මචන්..පාස්පෝට් උදව්වක්
මචන්..පාස්පෝට් එක හදන්න දෑම්මා.මේ තෑපෑල් වර්ජනේ නිසා මේක තෑපෑලෙන් එන්න පරක්කු වෙන නිසා පාස්පෝට් එක ඉමිග්රේශන් එකෙන්ම කලෙක්ට් කර ගන්න බෑරි වෙයිද?උන්ගෙ හොට් ලයින් එකට කෝල් කලා දෙපාරක්..එකෙක් ආන්සර් කරන්නෙ නෑ.පෑය බාගයක් විතර ලයින් එකේ හිටියා දෙපාරම.යක්ෂාරූඩ වෙනවා මෙහෙමත් කාලකන්නි රෑලක් කියල හිතිලා.කවුරු හරි දන්න කියන අය ඉන්නවද එතන ඔෆිස් එකට ගිහින් මේක කලෙක්ට කර ගන්න පුලුවන් උනු අය?