ඔබ තුමා කියන කතාවනම් හරි උප සංස්කෘතීන් හා ප්‍රදාන සංස්කෘතීන් ගැන , මම මේ බැලුවේ කලවම් නැති "ආර්ය" කියන එකේ තේරුම මොකක්ද කියල ...හෝමෝ හබිලිසලා හෝමෝසේපියන් උණු කාලෙට වෙනකන් යන්න පුළුවන් ඉතින් කවලන් නොවීම ගැන කතා කරනවානම් , අනික සංස්කෘතීන් කියන දේවලුත් කවලම් මම දන්නා විදිහට ,අගමුත් කවලම් මුල් කලේ තිබුන අගමමද දැන් තියෙන්නේ කියන එක ප්‍රස්නයක් . හින්දු දේවල පන්සල් ඇතුලේ ගහගෙන ඉන්න එක එකට හොද උද හරණයක් , ඔබ තුමාගේ නම "මෙන්ඩිස්" මේ නම එන්නේත් ඔබ තුමාලගේ නෑදෑයෝ කව්රුහරි ලංකාව යටත් කර ගත්ත සුදු ජතියෙක්ට කවලම් උණු නිසා , සංස්කෘතීන් කවලම් වීම ගැන ගොඩක් කියන්න පුළුවන් ඉතින් අදින ඇදුමේ ඉදන් , අද කතා කරන නීති ගැන පවා , අද පාවිච්චි කරන නීති සිංහල රජවරු අපිට දීපු ඒවා නෙවෙයි , ඒවා ලතින් ඇමෙරිකානුවන්ගේ නීති බොහෝ දුරට , එහෙම නැතිනම් සමහර විට අපිට හම්බයෝන්ට ගෑනුන්ට ගල් ගහල මරණ ඒවාට මුකුත් කියන්න බැරි වෙන්නත් තිබුන , මොකද අපේ රජ කලේ දුන්න දඩුවම් ගැන කුමන කතාද ? ඒවා නැතුව කවලම් වීම නිසා අද අපි මේ තත්වේ ඉන්නේ . එහෙම කවලම් වෙන්නේ නැතුව ඉන්න ගෝත්‍රිකයන් තාමත් ඉන්නවා ඇමේසන් වනාන්තරවල වගේ ලෝකේ ශිෂ්ට සම්පන්න ජනතාවගෙන් වෙන් වෙලා , එහෙම කවලම් වීමට අකමැති ජන කොටස් පිරිහෙනවා .. කවලම්ද නැද්ද කියන එක අදාල දෙයක් නෙවෙයි අලුතෙන් බිහිවෙන ලෝකෙට , ඔය ආර්ය සංකල්ප , කුල සංකල්ප , ගෝත්‍ර සංකල්ප වල එල්ලිලා හිටපු කලේ ගිය නේද ?
මෙන්න මේ ටික බලන්න
![]()
![]()
සිරාවට දැන් ඉන්න සිංහල කියන ජාතිය හැදුනේ කවලන් වෙලා නෙවෙයිද බන් ? දන්නේ නැති නිසා අහන්නේ ,තරහ ගන්න එපා , අපිලට ඕව දන්නේ නැති නිසා අහන්නේ දෙයියෝ ,දන්නා කියන කෙනෙක් දැක්කම අහගන්න එපයි නොදන්නා දෙයක් , ඉතින් තරහ අවසර
zero "0" ekathu une muslim ayagen thawa english wala lime, admiral, sulthan, algebra, hazard,adobe, alcohol etc... man
http://blogs.transparent.com/arabic/top-50-english-words-of-arabic-origin/
මම හිතුවා මගේ නම අල්ලන් මොකක් හරි කියයි තමයි කියලා..ඒත් මම මගේ නම ගැන බය නෑ ඒ නිසා මම මගේ සැබෑ නමින් ඉන්නවා ඒත් ඔබ...??
