"මචන්" කියන්නේ දෙමළ වචනයක් බව දන්නවද?

captcha

Banned
Mar 2, 2013
216
12
0
shame2.jpg
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0
තෝ වගේ මූසලයෙක් කවුද මෝලො දෙමළ උන්ට බැන්නෙ. අපි බයින්නෙ හම්බයින්ට මිසක් දෙමළුන්ට නෙවේ. තෝ හදන්නෙ දෙමළුයි සිංහළුයි අවුලුවන්න. පල පර හම්බයා.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ලියලා තියෙන්නෙ සිනහල දන්නෙ නැති එකෙක්:angry:, ඒ වුනාට ඉන්දියානු දේවල් අපේ සන්කෘතියෙ තියෙනවා කියලා පිලිගන්නවා, :yes:
 
prabo22

Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    එළකිරි. අපිට ඔය හැඹි හැත්ත එක්ක වගේ දෙමළ මිනිස්සු එක්ක ප්‍රශ්ණයක් නැහැ බං. හම්බයො වගේ නෙවෙයි ඔය මිනිස්සු කොහොම හරි අපේ සංස්කෘතිය එක්ක ගැලපෙන, සම්බන්ධකම් තියෙන අය. හම්බයො තමා කාගෙත් ප්‍රධාන හතුරා. සිංහල දෙමළ මිනිස්සු එකතුවෙලා හැඹි හැතිකරේ කියන පිළිලෙ කපලා අයින් කරන දවසක් අනාගතේදි එනවා.

    :yes::yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    baluwama "sinhala" kiyanne thanikara hodi haliyak, neda machan? :rofl:

    p.s. ko dan thope athi pirisidu "arya" "sinha" gerawilla?

    ඉංග්‍රීසි භාෂාවේ වැඩි පුරම තියෙන්නෙ ග්‍රීක හා ලතින් වලින් බිදී ආව වචන. එතකොට උඹ ඉංග්‍රීසි කියල ඉගෙන ගන්නෙත් තනිකරම හොදි හැලියක් නේද? දෙමළ භාෂාවෙන් හා සංස්කෘතියෙන් සිංහල භාෂාවට හා සංස්කෘතියට එකතු උන දේවල් ගොඩක් තියෙනවා. ඉස්සරහට එන සිංහල දෙමළ අවුරුද්දත් ඒ වගේ සිංහල දෙමළ බේදයක් නැතුව සමරන උත්සවයක්. මුස්ලිම් සංස්කෘතියෙන් නම් මම දන්න තරමට සිංහල භාෂාවට එකතුවෙලා තියෙන්නෙ හලාල්, ෂරියා නීතිය, සුන්නත්ති කිරීම වගේ තුප්පහි වචන දෙක තුනක් විතරයි.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉංග්‍රීසි භාෂාවේ වැඩි පුරම තියෙන්නෙ ග්‍රීක හා ලතින් වලින් බිදී ආව වචන. එතකොට උඹ ඉංග්‍රීසි කියල ඉගෙන ගන්නෙත් තනිකරම හොදි හැලියක් නේද? දෙමළ භාෂාවෙන් හා සංස්කෘතියෙන් සිංහල භාෂාවට හා සංස්කෘතියට එකතු උන දේවල් ගොඩක් තියෙනවා. ඉස්සරහට එන සිංහල දෙමළ අවුරුද්දත් ඒ වගේ සිංහල දෙමළ බේදයක් නැතුව සමරන උත්සවයක්. මුස්ලිම් සංස්කෘතියෙන් නම් මම දන්න තරමට සිංහල භාෂාවට එකතුවෙලා තියෙන්නෙ හලාල්, ෂරියා නීතිය, සුන්නත්ති කිරීම වගේ තුප්පහි වචන දෙක තුනක් විතරයි.

