මචන් ඩොක්ටර් ලා ඉන්න උන් වරෙවු

new_user1

Member
Apr 16, 2016
7
1
0
මචන් ඩොක්ටර් ලා ඉන්න උන් වරෙවු

මචන් මම Elakiri එකේ පරණ මෙම්බර් කෙනෙක්. සොරි Fake එකකින් ආවට. ඇත්ත එක මගේ යාළුවොත් දන්නවා. මට ලොකු ප්‍රශ්නයක් තියනවා බන්. මට සුවර් නැති sex කෙස් එකක් කළා, මට දැනගන්න ඕනේ හර්පිස් ගැන. මට සැකයක් විතරයි බන් තියෙන්නේ. එලකිරියේම පොස්ට් එකක් දැකලා. මචන් මගේ යටි තොල යට තුවාලයක් වගේ තියනවා. එත් කිසි දැවිල්ලක් මුකුත් නැ. නොර්මල් තුවාලයක් වගේ. ඩොකෙක් ඉන්නවනම් කියපන් මන් 4to එකක් PM කරන්නම්. මුක සංසර්ගය කලේ නැ. තොලක් දැම්ම. එකෙන් බො වෙනවද. තව ශිෂ්ණය බිබිලි වගේ පෙන්න තියනවා එත් මචන් බිබිලි කියලා කියන්නත් බැ අතටවත් දැනෙන්නේ නැ. අනික කිසිම වේදනාවකුත් නැ. ලොකු උදව්වක්. මේක මට හෙන මානසික වදයක් බන්. දන්නා කෙනෙක් ඉන්නවනම් මන් 4to ටිකක් PM කරන්නම්. මට හොස්පිටල් යන්නත් හිතක් නැ ඒ තරමට බයයි. කියන්න ඉන්නේ උබලා විතරයි එකයි fake එකකින් හරි ඇවිත් ඇහුවේ. ජෝක් එකකට ගන්නත් දැන් මට බනින්න යන්නත් එපා බන්. අපි හැමෝටම හැගීම් දැනෙනවනේ බන්, මොනා කරන්නද,. මට බයක් තියෙන්නේ, දන්නා කෙනෙක් කියපන්කො
 
  • Like
Reactions: marachoon

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් ඩොකෙක් නෙමෙයි....හැබැයි මචන් ඔය තොල් යට ඔහොම සුදු පාටට එන්නේ හර්පිස් ම නෙමෙයි....හර්පිස් වලත් වර්ග තියෙනවා...

    simplex virus එහෙම කියල..cold sores කියලත් කියනවා....මෙන්න මේක මචන් ගොඩක් අයට තියෙනවා...බෝවෙන්නේ තොල දැම්මහම වගේ තමා...කටට ගන්න ඕනේ නැහැ...ඕක කාලෙන් කාලෙට ඇක්ටිව් වෙනවා..එතකොට තොල් වල බිබිලි එනවා...

    උබ අහවල් එක ඩොක්ටර් ට පෙන්නන්න ඕනේ නැහැ...ඉස්සෙල්ල ගිහින් ඔය තොල් වල සීන් එක කියල පෙන්නලා බලපන්..මේ දවස් වල පට්ට ඌශ්නේ නිසාත් ඔහොම එනවා නේ...සැර පිට කරනවා ද දන්නේ නැහැ...ඩොකා බලල උබට බෙහෙත් දෙයි...එතකොට නිකන් ම අඩු වෙලා යයි...

    බය වෙන්නෙපා බන්...උබ ගැහුවේ බඩුවක් ද? එහෙම නැත්තම් උබෙම කෑල්ලද? බඩුවක් නම් ඉතින් ෂුවර් කරන්න අමාරුයි...ඕකුන්ට අනිවා ඔය වගේ කේස් තියෙනවා....උබෙම කෑල්ලනම් බය වෙන්න කාරී නැහැ....පොඩ්ඩක් බෙහෙත් ටිකක් ගනින්...

    මම කිව්වා දේවල් වැරදි වෙන්න පුළුවන්...මම ඩොකෙක් නෙමෙයි...මමත් ඔය හොයල බලල දැනගත්තුව තමා :baffled::baffled:
     
    mucore

    Member
    Dec 20, 2015
    38
    6
    0
    Not a doc. Kissing waling bowenawa. PCR blood test ekak karanna oone thahawuru karaganna hariyatama mona herpes da kiyala. hari doctor kenekta kiyala liyawaganna oone ee test ekata nam danna widihata.
     
