මචන් දන්නවා නම් කියපන්
මචං Electrician කෙනෙක්ට ජොබ් එකක් දන්න කියන තැනකින්, උබල වැඩ කරන තැනක තියනවා නම් කියපන්.
මං දන්න කෙනෙක්ට කලින්
නවතින පුලුවන් ඕන තැනක. කෑම බීම ඉදුම් හිටුම් ඇත්නම් වඩා හොදයි.

මට පීඑම් එකක් දාපන් ඕන විස්තර ඕන නම්,
ikman එකේ තිබ්බ ඒවට යැව්ව
මචං Electrician කෙනෙක්ට ජොබ් එකක් දන්න කියන තැනකින්, උබල වැඩ කරන තැනක තියනවා නම් කියපන්.
මං දන්න කෙනෙක්ට කලින්
- කොලබ අවුරුදු 5 විතර වැඩ කරල පලපුරුද්ද තියනවා.
- සැහැල්ලු වාහන ලයිසන් එක තියනව.
- මෝටර් මිකෑනික් (බයික්) සයිඩ් එක දන්නවා.
- කට්ට කෑ හැකි

නවතින පුලුවන් ඕන තැනක. කෑම බීම ඉදුම් හිටුම් ඇත්නම් වඩා හොදයි.

මට පීඑම් එකක් දාපන් ඕන විස්තර ඕන නම්,
ikman එකේ තිබ්බ ඒවට යැව්ව