    :rofl::rofl:
    9++
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දෙමල වචන එකතු වෙලා තියෙන්නේ අපේ කතා කරන බාසාවට විතරයි. ලියන භාෂාවේ මෙහෙම නෑ.
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    සහෝ සංස්කෘතික සංස්පර්ෂය කියන්නේ මේකට තමයි .....ඒක දන්නේ නැතත්ං කියලා දෙන්නද..
    ඔය ඔක්කොටම අපේ ඔරිජිනල් සිංහල වචන සෙට් එක තියෙනවා...කියා දෙන්නද...(මම දන්න ටික)

    සිංහල

    11.gif
    11.gif
    11.gif
     
    captcha

    Banned
    Mar 2, 2013
    216
    12
    0
    images

    Kothu Roti originated in Batticaloa, in the Eastern part of Sri Lanka during the early 70s by the local Tamil people. Etymologically the name is from the Tamil language meaning "chopped roti". (Chopped wheat roti mixed with curry sauce)
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    images

    Kothu Roti originated in Batticaloa, in the Eastern part of Sri Lanka during the early 70s by the local Tamil people. Etymologically the name is from the Tamil language meaning "chopped roti". (Chopped wheat roti mixed with curry sauce)

    :D
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ඉංග්‍රීසි භාෂාවේ වැඩි පුරම තියෙන්නෙ ග්‍රීක හා ලතින් වලින් බිදී ආව වචන. එතකොට උඹ ඉංග්‍රීසි කියල ඉගෙන ගන්නෙත් තනිකරම හොදි හැලියක් නේද? දෙමළ භාෂාවෙන් හා සංස්කෘතියෙන් සිංහල භාෂාවට හා සංස්කෘතියට එකතු උන දේවල් ගොඩක් තියෙනවා. ඉස්සරහට එන සිංහල දෙමළ අවුරුද්දත් ඒ වගේ සිංහල දෙමළ බේදයක් නැතුව සමරන උත්සවයක්. මුස්ලිම් සංස්කෘතියෙන් නම් මම දන්න තරමට සිංහල භාෂාවට එකතුවෙලා තියෙන්නෙ හලාල්, ෂරියා නීතිය, සුන්නත්ති කිරීම වගේ තුප්පහි වචන දෙක තුනක් විතරයි.

    zero "0" ekathu une muslim ayagen thawa english wala lime, admiral, sulthan, algebra, hazard,adobe, alcohol etc... man
    http://blogs.transparent.com/arabic/top-50-english-words-of-arabic-origin/
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    භාෂාව විතරක් නෙවෙයි සංස්කෘතීන් ,නිතින් , ඇතුළු සියලු දේ කවලන් , තොපි හැම එකගේම ලේත් කවලම් , එහෙම ලේ කවලම් උනේ නැත්තන් මුන් තලමිසිය වගේ ලෙඩ වලින් වද වෙලා යනවා , කව්රු හරි කියනවනම් උ පිරිසිඋ ආර්ය වර්ගයේ සිංහල හෝ මොකක් හරි පට්ට පිරිසිදු මොකක් හරි මොඩල් එකක් කියල , ඒ මන්දබුද්ධිකයෙක් , ඔය වගේ කුල ,ලේ ,ආර්ය වර්ග සංකල්ප කියන්නේ යල් පැනපු අතීතයේ තිබුන ඒවා ,විද්‍යාව දියුණු වෙද්දී මිනිස්සුන්ගේ ඔලු දියුණු වෙද්දී ඔය වගේ කුණුහරප කතා ලෝකෙන් ටික ටික බැහැර වෙන්න ගත්ත ...අතීතයේ ලගින ගොත්‍රිකයෝන්ට හොදයි ඔය කවලන් නැති ආර්ය මොඩල් සංකල්ප
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    nodanna demaleta yanna epa