මම කියපු දේ තේරිලා නෑ..සංස්කෘතිය කියන්නේ නිශ්චිත වූ රාමුවක් තුල යම් පුද්ගල පිරිසකක්ගේ හැසිරීමක් ඒකට ඕන දේවල් එපා දේවල් එයාලට ඒ තුළ ඉඳන් තීරණය කරන්න පුලුවන්..ඒත් ඒ සංස්කෘතිය මූලික කරගෙන ඒ තුළ තවත් වෙනස් කම් හොයා ගෙන උපසංස්කෘතීන් ගොඩ නැඟෙනවා..ඉතින් ඒ නිසා ඒ උප සංස්කෘතීන් අතර ගැටුම් කාලයත් සමඟ ඇති වෙනවා..සාමජ විද්‍යාව කරන කෙනෙක් ගෙන් අහන්න තවත් හොඳට කියලා දෙයි ඒ ගැන..
හෝමෝ සේපියන් නියෙන්ඩතාලෙන්සිස්..දක්වා විතරයි තාමත් පරිණාමය ගලපන් තියෙන්නේ හෝමෝ සේපියන් සේපියන් ඇති වෙන්න කලින් ඒ අතර පුරුක් දෙකක් විතර තව තියෙන්න ඕන කියනවා..
සංස්කෘතිය කලවම් ද නැද්ද කියන එක නෙමෙයි වැඩේ තියෙන්නේ..කොහොමත් සංස්කෘතික සම්පර්කය සිද්ධ වෙනවා..ඒ කියන්නේ හොඳ යයි පිලි ගත් සමහර දේවල් අනික් සංස්කෘති ලබා ගන්නවා..කලිසම,කමිසය අඳින එක ඒකට උදාහණයක්..
ගෝත්‍රයක් විදියට සලකනකොට තව දේවල් තියෙනවා...ලෝකෙන් තනි උනා කියලා කොන් වෙන්නේ නෑ..තමන්ගේ පාඩුවේ ඒ සම්මත තුළ එක පිරිසක් යනවා නම් පිරිහීමක් නෑ..පිරිහෙන්නේ..සැලැස්මක් නැති යන ගමන් විතරයි..ගෝත්‍රයක හැම දේටම නිසි විදියක් නෑ..ගොඩක් වෙලාවට Fight or Flight කියන රාමුව තුළ ඉන්න බලන්නේ..
කුළ සම්ප්රදායේ හොඳ නරක දෙකම තියෙනවා..නරකක් වෙන්නේ පහත් යැයි සලකන කුල වලට තමයි..ඒ ගැන කියන්න ගියාම විවාහය ගැනත් කියන්න වෙනවා..
අන්තිමට කියන්න තියෙන්නේ වටින්නේ අරගල කරන් ලබා ගන්න නිදහසකට නෙමෙයි..සැවොම සමඟ හොඳින් යහපත් ව ගත කරන එකයි..මොකද ඔය කියන නිදහස මලාට හොයන කිසිම කෙනෙක්ට ලැබෙන්නේ නෑ..ඉතින් නිදහස ඇති සැටියෙන් සාමයෙන් ගත කිරීමයි වටින්නේ..හලාල් වලින් දෙන්න ආපු දේ වැරදී ඒ නිසා හලාල් වලට පාර අනිවා වදිනවා...ඒත් සියලු මුස්ලිම් ජාතින් හෙලා දැකීම හරිද,
උබේ සංස්කෘතියත් හැදුනේ ගොඩක් සංස්කෘතීන් වල කලවමකින් තමයි බන් ,උබේ විතරක් නෙවෙයි ඔය හම්බයෝන්ගේ ඒවත් එහෙමම තමයි ,ක්‍රිස්තියානි කරයෝන්ගේත් එහෙමයි ...ලෝකේ ඉස්සරහට යනවා බන් ඔය කවලම් වීම නවත්තන්න බැහැ , උදාහරණයක් විදිහට මචන් අතීත සිංහලයෝ උඩුකයට අදින්න පුරුදු වෙලා හිටියේ නැහැ , දුටුගැමුණු රජතුමා තිය බුදුවෙන්න කලින් සිද්ධාර්ථ කුමරයවත් උඩට ඇන්දේ නැහැ , එක ඒ කාලෙට සාපේක්ෂව අපහාසයක් නෙවෙයි , එත් අද පන්සලකට ස්කිනි එකක් ඇදගෙන පලයන් , එක දිහා මිනිස්සු බලන්නේ උබ අපහාසයක් කරනවා වගේ , ඒ දවස්වල තිබුණු සංස්කෘතිය සහ දැන් සංස්කෘතිය කියන එක වෙනස් බන් , ඒවා කවලන් වෙලා වික්ටෝරියානු සදාචාරය තමයි ඔය උඩුකය නිර්වස්ත්‍රව සිටීම අපහාසයක් විදිහට දකින්නේ , මේ කවලන් වීම වැරදි දෙයක් නෙවෙයි සහෝ , අද ප්‍රස්නේ සමහර හම්බයෝ 7 වෙනි සියවසේ රෙද්දවල් ඔලුවේ තියාගෙන අලුත් ලෝකයත් එක්ක කවලම් වෙන්න අකමැති කම ...කවලන් වීම කියන එක අපහාසයක් කරගන්න එපා ,, එක එහෙම හිතන්නේ තම කුල ගෝත්‍ර ඔලුවේ තියාගෙන ඉතිහාසයේ ලගින උන් මචන්koi jathiyath kalawan thama..... kalawan wena tharamata thama honda.....
