මචන් ඩොක්ටර් ලා ඉන්න උන් වරෙවු
මචන් මම Elakiri එකේ පරණ මෙම්බර් කෙනෙක්. සොරි Fake එකකින් ආවට. ඇත්ත එක මගේ යාළුවොත් දන්නවා. මට ලොකු ප්රශ්නයක් තියනවා බන්. මට සුවර් නැති sex කෙස් එකක් කළා, මට දැනගන්න ඕනේ හර්පිස් ගැන. මට සැකයක් විතරයි බන් තියෙන්නේ. එලකිරියේම පොස්ට් එකක් දැකලා. මචන් මගේ යටි තොල යට තුවාලයක් වගේ තියනවා. එත් කිසි දැවිල්ලක් මුකුත් නැ. නොර්මල් තුවාලයක් වගේ. ඩොකෙක් ඉන්නවනම් කියපන් මන් 4to එකක් PM කරන්නම්. මුක සංසර්ගය කලේ නැ. තොලක් දැම්ම. එකෙන් බො වෙනවද. තව ශිෂ්ණය බිබිලි වගේ පෙන්න තියනවා එත් මචන් බිබිලි කියලා කියන්නත් බැ අතටවත් දැනෙන්නේ නැ. අනික කිසිම වේදනාවකුත් නැ. ලොකු උදව්වක්. මේක මට හෙන මානසික වදයක් බන්. දන්නා කෙනෙක් ඉන්නවනම් මන් 4to ටිකක් PM කරන්නම්. මට හොස්පිටල් යන්නත් හිතක් නැ ඒ තරමට බයයි. කියන්න ඉන්නේ උබලා විතරයි එකයි fake එකකින් හරි ඇවිත් ඇහුවේ. ජෝක් එකකට ගන්නත් දැන් මට බනින්න යන්නත් එපා බන්. අපි හැමෝටම හැගීම් දැනෙනවනේ බන්, මොනා කරන්නද,. මට බයක් තියෙන්නේ, දන්නා කෙනෙක් කියපන්කො