    eka wenna athi ahinsaka demala minissu 40,000 k marala, dan geneva gihin nondi wenne neda? :P
    oya panne balala mallen...
    thope koti gamwala ahinsaka minissu kapala kapala marapu ewa amathakada?
    nirayudha hamuduruwaru marapuwa...
    thope terrorist diaspora eka salli deela cnl 4 boru vdo haduwata wadiyenma demala minissu maruwe ubala wage koti thamayi.
    idiriyata me rate demala ugaththu nati kale thopi wage moda koti thamayi.
    methana bhasha reddak dagena pandiya wenna awata demala bhashawe ona wachanayak apita kiyanna puluwan..
    ubalata pahadiliwa uchcharanaya akanna ba.
    puluwan unath a sinhala ahala thiyena purudda nisa.
    indian tamil ekek gen sinhala wachanayak kiyanna kiwwoth u kiyana de ahala bada palenna hina ooi..:baffled::baffled::baffled::baffled:
    a unata un kiyana onama wachanayak ekenma apita kiyanna puluwan.
    machan kiyanneth wachanayakda ban.
    a athin ubala uda dana tamil bhashawa ape sinhala hodiyatama paradayi.:yes::yes::yes:
    :yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් නම් දන්නේ නෑ මචෝ කියන වචනය නම් ආවේ පෘතුගීසින්ගෙන්..
    දෙමල,හින්දි භාෂා වලත් වචනය තියෙනවා..
    ඒත් තේරුම් එක නෙමෙයි..
    අම්මා කියන වචනය එකම තේරුම තියෙන්න රටවල් කීයක්
    භාවිතා කරනවද දැනුවත් ව සිංහල,දෙමල,කොරියන් ඒ ඇරුනම
    තව රටවල් තියෙනවා..අම්මා කියන වචන විශ්වීයයි කියලා සලකනවා.

    ඉතින් බලහන් ටික කාලයක් ගියාම "අම්මි","තාත්ති" කියන වචන..:D:D
    අම්මි කියලා දෙමල භාෂාවෙන් මිරිස් ගලට කියනවා..

    කුක්කා කියන වචනය සින්හල වලයි තෙලෙගු වලයි තියෙනවා දෙමලෙන්,හින්දියෙන් "කුට්ටා" කියලා කියන්නේ..
    භාෂාවන් ඉගෙන ගැනීම රසවත් ටිකක් දැනන් හෙලා දැකීම අනේ මන්දා...
    කොහොමත් මේ හරහා දඟලන්නේ අපි සිංහලයන් කලවං
    ජාතියක් කියලා පෙන්වන්න දරන තවත් අසාර්ථක උත්සාහයක්
    කියලයි මගේ අදහස..
    :no::no::no:

    Rep 5 - Thama
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    කොහොමත් මේ හරහා දඟලන්නේ අපි සිංහලයන් කලවං
    ජාතියක් කියලා පෙන්වන්න දරන තවත් අසාර්ථක උත්සාහයක්

    කියලයි මගේ අදහස..
    :no::no::no:

    Rep 5 - Thama

    සිරාවට දැන් ඉන්න සිංහල කියන ජාතිය හැදුනේ කවලන් වෙලා නෙවෙයිද බන් ? දන්නේ නැති නිසා අහන්නේ ,තරහ ගන්න එපා , අපිලට ඕව දන්නේ නැති නිසා අහන්නේ දෙයියෝ ,දන්නා කියන කෙනෙක් දැක්කම අහගන්න එපයි නොදන්නා දෙයක් , ඉතින් තරහ අවසර
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සිරාවට දැන් ඉන්න සිංහල කියන ජාතිය හැදුනේ කවලන් වෙලා නෙවෙයිද බන් ? දන්නේ නැති නිසා අහන්නේ ,තරහ ගන්න එපා , අපිලට ඕව දන්නේ නැති නිසා අහන්නේ දෙයියෝ ,දන්නා කියන කෙනෙක් දැක්කම අහගන්න එපයි නොදන්නා දෙයක් , ඉතින් තරහ අවසර

    සංස්කෘතිය ගැනම කියන්න වෙනවනේ..:oo:
    මෙහෙමයි රටකට ප්‍රධානවම සලකන එක සංස්කෘතියක් තියෙනවා මහා සංස්කෘතිය කියලා කියමුකෝ..ඒ යටතේ යම් නීති,අධ්‍යාපන,භාෂා,ආගම,එතකොට,සිරිත් විරිත්,සම්ප්‍රදාය..
    මෙන්න මේ විදිය වෙන්න ඕන කියලා පිළිවෙතක් තියෙනවා.."
    ඉතින් ඔය මහා සංස්කෘතිය ඇතුලේ තව උප සංස්කෘතීන් ගානක් තියෙනවා...ඒ උප සංස්කෘතීන් මූලිකමව මහා සංස්කෘතියහි තියෙන සම්මත තුළ ඉන්න ඕන.