habayi ape sanskruthiya kalawan newe... eka mathaka thiya ganin....
habayi ape sanskruthiya kalawan newe... eka mathaka thiya ganin....
[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE]
උබේ සංස්කෘතියත් හැදුනේ ගොඩක් සංස්කෘතීන් වල කලවමකින් තමයි බන් ,උබේ විතරක් නෙවෙයි ඔය හම්බයෝන්ගේ ඒවත් එහෙමම තමයි ,ක්‍රිස්තියානි කරයෝන්ගේත් එහෙමයි ...ලෝකේ ඉස්සරහට යනවා බන් ඔය කවලම් වීම නවත්තන්න බැහැ , උදාහරණයක් විදිහට මචන් අතීත සිංහලයෝ උඩුකයට අදින්න පුරුදු වෙලා හිටියේ නැහැ , දුටුගැමුණු රජතුමා තිය බුදුවෙන්න කලින් සිද්ධාර්ථ කුමරයවත් උඩට ඇන්දේ නැහැ , එක ඒ කාලෙට සාපේක්ෂව අපහාසයක් නෙවෙයි , එත් අද පන්සලකට ස්කිනි එකක් ඇදගෙන පලයන් , එක දිහා මිනිස්සු බලන්නේ උබ අපහාසයක් කරනවා වගේ , ඒ දවස්වල තිබුණු සංස්කෘතිය සහ දැන් සංස්කෘතිය කියන එක වෙනස් බන් , ඒවා කවලන් වෙලා වික්ටෝරියානු සදාචාරය තමයි ඔය උඩුකය නිර්වස්ත්‍රව සිටීම අපහාසයක් විදිහට දකින්නේ , මේ කවලන් වීම වැරදි දෙයක් නෙවෙයි සහෝ , අද ප්‍රස්නේ සමහර හම්බයෝ 7 වෙනි සියවසේ රෙද්දවල් ඔලුවේ තියාගෙන අලුත් ලෝකයත් එක්ක කවලම් වෙන්න අකමැති කම ...කවලන් වීම කියන එක අපහාසයක් කරගන්න එපා ,, එක එහෙම හිතන්නේ තම කුල ගෝත්‍ර ඔලුවේ තියාගෙන ඉතිහාසයේ ලගින උන් මචන්
ඇදුන් අදින විදියෙන් මුලු සංස්කෘතියම මනින්න බෑ. ඇදුම කියන්නේ සංස්කෘතියේ එක කොටසක් විතරයි. සිංහල සංස්කෘතිය ලංකාවටම අවේනික දෙයක්. සංස්කෘතියට පිටින් එක එක දේවල් එකතු උනා කියල සිංහල සංස්කෘතිය වෙන සංස්කෘතියකට සම වෙන්නේ නෑ. තමන්ගේ සංස්කෘතිය ගැන දන්නැති, ඒක ගණන් ගන්නේ නැති ජාතියක් නිකන් මල ජාතියක් නැත්තන් අපතයෝ ටිකක් වගේ. හරියට හයිටි රටේ මිනිස්සු වගේ.
