මම දන්න තරමට සිංහල භාෂාවට එකතුවෙලා තියෙන්නෙ හලාල්, ෂරියා නීතිය, සුන්නත්ති කිරීම වගේ තුප්පහි වචන දෙක තුනක් විතරයි.
oya panne balala mallen...eka wenna athi ahinsaka demala minissu 40,000 k marala, dan geneva gihin nondi wenne neda?![]()








zero "0" ekathu une muslim ayagen thawa english wala lime, admiral, sulthan, algebra, hazard,adobe, alcohol etc... man
http://blogs.transparent.com/arabic/top-50-english-words-of-arabic-origin/






කොහොමත් මේ හරහා දඟලන්නේ අපි සිංහලයන් කලවං
ජාතියක් කියලා පෙන්වන්න දරන තවත් අසාර්ථක උත්සාහයක්
කියලයි මගේ අදහස..
Rep 5 - Thama
සිරාවට දැන් ඉන්න සිංහල කියන ජාතිය හැදුනේ කවලන් වෙලා නෙවෙයිද බන් ? දන්නේ නැති නිසා අහන්නේ ,තරහ ගන්න එපා , අපිලට ඕව දන්නේ නැති නිසා අහන්නේ දෙයියෝ ,දන්නා කියන කෙනෙක් දැක්කම අහගන්න එපයි නොදන්නා දෙයක් , ඉතින් තරහ අවසර







සංස්කෘතිය ගැනම කියන්න වෙනවනේ..
මෙහෙමයි රටකට ප්‍රධානවම සලකන එක සංස්කෘතියක් තියෙනවා මහා සංස්කෘතිය කියලා කියමුකෝ..ඒ යටතේ යම් නීති,අධ්‍යාපන,භාෂා,ආගම,එතකොට,සිරිත් විරිත්,සම්ප්‍රදාය..
මෙන්න මේ විදිය වෙන්න ඕන කියලා පිළිවෙතක් තියෙනවා.."
ඉතින් ඔය මහා සංස්කෘතිය ඇතුලේ තව උප සංස්කෘතීන් ගානක් තියෙනවා...ඒ උප සංස්කෘතීන් මූලිකමව මහා සංස්කෘතියහි තියෙන සම්මත තුළ ඉන්න ඕන.
ඒත් යම් යම් විගේෂී දේවල් එයාලට එකතු කර ගන්න පුලුවන්.ඒ යටතේ තමා කතා කරන භාෂාව,ආගම වගේ දේවල් වෙනස් වෙන්නේ..
උප සංස්කෘතීන් එකකට එකක් විශේෂයි..
සංස්කෘතියක් හැදෙන්න යම් පුද්ගල පිරිසක් නිශ්චිත ප්‍රදේගයකට වෙන් වෙලා සැලසුමකට අනුව හැඩ ගැසීම අනුවයි.කොහොමත් සිංහල කියන ජාතිය ලංකාව තුළ ස්ථාපිත වූවක්...
සිංහලයා ගේ උපත සිදු වෙන්නේ ලංකාව පදනම් කරගෙනයි.
කොහොමත් රටක් විදියට ගත්තම අපේ රටේ පොදු නියතයන් ටිකක් තියෙනවා ඒ තමා ජාතික ගීය ජාතිය ඇඳුම.රටේ සුද්දෙක් හිටියත් ඌත් ජාතික ගීය කියන්න ඕන සිංහලෙන්ම තමා..ඒ දේවල් මහා සංස්කෘතියට අයත් නිසා.
අවුරුදු උත්සවය අයිති වෙන්නේ සංස්කෘතික සමෝධානයට මොකද උප සංස්කෘතීන් දෙකක් එකතු වෙලා සහයෝගයෙන් පවත්වන් යන නිසා..
කොහොමත් දැන් ඔය සිංහල මුස්ලිම් උප සංස්කෘතීන් දෙක අල්ලන් ඇති කරන්න යන සංස්කෘතික ගැටීමට මූලිකවම මානවකේන්ද්‍රනවාදය තමයි හේතු වෙන්නේ මේ දේවල් අලුත් දේවල් නෙමෙයි..
ඒ කාලේ ඉඳන්ම තිබුන දේවල්.මෙතනදී සිංහල උස සංස්කෘතියට අනික් උප සංස්කෘති වලට වඩා වැඩි බලයක් තියෙනවා ඔවුන්ගේ ජනන බිම ලංකාවම නිසා ඒ හා සමාන බලයක් තියෙනවා දෙමල ජාතින්ට ඉන්දියාව තුළ හා මුස්ලිම් ජාතීන් ට මැදපෙරදිග තුල...
මට කියන්න ඕන උන දේ සහෝ ට තේරුණා ද දන්නේ නෑ..
කාල වේලාව මදි මට ලොකු විස්තරයක් කරන්න..කොහොමත් ඔය ඇති වෙන ගැටුම් අවම කරන්න තමා සියල්ලම ශ්‍රී ලාංකිකයක් විදියට හිතලා වැඩ කරන්න කියන්නේ...එහෙම නොවෙන කොට තමා ප්‍රශ්නේ..රටේ ඉන්න ජාතීන් 4ම සහයෝගයෙන් ඒ මතය පිලි ගත්තා නම් රටේ යුද්ධයක් ඇති වෙන්නේ නෑ..හලාල් ප්‍රශ්නෙදි උනේ තමන් ගේ ආගමට පදනම් වුන සම්මතයක් ඔවුන් පවත්වා ගෙන ගියා ඒ හරහා ඒ සම්මතය සංස්කෘතික විසරණයකට ලක් වෙයි කියලා හිතුවා..වැඩේ හරි ගියේ නෑ..එතන වරද කලේ ඒ කට්ටිය..රටක් විදියට රටේ මහා සංස්කෘතික සම්මතය උප සංස්කෘතීන් පිලි ගන්නවා මිසක්..උප සංස්කෘති ලක්ෂණ මහා සංස්කෘතියකට දෙන්න බෑ..හරිනම් SLS ISO1991:1992 ප්‍රමිතිය දෙනව නම් ඒක ඔක්කොමලා පිලි ගන්න ඕන..ඒක ශුවර් නැත්තම්..ඒ කට්ටියට පුලුවන් ආයේ පාරක් වෙනමම..ඒ කට්ටියට විතරක් ස්ව.වියදමෙන් ඒ අදාල තත්ත්ව පිරික්සුම් කරන්න..මොකද ඒක ජාතියේ අවශ්‍යතාවයක් නෙමෙයි..උප සංස්කෘතියේ අවශ්‍යතාවයක් නිසා...
ඒ අනුව මගේ පිළිතුර ලංකාවේ සිටින්නේ ඔය සහෝ ගේ භාෂාවෙන් කියන විදියට Peo_සිංහලුන් කියන එක..
කලවම් සිංහල කියන්න පුලුවන් පියා සිංහල වෙලා මව වෙන උප සංස්කෘතියක උනොත්..කලවම් උනත් උනුත් සිංහල..