    ඒත් යම් යම් විගේෂී දේවල් එයාලට එකතු කර ගන්න පුලුවන්.ඒ යටතේ තමා කතා කරන භාෂාව,ආගම වගේ දේවල් වෙනස් වෙන්නේ..
    උප සංස්කෘතීන් එකකට එකක් විශේෂයි..
    සංස්කෘතියක් හැදෙන්න යම් පුද්ගල පිරිසක් නිශ්චිත ප්‍රදේගයකට වෙන් වෙලා සැලසුමකට අනුව හැඩ ගැසීම අනුවයි.කොහොමත් සිංහල කියන ජාතිය ලංකාව තුළ ස්ථාපිත වූවක්...
    සිංහලයා ගේ උපත සිදු වෙන්නේ ලංකාව පදනම් කරගෙනයි.

    කොහොමත් රටක් විදියට ගත්තම අපේ රටේ පොදු නියතයන් ටිකක් තියෙනවා ඒ තමා ජාතික ගීය ජාතිය ඇඳුම.රටේ සුද්දෙක් හිටියත් ඌත් ජාතික ගීය කියන්න ඕන සිංහලෙන්ම තමා..ඒ දේවල් මහා සංස්කෘතියට අයත් නිසා.
    අවුරුදු උත්සවය අයිති වෙන්නේ සංස්කෘතික සමෝධානයට මොකද උප සංස්කෘතීන් දෙකක් එකතු වෙලා සහයෝගයෙන් පවත්වන් යන නිසා..
    කොහොමත් දැන් ඔය සිංහල මුස්ලිම් උප සංස්කෘතීන් දෙක අල්ලන් ඇති කරන්න යන සංස්කෘතික ගැටීමට මූලිකවම මානවකේන්ද්‍රනවාදය තමයි හේතු වෙන්නේ මේ දේවල් අලුත් දේවල් නෙමෙයි..:no::no:
    ඒ කාලේ ඉඳන්ම තිබුන දේවල්.මෙතනදී සිංහල උස සංස්කෘතියට අනික් උප සංස්කෘති වලට වඩා වැඩි බලයක් තියෙනවා ඔවුන්ගේ ජනන බිම ලංකාවම නිසා ඒ හා සමාන බලයක් තියෙනවා දෙමල ජාතින්ට ඉන්දියාව තුළ හා මුස්ලිම් ජාතීන් ට මැදපෙරදිග තුල...
    මට කියන්න ඕන උන දේ සහෝ ට තේරුණා ද දන්නේ නෑ..

    කාල වේලාව මදි මට ලොකු විස්තරයක් කරන්න..කොහොමත් ඔය ඇති වෙන ගැ‍ටුම් අවම කරන්න තමා සියල්ලම ශ්‍රී ලාංකිකයක් විදියට හිතලා වැඩ කරන්න කියන්නේ...එහෙම නොවෙන කොට තමා ප්‍රශ්නේ..රටේ ඉන්න ජාතීන් 4ම සහයෝගයෙන් ඒ මතය පිලි ගත්තා නම් රටේ යුද්ධයක් ඇති වෙන්නේ නෑ..හලාල් ප්‍රශ්නෙදි උනේ තමන් ගේ ආගමට පදනම් වුන සම්මතයක් ඔවුන් පවත්වා ගෙන ගියා ඒ හරහා ඒ සම්මතය සංස්කෘතික විසරණයකට ලක් වෙයි කියලා හිතුවා..වැඩේ හරි ගියේ නෑ..එතන වරද කලේ ඒ කට්ටිය..රටක් විදියට රටේ මහා සංස්කෘතික සම්මතය උප සංස්කෘතීන් පිලි ගන්නවා මිසක්..උප සංස්කෘති ලක්ෂණ මහා සංස්කෘතියකට දෙන්න බෑ..හරිනම් SLS ISO1991:1992 ප්‍රමිතිය දෙනව නම් ඒක ඔක්කොමලා පිලි ගන්න ඕන..ඒක ශුවර් නැත්තම්..ඒ කට්ටියට පුලුවන් ආයේ පාරක් වෙනමම..ඒ කට්ටියට විතරක් ස්ව.වියදමෙන් ඒ අදාල තත්ත්ව පිරික්සුම් කරන්න..මොකද ඒක ජාතියේ අවශ්‍යතාවයක් නෙමෙයි..උප සංස්කෘතියේ අවශ්‍යතාවයක් නිසා...