රටක් දියුණු වෙන්න ඒ රටේ සංස්කෘතිය තමා අවශ්‍යකරන ගාමක බලය ලබල දෙන්නේ. කිසිම සනස්කෘතියක් නැතිව හිටපු ඇමෙරිකාව උනත් අන්තිමට තමන්ටම අවේනික සංස්කෘතියක් හදාගෙන තමයි නතර උනේ. ඇමෙරිකන් සංස්කෘතිය ලෝකේ හැම සන්ක්රුතියකින්ම වගේ එක එක දේවල් අරගෙන තියෙනවා. හැබැයි ඒ ඇමෙරිකන් සංස්කෘතිය ලෝකේ වෙන කොහෙවත් නෑ. එක උන්ටම අවෙනිකයි. ඒ නිසා මට කියන්නේ තියෙන්නේ තමන්ගේ සංස්කෘතියට ගරහන එවුන් ඉන්න තරමට රටකට දියුණු වෙන්න බෑ කියල.




ඇදුන් අදින විදියෙන් මුලු සංස්කෘතියම මනින්න බෑ. ඇදුම කියන්නේ සංස්කෘතියේ එක කොටසක් විතරයි. සිංහල සංස්කෘතිය ලංකාවටම අවේනික දෙයක්. සංස්කෘතියට පිටින් එක එක දේවල් එකතු උනා කියල සිංහල සංස්කෘතිය වෙන සංස්කෘතියකට සම වෙන්නේ නෑ. තමන්ගේ සංස්කෘතිය ගැන දන්නැති, ඒක ගණන් ගන්නේ නැති ජාතියක් නිකන් මල ජාතියක් නැත්තන් අපතයෝ ටිකක් වගේ. හරියට හයිටි රටේ මිනිස්සු වගේ.
රටක් දියුණු වෙන්න ඒ රටේ සංස්කෘතිය තමා අවශ්‍යකරන ගාමක බලය ලබල දෙන්නේ. කිසිම සනස්කෘතියක් නැතිව හිටපු ඇමෙරිකාව උනත් අන්තිමට තමන්ටම අවේනික සංස්කෘතියක් හදාගෙන තමයි නතර උනේ. ඇමෙරිකන් සංස්කෘතිය ලෝකේ හැම සන්ක්රුතියකින්ම වගේ එක එක දේවල් අරගෙන තියෙනවා. හැබැයි ඒ ඇමෙරිකන් සංස්කෘතිය ලෝකේ වෙන කොහෙවත් නෑ. එක උන්ටම අවෙනිකයි. ඒ නිසා මට කියන්නේ තියෙන්නේ තමන්ගේ සංස්කෘතියට ගරහන එවුන් ඉන්න තරමට රටකට දියුණු වෙන්න බෑ කියල.
අවේනික සංස්කෘතිය කියන එක කාලයත් එක්ක වෙනස් වෙනවා කියලයි කිව්වේ මම , එක හැමෝටම එහෙම තමයි ,කව්රුත් කාටවත් සමාන නැහැ , ඇදුම් ගැන කිව්වේ උදාහරණයක් විතරයි සංස්කෘතිය විනාස වෙනවා කියල දගලන කට්ටියට අපේ ඉතිහාසේ තිබුන සමහර දේවල් කිව්වොත් තරහ යයි , සංස්කෘතිය කියාගෙන ලිංගිකත්වය මිනිස්සුන්ගෙන් හංගපු නිසා තමයි අද ලංකාව ගුගල් වලින් සෙක්ස් හොයල පළවෙනිය උනේ , අසහන කාරයෝ බිහිවෙන්නේ ,සංස්කෘතය තුලින් බිහි වෙන රීතින් මත ඉදල ඉස්සරහටයි යන්න ඕනි නැත්තන් අපහු අතීතයට නෙවෙයි , ඒ ඉස්සරහට යද්දී කොහොමත් සංස්කෘතිය විනාස වෙනවා කියල කෑගහන්න ඕනි තරම් දේවල් තියෙයි ,අතීතයෙන් ඉගෙනගෙන අනාගතයට යනවද නැත්තන් ඇෆ්ගනිස්ථාන් හම්බයෝ වගේ ඔරිගීනල් එක මෙහෙමයි කියල හිටපු තැනම ලගිනවද එක තීරණය කරන්න ඕනි ඔය විනාස වෙනවා කියල කැ ගහන උදවියම තමයි

halo Destiny Found. pinsiri.![]()



zero "0" ekathu une muslim ayagen thawa english wala lime, admiral, sulthan, algebra, hazard,adobe, alcohol etc... man
http://blogs.transparent.com/arabic/top-50-english-words-of-arabic-origin/