    • Like
    Reactions: marachoon

    new_user1

    Member
    Apr 16, 2016
    7
    1
    0
    බය වෙන්නෙපා බන්...උබ ගැහුවේ බඩුවක් ද? එහෙම නැත්තම් උබෙම කෑල්ලද? බඩුවක් නම් ඉතින් ෂුවර් කරන්න අමාරුයි...ඕකුන්ට අනිවා ඔය වගේ කේස් තියෙනවා....උබෙම කෑල්ලනම් බය වෙන්න කාරී නැහැ....පොඩ්ඩක් බෙහෙත් ටිකක් ගනින්...

    බඩුවකුත් නෙමේ, කෑල්ලටත් නෙමේ එක ගැන අහන්න එපා බන්. එක sure කරන්නත් බැ කරලත් බැ. එකයි මට බය. ආයිත් ඔය හුත්තවල් කරන්නේ නැ බන්. යකෝ මට හැම වෙලේම හිතෙන්නේ එක ගැන, මදුරුවෙක් කාලා ඇග කැසුවත් දැන් බයයි. හෙන අවුලක ඉන්නේ බන්.
     
    new_user1

    Member
    Apr 16, 2016
    7
    1
    0
    Not a doc. Kissing waling bowenawa. PCR blood test ekak karanna oone thahawuru karaganna hariyatama mona herpes da kiyala. hari doctor kenekta kiyala liyawaganna oone ee test ekata nam danna widihata.

    රජයේ ඒවගේ තියනවද බන් ඕවා. මගේ බය නැති කරගන්න ඕනේ බන් මොනා හරි කරලා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    බඩුවකුත් නෙමේ, කෑල්ලටත් නෙමේ එක ගැන අහන්න එපා බන්. එක sure කරන්නත් බැ කරලත් බැ. එකයි මට බය. ආයිත් ඔය හුත්තවල් කරන්නේ නැ බන්. යකෝ මට හැම වෙලේම හිතෙන්නේ එක ගැන, මදුරුවෙක් කාලා ඇග කැසුවත් දැන් බයයි. හෙන අවුලක ඉන්නේ බන්.

    පොන්නයෙක් ද ගැහුවේ? :baffled:
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    බඩුවකුත් නෙමේ, කෑල්ලටත් නෙමේ එක ගැන අහන්න එපා බන්. එක sure කරන්නත් බැ කරලත් බැ. එකයි මට බය. ආයිත් ඔය හුත්තවල් කරන්නේ නැ බන්. යකෝ මට හැම වෙලේම හිතෙන්නේ එක ගැන, මදුරුවෙක් කාලා ඇග කැසුවත් දැන් බයයි. හෙන අවුලක ඉන්නේ බන්.

    miniho gihin behetak ganain pissu kelinne nathuwa ohoma gihin thita pissu haedei dostarala kawadawath ledekge wistara eliyata danne na baya nowi betak ganin paiya pennanna onee na wistare dokata kiyahan
    mama patatre kiyewwa oya wage seen ekak wela kollekta pissu heduna kiyala antimedi balinnam uta kisi ledak naa thoth pissu hadaganne nathuwa baya naethuwa dostara kenek gawata pala thoge hodata kiyanne:angry::angry::angry::angry:
     
    රජයේ ඒවගේ බෙහෙත් කරනවද බන් ඕවට
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,852
    1
    11,195
    113
    බෙහෙත් ගනින් බන් එක එකාට පින්තූර යවන් නැතුව....ඩොකාල කොච්චර ඔහොම එව්වට බේත් කරලා තියෙනවද කිසි අවුලක් වෙන් නෑ...බය නැතුව පලයන්...මුලින් ඕනේ නන් උඹ නෝමල් බේත් ගන්න ෂුවර් ඩොකා ගාවට ගිහින් විස්තරේ කියහන්.එතකොට ඩොකා දන්න හොඳ ඔව්ව සම්බන්ධ ඩොකෙක්ව සෙට් කරයි...