    ඒ අනුව මගේ පිළිතුර ලංකාවේ සිටින්නේ ඔය සහෝ ගේ භාෂාවෙන් කියන විදියට Peo_සිංහලුන් කියන එක..
    කලවම් සිංහල කියන්න පුලුවන් පියා සිංහල වෙලා මව වෙන උප සංස්කෘතියක උනොත්..කලවම් උනත් උනුත් සිංහල..
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: gayankuwait

    ඔබ තුමා කියන කතාවනම් හරි උප සංස්කෘතීන් හා ප්‍රදාන සංස්කෘතීන් ගැන , මම මේ බැලුවේ කලවම් නැති "ආර්ය" කියන එකේ තේරුම මොකක්ද කියල ...හෝමෝ හබිලිසලා හෝමෝසේපියන් උණු කාලෙට වෙනකන් යන්න පුළුවන් ඉතින් කවලන් නොවීම ගැන කතා කරනවානම් , අනික සංස්කෘතීන් කියන දේවලුත් කවලම් මම දන්නා විදිහට ,අගමුත් කවලම් මුල් කලේ තිබුන අගමමද දැන් තියෙන්නේ කියන එක ප්‍රස්නයක් . හින්දු දේවල පන්සල් ඇතුලේ ගහගෙන ඉන්න එක එකට හොද උද හරණයක් , ඔබ තුමාගේ නම "මෙන්ඩිස්" මේ නම එන්නේත් ඔබ තුමාලගේ නෑදෑයෝ කව්රුහරි ලංකාව යටත් කර ගත්ත සුදු ජතියෙක්ට කවලම් උණු නිසා , සංස්කෘතීන් කවලම් වීම ගැන ගොඩක් කියන්න පුළුවන් ඉතින් අදින ඇදුමේ ඉදන් , අද කතා කරන නීති ගැන පවා , අද පාවිච්චි කරන නීති සිංහල රජවරු අපිට දීපු ඒවා නෙවෙයි , ඒවා ලතින් ඇමෙරිකානුවන්ගේ නීති බොහෝ දුරට , එහෙම නැතිනම් සමහර විට අපිට හම්බයෝන්ට ගෑනුන්ට ගල් ගහල මරණ ඒවාට මුකුත් කියන්න බැරි වෙන්නත් තිබුන , මොකද අපේ රජ කලේ දුන්න දඩුවම් ගැන කුමන කතාද ? ඒවා නැතුව කවලම් වීම නිසා අද අපි මේ තත්වේ ඉන්නේ . එහෙම කවලම් වෙන්නේ නැතුව ඉන්න ගෝත්‍රිකයන් තාමත් ඉන්නවා ඇමේසන් වනාන්තරවල වගේ ලෝකේ ශිෂ්ට සම්පන්න ජනතාවගෙන් වෙන් වෙලා , එහෙම කවලම් වීමට අකමැති ජන කොටස් පිරිහෙනවා .. කවලම්ද නැද්ද කියන එක අදාල දෙයක් නෙවෙයි අලුතෙන් බිහිවෙන ලෝකෙට , ඔය ආර්ය සංකල්ප , කුල සංකල්ප , ගෝත්‍ර සංකල්ප වල එල්ලිලා හිටපු කලේ ගිය නේද ?

    මෙන්න මේ ටික බලන්න

    539967_492489120792672_937052756_n.png

    35456_502344326473818_6746039_n.jpg