මචන් දන්නවා නම් කියපන්

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචන් දන්නවා නම් කියපන්

    මචං Electrician කෙනෙක්ට ජොබ් එකක් දන්න කියන තැනකින්, උබල වැඩ කරන තැනක තියනවා නම් කියපන්.

    මං දන්න කෙනෙක්ට කලින්


    • කොලබ අවුරුදු 5 විතර වැඩ කරල පලපුරුද්ද තියනවා.
    • සැහැල්ලු වාහන ලයිසන් එක තියනව.
    • මෝටර් මිකෑනික් (බයික්) සයිඩ් එක දන්නවා.
    • කට්ට කෑ හැකි :cool:
    එහෙම කෙනෙක්ට ගැලපෙන ජොබ් එකක් ඇත්නම් කියන්න. පුද්ගලයා කුරුනෑලිනුත් එහා.

    නවතින පුලුවන් ඕන තැනක. කෑම බීම ඉදුම් හිටුම් ඇත්නම් වඩා හොදයි.

    :yes::yes:

    මට පීඑම් එකක් දාපන් ඕන විස්තර ඕන නම්,
    ikman එකේ තිබ්බ ඒවට යැව්ව
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඉරිදා ලංකාදීප පත්තරේ පොඩ්ඩක් බලන්න .මම දැකල තියෙනවා ඕවට ගොඩක් වේකන්සි තියෙනවා .